All New MG ZS Small SUV 2019 NEW !!!

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Egt0iUfV3jWeiJAVJffAUEY-ucGhm5RlZr9oGf13qyFc-Fcd057nc7e8uMKNr3L3akBr7F8CQYK5xp1SmsxquHPaYaJto3f_j8nRdyxSWsN1oMLBteCCRYOTfjHdBC2rqaVy13dkcei3EPjg9T2FcQFMBWYRvXmA6Pnfz8Is3lX7hQ1inmgJVbfwpY3Q3kcNTOfc2pdDr9QTWWfCDyZkvHjQ0dwuzngD9hB4No8b6ynt3DmY98aBnK3feGTYW02BL8slt5agARLvcRFq5kUfW4oamAkOlh6GZcguxhZVIW2PP9IwRglP2mycyeMgN1Ft1ZoJbWyskYFxrJnT327STHwKHPD2m0dvkgnzMTwBUKPogD7xAa3J0GpGeZIuP9V4QXHwBIMFPWYQhHAwMAyAMw63uPlYDmy9oKdaPkTsvROYdCT3Knq4Rq_5nCvj4V-RkTji5vp657cb_KNFnuMo9MTWOwXNRhjNPu1z6asPXuFsx2rk9LmriXOXCcxUaySzOANK46LKTtDn7D1Yy22KxjqgQiV19GZzc3c3fpcrFg_-SKrknUCJKDjIB_QrcaK89XezCJAfdp_cNWz6VJRqIqJj09GOFNnNIz1GmsbwcSh7XzwGtBkBRREra7GOn11jofz66T6Ip7FXGiX3JXA73oAXEijNzLQ=w1280-h785-no




    All New MG ZS Small SUV 2019 NEW

    2 YEAS WARRANTY
    1 L TURBO - INLINE PETROL
    12 VALVES
    EURO 5 EMISSION
    MACHINED ALLOY RIMS
    SATELLITE LINK NAVIGATION
    GPS TRACKING : SRI LANKA MAP UPDATED.


    PREMIUM RED - TOTAL COST UP TO YOUR HAND LKR 5,350,000

    Call us for import you vehicle.

    Eastern Innovation Cars - Geeth Aminda Wijeweera

    Permanent RMV registered Importer.

    +94 77 240 64 62 (Viber / Whatsapp / Face time)
    +94 71 437 17 54
    Skype : eastern.inno
    Location : Eastern Innovation Cars - Tissamaharama


    වාහනේ ගෙන්න ගන්න ඕන නම් ADANCE විදියට රු 500,000 දුන්නම් ඇති අවට පසු ඉතුරුටික දෙන්න පුළුවන් නැත්නම් ලිසින් එකකට යන්න පුළුවන් පසනල් නමට ගෙන්වානම් මිට අඩුවට දෙන්න පුළුවන්

    All New MG ZS Small SUV 2019 NEW

    2 YEAS WARRANTY
    1 L TURBO - INLINE PETROL
    12 VALVES
    EURO 5 EMISSION
    MACHINED ALLOY RIMS
    SATELLITE LINK NAVIGATION
    GPS TRACKING : SRI LANKA MAP UPDATED.


    RDwxZZq2lcqJSbHlmAY_dsd9vOGYN3YRTo9k6cyDcBE1ipoudPYoLoKbwqMK6hdmldOkRc4dJN2Jyi7ZhA514y_yIfw4vrmeZl6dYbOAoRe9rVmQsEX-VLka2a9saoV7r-MMDoQwcnu0Ba5cNnjHxJ3WD8eiXF1BMQdRpfb1qtfjckSjvC3jG7NrZyPXK4iCo3k1FGpbsGTnmzysAbhpYukntPNTinyobTEpoJ9PalHEwMAdvLfOvY7GwoAAUhtSIf9pwaD-yK4i1rIBZGYrjg7qTP46oF-UpqAMLgg_sMeDQYWdgeB7fJqi5vYR59h4zOg-vT9UQ7oiB0Lgo8vbjiLy0JWYwx2Br3WMZ5CDN_qmTQ3LD2ExkpjMjl0E1d1k73SBgMWU-vfAn3odvwuOmjyVkoqQMvCXmBONahIdtbuyYWNx3du2eUegO71R246m9QC8bqNpyRFP7NTZN7WykLO0NXS2aoCRFeDNwDc-TXp465-NtJSqK9iyfUXyT26EBHjamNNoLvOZMMO0qDchxTsp4wjMQn38PtOj4WDro1F1cs-vGmaUd_scPISujBV1B5VdPdbVrPwjkbL9C3cRVVyx4DFNgaslFimPb9yAhJ7OvlKkMvyJMGGGc5g71RFQL2ekB_18q419Aramvse4RO4C3cGvxME=w800-h600-no


    PREMIUM WHITE/PEARL - මේක අපේ කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක් ගත්තා :love::love:

    Call us for import you vehicle.

    Eastern Innovation Cars - Geeth Aminda Wijeweera
    Permanent RMV registered Importer.

    +94 77 240 64 62 (Viber / Whatsapp / Face time)
    +94 71 437 17 54
    Skype : eastern.inno
    Location : Eastern Innovation Cars - Tissamaharama


    වාහනේ ගෙන්න ගන්න ඕන නම් ADANCE විදියට රු 500,000 දුන්නම් ඇති අවට පසු ඉතුරුටික දෙන්න පුළුවන් නැත්නම් ලිසින් එකකට යන්න පුළුවන් පසනල් නමට ගෙන්වානම් මිට අඩුවට දෙන්න පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    meka hondaida ban? brand eka MG unata chinese neda?

    aulk nah mge thatha use karanwa 2nd vehicle eka vdhata. Micro eken gththe white color eka. mtanm wadiya pickup nah (mn daily drive Kyron eka) habei thanakata gihin nawaththaganna ehema lesi podi nisa
     
    • Like
    Reactions: creed1

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    permit ekata meka genawoth keeyak wage yanawada machan?
    May 1 indan dena permit eke tax free range eka kalin ekata wada adu karalada?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    meka hondaida ban? brand eka MG unata chinese neda?

    වාහනේ අවුලක් නැහැ 1000 ක කිට්ටු ගානක් විකිණිලා තියෙනවා . agent Micro . දැන් අපිත් අවුරුදු 2 ක් වොරන්ටි දෙනවා
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    MG had 170% increase of sales last year. This vehicle is the reason I think.

    දැනටත් ලංකාවේ හොද market එකක් තියෙනවා . අලුත් බදු එන්න කලින් ඉල්ලන ප්‍රමාණයට දෙන්නත් මට බැරිවුනා . ඇත්තටම හොද market එකක් තියෙනවා . මේ රේන්ජ් එකේ වාහන වලින් හොද ෆුවල් ටන්ක් Capacity එකක් එන්නේ මේකේ විතරයි 48 L .
     

    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    ඕවට sprayer parts එහෙම තියෙයිද, තිබුනත් පට්ට ගනං වෙයිද.
    මට හිතෙනවා ඕකත් අනිත් චීන වාහන හැම එකක්ම වගේ අව්රුදු 5, 6 ක් යද්දි resale value එකක් නැති මරණයක් වෙයි කියලා.