All New MG ZS Small SUV 2019 NEW !!!

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,859
    35,756
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕවට sprayer parts එහෙම තියෙයිද, තිබුනත් පට්ට ගනං වෙයිද.
    මට හිතෙනවා ඕකත් අනිත් චීන වාහන හැම එකක්ම වගේ අව්රුදු 5, 6 ක් යද්දි resale value එකක් නැති මරණයක් වෙයි කියලා.

    Spare parts service ekka baladdi paduy ne
     
    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    Spare parts service ekka baladdi paduy ne

    ඔව් බං. කොරියන් වාහන වලටත් ලංකාවේ කෙල වෙලා තියන එකේ මේවට කවර කතාද. අපේ තියන ආර්ථිකේ හැටියට ගැලපෙන වාහනයක් එපැයි ගන්ඩ
    පාරෙදි දැක්කට, රැල්ලට වාහන ගත්තොත් කෙල වෙනවා. හොදට හිතලා බලලා ගන්න ඕනේ. බලපංකෝ දැන් ලීෆ් ගත්ත උන්ටත් වෙලා තියන දේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,629
    2
    54,219
    113
    ඕවට sprayer parts එහෙම තියෙයිද, තිබුනත් පට්ට ගනං වෙයිද.
    මට හිතෙනවා ඕකත් අනිත් චීන වාහන හැම එකක්ම වගේ අව්රුදු 5, 6 ක් යද්දි resale value එකක් නැති මරණයක් වෙයි කියලා.

    අවුරුදු පහකින් විකුණනවා නං ස්පෙයා පාට්ස් ගැන ඒ තරං වදවෙන්න ඕන නෑනෙ :yes: