කොරියාවේ ජොබ් වල වැටුප්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    කොරියාවේ ජොබ් වල වැටුප්

    ලංකාවේ මචන් කොරියාවේ ජොබ් වලට යන අයගේ වැටුප් ප්‍රමාණය පිලිබද උබලට අවබෝදයක් තියෙනවද?
    වැටුප රැකියව අනුව වෙනස් වෙනවා නේද?මන් අහන්නේ ලංකාවේ සල්ලි වලින් කීයක් වගේ එක එක ක්ෂේත්‍ර වලට වැටුප් ගෙවිඉම් කොහොමද කියලා.දන්නවනම් පහලින් කොටගෙන යමුද.
    rep දෙනු ලැබේ
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    ධිවර , ඉධිකිරීම් ගැන නම් දන්නේ නෑ හැබැයි නිෂ්පාදන අංශයේ බේසික් එක දැන් 1,7400,000 Won. ඕක ලංකාවට දන්මොත් ලක්ෂ 2ක් විතර වගේ වෙනවා...(ඕකෙන් කුක්මින් /ත්වෙජිකොම් ) පැන්ෂන් එකට සහ මෙඩිකල් ඉන්ෂුවරන්ස් එකට ගානක් කැපෙනවා පඩියෙන්). තව ඕවර් ටයිම් එහෙම කරන ගානට පඩිය වෙනස් වෙනවා ලක්ෂ 2.8ක් වගේ ගන්න පුළුවන්.. එන කොරියාවෙන් එන රැකියා ගිවිසුම අනුව කෑමට ගානකුත් දෙනවා...

    ඊට අමතරව
    :-ඉන්න තැන නොමිලේ (මේකට ගානක් කපන තැනුත් තියෙනවා- කලාතුරකින් තමයි)
    :-Free Wifi (Patta Speed බොහෝ දුරට අන්ලිමිටඩ් වෙන්න පුළුවන් )
    :-කන්න දෙනවා (කොරියන් කෑම ගන්න කන්න බෑ කිව්වොත් කෑමට සල්ලි දෙනවා. Average 150,000Won Rupees 20,000/=)

    :-හැම අවුරුද්දෙම ජනවාරි මාසේ පඩිය වැඩිවෙනවා. මේ අවුරුද්දේ ගෙවන ගාන 2019ට 8350Won Per Hour ($7.37).

    දැන් හැබැයි පඩිය වැඩි වෙච්ච නිසා ගොඩක් ආයතන ප්‍රදානින් උදේ 8 හවස 5 වැඩ කරන්න විතරයි දෙන්නේ... OT නෑ සෙනසුරාදා ඉරිදා නිවාඩු..

    මොනවහරි තියෙනවානම් අහපන්.. මම දැන් හැබැයි ඉන්නේ ලංකාවේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :love:
     
    මටත් යන්න හිතුන බන්,එකයි ටිකක් හොයල බැලුවේ,කිරියේ එකෙක් හරි මේ ගැන දන්නවා කියල හිතුන නිසා දැම්මේ.අපේ ගොඩක් උන් කැමති නැ බන් වෙන එකෙක්ට හරියනවට.මන් කිව්වේ මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නව කියල,මොනවා හරි ඇහුවොත් එපා වෙන කතාවක් කියල ශේප් වෙනවා
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    මාසිකව වැඩකරන දින 26ක් සහ අතිකාල පැය 52ක් සාමාන්‍යයෙන් වැඩ කලොත් වොන් මිලියන දෙකහමාරත් තුනත් අතර මුදලක් ඒ කියන්නෙ රුපියල් ලක්ෂ 3ක් වගේ ගන්න පුලුවන්.
    (සෙනසුරාදා / ඉරිදා නිවාඩු)

    මුලු පඩියෙන් රක්ෂණ වලට අඩු කලාම අතට ලැබෙන මුදල අනුව ඔය අගයන් වෙනස් වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    මාසිකව වැඩකරන දින 26ක් සහ අතිකාල පැය 52ක් සාමාන්‍යයෙන් වැඩ කලොත් වොන් මිලියන දෙකහමාරත් තුනත් අතර මුදලක් ඒ කියන්නෙ රුපියල් ලක්ෂ 3ක් වගේ ගන්න පුලුවන්.
    (සෙනසුරාදා / ඉරිදා නිවාඩු)

    මුලු පඩියෙන් රක්ෂණ වලට අඩු කලාම අතට ලැබෙන මුදල අනුව ඔය අගයන් වෙනස් වෙන්න පුලුවන්.

    නිෂ්පාදන අංශය තමයි නේද බන් හොද
     
    • Like
    Reactions: AlanBRO

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,292
    32,014
    113
    ධිවර , ඉධිකිරීම් ගැන නම් දන්නේ නෑ හැබැයි නිෂ්පාදන අංශයේ බේසික් එක දැන් 1,7400,000 Won. ඕක ලංකාවට දන්මොත් ලක්ෂ 2ක් විතර වගේ වෙනවා...(ඕකෙන් කුක්මින් /ත්වෙජිකොම් ) පැන්ෂන් එකට සහ මෙඩිකල් ඉන්ෂුවරන්ස් එකට ගානක් කැපෙනවා පඩියෙන්). තව ඕවර් ටයිම් එහෙම කරන ගානට පඩිය වෙනස් වෙනවා ලක්ෂ 2.8ක් වගේ ගන්න පුළුවන්.. එන කොරියාවෙන් එන රැකියා ගිවිසුම අනුව කෑමට ගානකුත් දෙනවා...

    ඊට අමතරව
    :-ඉන්න තැන නොමිලේ (මේකට ගානක් කපන තැනුත් තියෙනවා- කලාතුරකින් තමයි)
    :-Free Wifi (Patta Speed බොහෝ දුරට අන්ලිමිටඩ් වෙන්න පුළුවන් )
    :-කන්න දෙනවා (කොරියන් කෑම ගන්න කන්න බෑ කිව්වොත් කෑමට සල්ලි දෙනවා. Average 150,000Won Rupees 20,000/=)

    :-හැම අවුරුද්දෙම ජනවාරි මාසේ පඩිය වැඩිවෙනවා. මේ අවුරුද්දේ ගෙවන ගාන 2019ට 8350Won Per Hour ($7.37).

    දැන් හැබැයි පඩිය වැඩි වෙච්ච නිසා ගොඩක් ආයතන ප්‍රදානින් උදේ 8 හවස 5 වැඩ කරන්න විතරයි දෙන්නේ... OT නෑ සෙනසුරාදා ඉරිදා නිවාඩු..

    මොනවහරි තියෙනවානම් අහපන්.. මම දැන් හැබැයි ඉන්නේ ලංකාවේ

    කොරියන් විභාගේ නැතුව පනින්නේ කොහොමද? කීපදෙනෙක් එහෙම ගිහිං හැබැයි ක්‍රමේ කියන්නෙ නැහැ.:rolleyes:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    කොරියන් විභාගේ නැතුව පනින්නේ කොහොමද? කීපදෙනෙක් එහෙම ගිහිං හැබැයි ක්‍රමේ කියන්නෙ නැහැ.:rolleyes:

    විබාගේ නොකර යන්න හදන්න එපා බන්.පට්ට කට්ටක් කන්න වෙන්නේ.කරලා යන එක හොදයි.මාත් කරන්න ඉන්නේ,කිරියේ ඉන්නවද තව කරන්න හිතන්න ඉන්න උන්,එහෙම උනිත් දන්නා දේවල් ෂෙයාර් කරගන්න පුළුවන්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala

    මටත් යන්න හිතුන බන්,එකයි ටිකක් හොයල බැලුවේ,කිරියේ එකෙක් හරි මේ ගැන දන්නවා කියල හිතුන නිසා දැම්මේ.අපේ ගොඩක් උන් කැමති නැ බන් වෙන එකෙක්ට හරියනවට.මන් කිව්වේ මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නව කියල,මොනවා හරි ඇහුවොත් එපා වෙන කතාවක් කියල ශේප් වෙනවා

    මෙහෙමයි පුති සල්ලි වගේම තමයි රිසක් එක පට්ට උපරිම තියෙනවා. එහෙමත් එකෙක්ට තමයි අයිස් ජොබක් සෙට් වෙන්නේ.. තමන්ගේ වෙලාව අනුව තමයි... කට්ට උපරිම තියෙනවා හැබැයි බාසාව ඉගෙන ගන්න කන් පොඩි අවුලක් තියෙනවා. ඊට පස්සේ ශේප්. ගිය පලවෙනි මාස 5 වගේ තමයි ලංකාවේ අගය තේරෙන්නේ... ඊට පස්සේ ඉතින් දුම්මල ගහලවත් යන්නේ නෑ.... ඉන්න එවුන් පැනලත් ඉන්නවා.... ගියොත් අනිවා ගේමක් ගහන්න පුළුවන් අවුරුදු 5ම හිටියොත්, ට්‍රයි එකක් දීල බපලයන් එක එක කියන කතා අහන්න එපා, මේ අවුරුද්දේ එක්සැම් ලියන්න නම් බෑ. අයදුම් පත්‍ර දීල ඉවර උනේ ගිය සෙනසුරාදා.. මැයි මාසේ විබහගේ මන් හිතන්නේ... ලබන අවුරුද්දේ ට්‍රයි කරපන්..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    කොරියන් විභාගේ නැතුව පනින්නේ කොහොමද? කීපදෙනෙක් එහෙම ගිහිං හැබැයි ක්‍රමේ කියන්නෙ නැහැ.:rolleyes:

    යන්න පුළුවන්. ලොකු අමාරුවක වැටෙන වැඩක්.. නිකමට හිතනපන් කම්පැනියක වැඩ කරද්දී අතක් පයක කපල ගියා කියල.... ජෙනුවින් විදිහට ගිය එවුන්ට වියදම් කරල බෙහෙත් ගන්න පුළුවන් ඉන්සුවරන්ස් එකක් හරි තියෙනවා.. හොරට ගිය එවුන්ට අභ සරණයි... පැනල ඉන්න හිතන් යනවනම් ඒක ඌ කරන මහා මෝඩ වැඩක්
     
    • Like
    Reactions: richlife

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,292
    32,014
    113

    විබාගේ නොකර යන්න හදන්න එපා බන්.පට්ට කට්ටක් කන්න වෙන්නේ.කරලා යන එක හොදයි.මාත් කරන්න ඉන්නේ,කිරියේ ඉන්නවද තව කරන්න හිතන්න ඉන්න උන්,එහෙම උනිත් දන්නා දේවල් ෂෙයාර් කරගන්න පුළුවන්

    කොහොමද ඕව මතක තියාගන්නේ? :rolleyes:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    මාසිකව වැඩකරන දින 26ක් සහ අතිකාල පැය 52ක් සාමාන්‍යයෙන් වැඩ කලොත් වොන් මිලියන දෙකහමාරත් තුනත් අතර මුදලක් ඒ කියන්නෙ රුපියල් ලක්ෂ 3ක් වගේ ගන්න පුලුවන්.
    (සෙනසුරාදා / ඉරිදා නිවාඩු)

    මුලු පඩියෙන් රක්ෂණ වලට අඩු කලාම අතට ලැබෙන මුදල අනුව ඔය අගයන් වෙනස් වෙන්න පුලුවන්.

    හැම company එකම වේගේ සෙනසුරාදා ඉරිදා නිවාඩුද බන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,292
    32,014
    113

    යන්න පුළුවන්. ලොකු අමාරුවක වැටෙන වැඩක්.. නිකමට හිතනපන් කම්පැනියක වැඩ කරද්දී අතක් පයක කපල ගියා කියල.... ජෙනුවින් විදිහට ගිය එවුන්ට වියදම් කරල බෙහෙත් ගන්න පුළුවන් ඉන්සුවරන්ස් එකක් හරි තියෙනවා.. හොරට ගිය එවුන්ට අභ සරණයි... පැනල ඉන්න හිතන් යනවනම් ඒක ඌ කරන මහා මෝඩ වැඩක්

    අනික බං කොහමද ඔය බාසාව මතක තියාගන්නේ? සිංහල, English ලේසී වගේ :rolleyes: