හෙරොයින් යුස් කරන්න පටන් ගත්තොත් නතර කර ගන්න බැරි වෙයිද??මම සිගරට් බොන එක නම් නවත්ත ගත්තා...ඒ වගේ ලේසියෙන් නවත්ත ගත්ත හැකිද?මට මාර ආසයි ට්රයි කරලා බලන්ඩ...පාවිච්චි කරන උන් ඉන්නවද?
ආහ මගේ පුතේ... මගේ පුතා මගේ නම තියන්නොනා එළකිරියේ.. උබට ර-නන්නත්තාරේ පිහිටයි..පෙරුමාල් මාමා![]()
සිගරට් ගොඩක් කල් පාවිච්චි කරලා නැවැත්තුව නම් ඉතින් එක පාරක් පාවිචිචි කරා කියල අරව වලට ලොකුවට addict වෙන්නේ නෑ..
කැඩි කැඩි පාරක් දෙපාරක් ගැහුවට ඇඩික්ට් වෙන්නෙ නෑ
ඒකෙ සැප දැනෙන්නෙත් නෑ
එක දිගට තුන් හතර පාරක්වත් ගහන්න ඕනෙ සැප දැනෙන්නයි ඇඩික්ට් වෙන්නයි
එක පාරක් ගැහැව්වට එහෙම ලොකු ආතල් එකක් දැනෙන්නේ නැහැ. තුන් හතර පාරක් වත් ගන්න ඕනි. ජොයින්ට් එක උනත් එහෙමනි.
එහෙම ගන්නකොට ඇඩික්ට් වෙන්න තියෙන ඉඩ වැඩි.
එක පාරක් ගත්තා කියලා එහෙම ආතල් එකක්වත්, ඇබ්බැහි විමක්වත් වෙන්න තියෙන ඉඩ නං ගොඩක් අඩුයි.

ආහ මගේ පුතේ... මගේ පුතා මගේ නම තියන්නොනා එළකිරියේ.. උබට ර-නන්නත්තාරේ පිහිටයි..
#ඩුවල් පර්සනලිටි බම්ප්....