bsc eka complete nathuwa MSC ekak karana eka gana mokada hithenne saho
මොකක්ද බන් මේකේ තේරුම ??? B.Sc එක කම්ප්ලිට් නැතුව M.Sc කොරන්නට ??????

bsc eka complete nathuwa MSC ekak karana eka gana mokada hithenne saho

bsc eka complete nathuwa MSC ekak karana eka gana mokada hithenne saho
මොකක්ද බන් මේකේ තේරුම ??? B.Sc එක කම්ප්ලිට් නැතුව M.Sc කොරන්නට ??????![]()

bsc eka complete nathuwa MSC ekak karana eka gana mokada hithenne saho
Ow ban matath terune ne![]()
1. පෙන්ඩින් රිසල්ට් තියෙද්දී ඇප්ලයි කරන එක ගැනද ?
2. එහෙම නැත්නම් B.Sc අතහැරලා M.Sc කරන්නද ගැන කියන එක අපැහැදිලියි.
පිළිතුර අංක 1 නම් ඔව් පුළුවන්. හැබැයි අන්තිම සෙමෙස්ටර් එකේ රිසල්ට් පමණක් පෙන්ඩින් විය යුතුයි.
පිළිතුර අංක 2 නම් පිළිගත් විශ්ව විද්‍යාලයක නම් කොහෙත්ම බෑ. ඔය කොහේ හරි ලොන්ත කූස් උපාධි කඩයකින් සල්ලි විසික්කරලා කරන්න නම් පුළුවන් ඇති.

ow hariyatama hariThanks. නොදන්න ඒවා ගොඩක් දැනගත්තා

++24
Bump
busy nethi wunaama kattiyatama repak dennamkooඅඩෝ ගොන් ප්‍රශ්නයක් තමා..ඒත් අහනවා..
මොකක්ද මචන් Postgraduate degree කියන්නෙ,මට හරියට පැහැදිලි කමක් නෑ... Postgraduate එකෙයි Msc එකෙයි වෙනස මොකක්දඩිගි එකක් තියෙන කෙනෙක්... මොකක්ද යන්ඩ ඕනි correct path එක
මම ඔයාගේ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් දෙනවා. ඊට කලින් කියන්න ඔයාට ඩිග්රි එකක් තියනවද තියනවා නම් එක මොන විෂය සම්බන්ධවද කියල..
අඩෝ ගොන් ප්‍රශ්නයක් තමා..ඒත් අහනවා..
මොකක්ද මචන් Postgraduate degree කියන්නෙ,මට හරියට පැහැදිලි කමක් නෑ... Postgraduate එකෙයි Msc එකෙයි වෙනස මොකක්දඩිගි එකක් තියෙන කෙනෙක්... මොකක්ද යන්ඩ ඕනි correct path එක
මම ඔයාගේ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් දෙනවා. ඊට කලින් කියන්න ඔයාට ඩිග්රි එකක් තියනවද තියනවා නම් එක මොන විෂය සම්බන්ධවද කියල..
ඔව් තියෙනවා... IT related degree එකක් (Bsc (Hons)Software Engineering)