කොරියාවේ ජොබ් වල වැටුප්
ලංකාවේ මචන් කොරියාවේ ජොබ් වලට යන අයගේ වැටුප් ප්‍රමාණය පිලිබද උබලට අවබෝදයක් තියෙනවද?
වැටුප රැකියව අනුව වෙනස් වෙනවා නේද?මන් අහන්නේ ලංකාවේ සල්ලි වලින් කීයක් වගේ එක එක ක්ෂේත්‍ර වලට වැටුප් ගෙවිඉම් කොහොමද කියලා.දන්නවනම් පහලින් කොටගෙන යමුද.
rep දෙනු ලැබේ