Aquaman_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Aquaman-

    ibi7aJL.jpg


    Hi Elakiriyanzla!:love:

    ගොඩ ඉදලම එපා වෙනවා නේද:Pමොකද කියන්නේ යමුද සාගර පතුලට පොඩි රවුමක් ගහල එන්න ....ආසයි බයයිද?:rolleyes:බය වෙන්න දෙයක් නැහැ අපි යන්නේ තනියම නෙවෙයි:no::Dඅනිත් එක අපිව ආරක්ෂා කරන්න දස මහා යෝධයෙක් වගේ කෙනෙක් ඉන්නවා:yes:කව්ද කියලා ඉතින් දැනටමත් දන්නවා ඇතිනේ....හි හි:D

    tumblr_phmjqlGPNz1qgfbkmo9_500.gif


    ඔන්න යාළුවනේ අදත් ලෑස්ති වෙන්නේ Movie එකක් share කරගන්න:love:මේක පහුගිය වසරේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ නිකුත් වෙච්ච අතිශය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිච්ච Movie එකක්:yes:Movie එක තමයි Aquaman:love:ඔන්න දැන් BRrips නිකුත් වෙලා තියෙන්නේ:yes:
    11.gif


    Aquaman-Movie-GIFs.gif


    ඉතින් හැමදාමත් වගේ Movie එක ගැන පොඩි දෙයක් කිව්වොත්......Atlantis කියන්නේ මුහුද යට රාජධානියක්:yes:හැබැයි මේක පාලනය කරන්නේ නම් එච්චර හොද කෙනෙක් නම් නෙවෙයි:no:ඒ තමයි King Orm.තවත් පැහැදිලිව කිව්වොත් King Orm කියන්නේ Arthur එහෙමත් නැත්නම් Aquaman ගේ සහෝදරයා:nerd:ඉතින් King Orm ගේ අරමුණ තමයි මතු පිට ලෝකයට යුද්ධයක් ගේන එක:shocked:එක නවත්තන්න පුළුවන් එකම විදිය තමයි King Orm ගේ පාලනය යටත් ව තිබෙන Atlantis හී පාලනය Arthur ගේ අතට ගන්න එක:yes:අනිත් වැදගත්ම කරණය තමයි Atlantis පාළනය උරුමයෙන්ම හිමිවිය යුතු කෙන්නත් Arthur ම තමයි:yes:හැබැයි King Orm ගෙන් Atlantis පාළනය ගන්න එකනම් හිතන තරම් ලේසි පහසු කටයුත්තක් වෙන්නේ නැහැ:no:

    giphy.gif


    ඔන්න ඔච්චරමයි කියන්නේ:D:Pවැඩිය කිව්වොත් වැඩක් නැහැ...හි ..හි.හැමදාමත් වගේ Trailer එකත් බලන්නකෝ:)

    Aquaman - Official Trailer 1



    මොකද හිතෙන්නේ......දැන් නම් මුහුදු පතුලට යන්න හිතෙනවා නේද:Dඑහෙනම් ඔන්න හිත හිත ඉන්න දෙයක් නැහැ.Download කරගෙන බලන්නයි තියෙන්නේ:yes:මම Download ලින්ක්ස් ටික පල්ලෙහා එකතු කරන්නම්
    11.gif
    :love:

    LbV0K8jVzqd1SWu9IMwiGO3BlPaojlpxkEgnuFf96FUJ_iqF7c-QQPdN3wBICzsPKUM=s0-d-e1-ft


    --------------

    -Aquaman 2018 1080p BluRay x264-SPARKS (10.9GB)-

    https://www.1337x.to/torrent/3647642/Aquaman-2018-1080p-BluRay-x264-SPARKS-TGx/

    -Aquaman 2018 720p BluRay x264-SPARKS (6.6GB)-

    https://www.1337x.to/torrent/3647616/Aquaman-2018-720p-BluRay-x264-SPARKS-TGx/

    -Aquaman (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (2.3GB)-

    https://www.1337x.to/torrent/3648184/Aquaman-2018-BluRay-1080p-YTS-YIFY/

    -Aquaman (2018) [BluRay] [720p] [YTS] [YIFY] (1.2GB)-

    https://www.1337x.to/torrent/3647903/Aquaman-2018-BluRay-720p-YTS-YIFY/

    --------------

    :love::cool:
    11.gif
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    අඩෝ මට මේක දකිද්දී පට්ට එපා වෙන ගතියක් එනවනි. ඇයි දන්නේ නෑ?:confused:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    අඩෝ මට මේක දකිද්දී පට්ට එපා වෙන ගතියක් එනවනි. ඇයි දන්නේ නෑ?:confused:

    කෘතිම ගතිය හොදට පේනවා බන්. too much fantasy