෴පශ්චාත් උපාධියට රට යමු හෙලයිනි෴

Dammikaper

Active member
  • Aug 22, 2017
    178
    91
    43
    bsc eka complete nathuwa MSC ekak karana eka gana mokada hithenne saho

    Ow ban matath terune ne :confused:

    1. පෙන්ඩින් රිසල්ට් තියෙද්දී ඇප්ලයි කරන එක ගැනද ?
    2. එහෙම නැත්නම් B.Sc අතහැරලා M.Sc කරන්නද ගැන කියන එක අපැහැදිලියි.

    පිළිතුර අංක 1 නම් ඔව් පුළුවන්. හැබැයි අන්තිම සෙමෙස්ටර් එකේ රිසල්ට් පමණක් පෙන්ඩින් විය යුතුයි.
    පිළිතුර අංක 2 නම් පිළිගත් විශ්ව විද්‍යාලයක නම් කොහෙත්ම බෑ. ඔය කොහේ හරි ලොන්ත කූස් උපාධි කඩයකින් සල්ලි විසික්කරලා කරන්න නම් පුළුවන් ඇති.
     
    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43
    1. පෙන්ඩින් රිසල්ට් තියෙද්දී ඇප්ලයි කරන එක ගැනද ?
    2. එහෙම නැත්නම් B.Sc අතහැරලා M.Sc කරන්නද ගැන කියන එක අපැහැදිලියි.

    පිළිතුර අංක 1 නම් ඔව් පුළුවන්. හැබැයි අන්තිම සෙමෙස්ටර් එකේ රිසල්ට් පමණක් පෙන්ඩින් විය යුතුයි.
    පිළිතුර අංක 2 නම් පිළිගත් විශ්ව විද්‍යාලයක නම් කොහෙත්ම බෑ. ඔය කොහේ හරි ලොන්ත කූස් උපාධි කඩයකින් සල්ලි විසික්කරලා කරන්න නම් පුළුවන් ඇති.

    :yes::yes: ow hariyatama hari
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    අඩෝ ගොන් ප්‍රශ්නයක් තමා..ඒත් අහනවා.. :sorry:

    මොකක්ද මචන් Postgraduate degree කියන්නෙ,මට හරියට පැහැදිලි කමක් නෑ... Postgraduate එකෙයි Msc එකෙයි වෙනස මොකක්ද :rolleyes: ඩිගි එකක් තියෙන කෙනෙක්... මොකක්ද යන්ඩ ඕනි correct path එක :rolleyes:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109

    මම ඔයාගේ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් දෙනවා. ඊට කලින් කියන්න ඔයාට ඩිග්රි එකක් තියනවද තියනවා නම් එක මොන විෂය සම්බන්ධවද කියල..
     
    • Like
    Reactions: apikaluda?

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මම ඔයාගේ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් දෙනවා. ඊට කලින් කියන්න ඔයාට ඩිග්රි එකක් තියනවද තියනවා නම් එක මොන විෂය සම්බන්ධවද කියල..

    ඔව් තියෙනවා... IT related degree එකක් (Bsc (Hons)Software Engineering) :D
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    අඩෝ ගොන් ප්‍රශ්නයක් තමා..ඒත් අහනවා.. :sorry:
    මොකක්ද මචන් Postgraduate degree කියන්නෙ,මට හරියට පැහැදිලි කමක් නෑ... Postgraduate එකෙයි Msc එකෙයි වෙනස මොකක්ද :rolleyes: ඩිගි එකක් තියෙන කෙනෙක්... මොකක්ද යන්ඩ ඕනි correct path එක :rolleyes:
    මම ඔයාගේ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් දෙනවා. ඊට කලින් කියන්න ඔයාට ඩිග්රි එකක් තියනවද තියනවා නම් එක මොන විෂය සම්බන්ධවද කියල..
    ඔව් තියෙනවා... IT related degree එකක් (Bsc (Hons)Software Engineering) :D

    :shocked::shocked:
    postgraduate එහෙම නැත්නම් පශ්චාත් උපාධි කියන වචනෙම තියනවා උපාධියට පසුව කරන කියන අදහස. ඒ කියන්නේ මුලික උපාධියකට පසු කරන M.Sc/M.Phil/PhD සේරම පොදුවේ Postgrad: Degree තමා. ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුන කියල හිතනවා. IT related Degree එකක් එක්ක ඔයා මේක නොදන්නවා කියන එක ගැන පුදුමයි මචන්.