FOR MORE DETAILS PLEASE CALL
Contact : 077 240 6462 / 0714371754 (Viber / WhatsApp/Facetime)
Skype : eastern.inno
Email : [email protected]
අද කියන්න යන්නේ ලංකාවේ දැනට ඉතාම ජනප්‍රිය SUV රථයක් ගැනයි . MG ZS subcompact crossover SUV. මුලින්ම මෙය UK නිෂ්පාදනයක් උවත් පසුව චීනයේ නිෂ්පාදනය කරන්න ගත්තා. නමුත් මුලු වාහනයම design වෙන්නේ UK වල. නිෂ්පාදනය පමණක් චීනයේ සිදුවෙනවා. ලංකාවට මෙමෙ වහනය අප ආනයනය කරන්නේ Australia වලින් සහ UK වලින් . මෙහෙ ප්‍රධාන වෙනස වන්නේ චීනයේ නිෂ්පාදනය වුවත් ඔවුන් මෙම රථය නිෂ්පාදනය කරන්නේ ඒ ඒ රටවලට ගැලපෙන අයුරින් එනිසා මේම රථවල නිෂ්පාදන quality එක ඉතාම උසස් . උදාහරණයක් ලෙස කියනවානම් Australia සදහා නිෂ්පාදනය කරන වහනය ඉතාම උසස් ලෙස නිෂ්පාදනය කරනවා.
නමුත් මෙහි සියලුම තාක්ෂණයන් MG motor UK limited සතුය. MG සමගම විශාල පරාසයක මෝටර් රථ නිෂ්පාදනය කලත් අද අප කතාකරන්න යන්නේ MG ZS 1L (1000 CC )මෝටර් රථය ගැන පමණි.
දැනට ලංකාවට ආනයනය වන SUV රථ අතුරින් ප්‍රමුඛ ස්ථානයක් මෙම MG ZS රථයට හිමිවී තියෙනවා. ප්‍රදාන හේතුව ලෙස සලකන්න පුළුවන් වෙන්නේ මෙම රථය 1000CC වීම නිසා ගෙවීමට ඇති බදු අඩුවීමත් , ඉඩකට වැඩිවීමත් මිලෙන් අධික රථවල ඇති Option ගණනාවක් මෙම රථ යේ පවතින නිසාත්ය.
මුලිදලම MG රථය ගැන විස්තර බලමු .
MG සමාගම මගින් කරන නිෂ්පාදනයන් හි UK මාර්කට් එක සදහා
MG ZS Excite
MG ZS Exclusive
ලෙසත්
AUSTRALIA මර්කෙට් එක සදහා
MG ZS Excite
MG ZS Essence
ලෙසත් නිෂ්පාදනයන් දෙකක් සිදුකරනු ලබනවා
( ලංකාවට AGENT ගෙන්වන වහනය ගැන සදහන් කිරීමක් සිදු කරන්නේ නැත.)
මුලින්ම COLORS වලින් පටන් ගන්නම් .
ප්‍රධාන වර්ණ 6 කින් සමන් විතයි
Dynamic Red
Dover White / Summit White - Standard
Pebble Black/Black Opal - Standard
Regal Blue/Laser Blue
Cosmic Silver
Electro Orange /Spiced Orange
INTERIOR COLORS
BLACK LEATHER SEATS
BLACK GRAY FABRIC SEATS
බොහෝ වාහන BLACK LEATHER SEATS වලින් සමන් විතයි.
Last edited:





