-Aquaman-
Hi Elakiriyanzla!
ගොඩ ඉදලම එපා වෙනවා නේද
මොකද කියන්නේ යමුද සාගර පතුලට පොඩි රවුමක් ගහල එන්න ....ආසයි බයයිද?
බය වෙන්න දෙයක් නැහැ අපි යන්නේ තනියම නෙවෙයි
අනිත් එක අපිව ආරක්ෂා කරන්න දස මහා යෝධයෙක් වගේ කෙනෙක් ඉන්නවා
කව්ද කියලා ඉතින් දැනටමත් දන්නවා ඇතිනේ....හි හි
ඔන්න යාළුවනේ අදත් ලෑස්ති වෙන්නේ Movie එකක් share කරගන්න
මේක පහුගිය වසරේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ නිකුත් වෙච්ච අතිශය ඉහළ ප්රේක්ෂක ප්රතිචාර ලැබිච්ච Movie එකක්
Movie එක තමයි Aquaman
ඔන්න දැන් BRrips නිකුත් වෙලා තියෙන්නේ
ඉතින් හැමදාමත් වගේ Movie එක ගැන පොඩි දෙයක් කිව්වොත්......Atlantis කියන්නේ මුහුද යට රාජධානියක්
හැබැයි මේක පාලනය කරන්නේ නම් එච්චර හොද කෙනෙක් නම් නෙවෙයි
ඒ තමයි King Orm.තවත් පැහැදිලිව කිව්වොත් King Orm කියන්නේ Arthur එහෙමත් නැත්නම් Aquaman ගේ සහෝදරයා
ඉතින් King Orm ගේ අරමුණ තමයි මතු පිට ලෝකයට යුද්ධයක් ගේන එක
එක නවත්තන්න පුළුවන් එකම විදිය තමයි King Orm ගේ පාලනය යටත් ව තිබෙන Atlantis හී පාලනය Arthur ගේ අතට ගන්න එක
අනිත් වැදගත්ම කරණය තමයි Atlantis පාළනය උරුමයෙන්ම හිමිවිය යුතු කෙන්නත් Arthur ම තමයි
හැබැයි King Orm ගෙන් Atlantis පාළනය ගන්න එකනම් හිතන තරම් ලේසි පහසු කටයුත්තක් වෙන්නේ නැහැ
ඔන්න ඔච්චරමයි කියන්නේ
වැඩිය කිව්වොත් වැඩක් නැහැ...හි ..හි.හැමදාමත් වගේ Trailer එකත් බලන්නකෝ
Aquaman - Official Trailer 1
මොකද හිතෙන්නේ......දැන් නම් මුහුදු පතුලට යන්න හිතෙනවා නේද
එහෙනම් ඔන්න හිත හිත ඉන්න දෙයක් නැහැ.Download කරගෙන බලන්නයි තියෙන්නේ
මම Download ලින්ක්ස් ටික පල්ලෙහා එකතු කරන්නම්

--------------
-Aquaman 2018 1080p BluRay x264-SPARKS (10.9GB)-
https://www.1337x.to/torrent/3647642/Aquaman-2018-1080p-BluRay-x264-SPARKS-TGx/
-Aquaman 2018 720p BluRay x264-SPARKS (6.6GB)-
https://www.1337x.to/torrent/3647616/Aquaman-2018-720p-BluRay-x264-SPARKS-TGx/
-Aquaman (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (2.3GB)-
https://www.1337x.to/torrent/3648184/Aquaman-2018-BluRay-1080p-YTS-YIFY/
-Aquaman (2018) [BluRay] [720p] [YTS] [YIFY] (1.2GB)-
https://www.1337x.to/torrent/3647903/Aquaman-2018-BluRay-720p-YTS-YIFY/