හෙරොයින්??

Dare-devil

Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    හෙරොයින් යුස් කරන්න පටන් ගත්තොත් නතර කර ගන්න බැරි වෙයිද??මම සිගරට් බොන එක නම් නවත්ත ගත්තා...ඒ වගේ ලේසියෙන් නවත්ත ගත්ත හැකිද?මට මාර ආසයි ට්‍රයි කරලා බලන්ඩ...පාවිච්චි කරන උන් ඉන්නවද?
     
    F B I

    Member
    Jan 11, 2019
    19
    13
    3
    mmm-hmm.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිගරට් ගොඩක් කල් පාවිච්චි කරලා නැවැත්තුව නම් ඉතින් එක පාරක් පාවිචිචි කරා කියල අරව වලට ලොකුවට addict වෙන්නේ නෑ..
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    කැඩි කැඩි පාරක් දෙපාරක් ගැහුවට ඇඩික්ට් වෙන්නෙ නෑ
    ඒකෙ සැප දැනෙන්නෙත් නෑ
    එක දිගට තුන් හතර පාරක්වත් ගහන්න ඕනෙ සැප දැනෙන්නයි ඇඩික්ට් වෙන්නයි
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    එක පාරක් ගැහැව්වට එහෙම ලොකු ආතල් එකක් දැනෙන්නේ නැහැ. තුන් හතර පාරක් වත් ගන්න ඕනි. ජොයින්ට් එක උනත් එහෙමනි.

    එහෙම ගන්නකොට ඇඩික්ට් වෙන්න තියෙන ඉඩ වැඩි.

    එක පාරක් ගත්තා කියලා එහෙම ආතල් එකක්වත්, ඇබ්බැහි විමක්වත් වෙන්න තියෙන ඉඩ නං ගොඩක් අඩුයි.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    පෙරුමාල් මාමා:dull:
    ආහ මගේ පුතේ... මගේ පුතා මගේ නම තියන්නොනා එළකිරියේ.. උබට ර-නන්නත්තාරේ පිහිටයි..

    #ඩුවල් පර්සනලිටි බම්ප්....
     
    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    සිගරට් ගොඩක් කල් පාවිච්චි කරලා නැවැත්තුව නම් ඉතින් එක පාරක් පාවිචිචි කරා කියල අරව වලට ලොකුවට addict වෙන්නේ නෑ..

    කැඩි කැඩි පාරක් දෙපාරක් ගැහුවට ඇඩික්ට් වෙන්නෙ නෑ
    ඒකෙ සැප දැනෙන්නෙත් නෑ
    එක දිගට තුන් හතර පාරක්වත් ගහන්න ඕනෙ සැප දැනෙන්නයි ඇඩික්ට් වෙන්නයි

    එක පාරක් ගැහැව්වට එහෙම ලොකු ආතල් එකක් දැනෙන්නේ නැහැ. තුන් හතර පාරක් වත් ගන්න ඕනි. ජොයින්ට් එක උනත් එහෙමනි.

    එහෙම ගන්නකොට ඇඩික්ට් වෙන්න තියෙන ඉඩ වැඩි.

    එක පාරක් ගත්තා කියලා එහෙම ආතල් එකක්වත්, ඇබ්බැහි විමක්වත් වෙන්න තියෙන ඉඩ නං ගොඩක් අඩුයි.

    elama eheam one nah:baffled: