එකම ප්රශ්න set එකද හැම අවුරුද්දෙම එන්නේ? නැත්නම් වෙනස් කරනවද?
අපි කරන කලෙ නම් පොතක් තිබ්බ ඒ පොතෙන් තමා ප්රශ්න ආවෙ. දැන් කොහොමද කියන්න නම් දන්නැ
.
Last edited:
එකම ප්රශ්න set එකද හැම අවුරුද්දෙම එන්නේ? නැත්නම් වෙනස් කරනවද?
.ඔයාගෙ වයස කීයද?
විභාගෙට දැන්ම ඉදන් ලේස්තිවෙලා කටපාඩම් කරල හරි විභාගෙ පාස්වෙන්න.
විභාගෙ දැන්න නම් තියන්නෙ පරිගණක වලින්ලු.
ලියන්න මුකුත් නෑ තෝරන්න තියෙන්නෙ.
මහන්සි වුනොත් , පොඩි කැප කිරිමක් කලොත් හොඳ ප්රථිඑල ගන්න පුලුවන් වෙයි.
උබට කියන්න මචන් මේක කතාව අහපන්කෝ..
දැන් හිතපන් උබල අපි අඩුම තරමේ එළකිරි එකට ඇවිල්ල හරි,ඔය එක මගුල් ඒකරා හරි කලේ කනවා,මොනවා හරි ඉගෙන ගන්නවා,දෙකම කරනවනේ,හරිද.මගේ යාලුවෙක් කිව්වා උ අදුරන කොල්ලෙක් ගියාලු exam කරලා.(හැබැයි උ මහන්සි වෙන්න ඇති)
අරු කියනවා අරුට tech වල basic වත් බැයිලු,උ ඉන්ටෙරෙනෙට් කියන්නේ porn වලටට්යි facebook වලටයි කියල මගේ යාළුවා මට කිව්වේ.අමාරු ඇති මචන්,හැබැයි ගොඩ දාගන්න බැරි වෙන්නෑ ටිකක් මහන්සි උනොත්,exam ලියපු ය මොකද කියන්නේ මචන්ලා
ගම් වල ගොඩක් එවුන් ඔහොමයි Internet කියන්නේ ෆේස් බුක් කියලාඑකම ප්රශ්න set එකද හැම අවුරුද්දෙම එන්නේ? නැත්නම් වෙනස් කරනවද?
ගම් වල ගොඩක් එවුන් ඔහොමයි Internet කියන්නේ ෆේස් බුක් කියලා
දැන් 26 මචන්.මට විශ්වාසයක් තියෙනවා බන් අනිත් උනාට පුලුවන්නම් මටත් පුළුවන් කියලා ,කල් තියෙනවනේ,දැන්ම පටන් ගන්න ඕන,youtube එකේ video තියෙනවා,ඒවත් බලල class එකකටත් යනවා ටික දවසකින්,එතකොට පොඩි අවබෝදයක් තියෙනවනේ
ඔව් බන් උන්ට අපහස කරනවා නෙමෙයි,හැබැයි ඔයිට වැඩ දෙයක් කරගන්න පුළුවන් කියල උන් දැනගන්න ඕන.

ඔව් .
කොරියන් පිල්ම් ටිකක්. කතා ටිකක් බලන්න. අවබෝධයක් ගන්න පුලුවනි භාෂාව ගැන.
ලස්සන භාෂාවක්. අමාරු නෑ සිංහල තරම්. ගේමක් නැ බං හරියට බැහැල කලොත්.
කාටවත් ඇගිලි දික්කරාට වැඩක් නැ. තමන්ගෙ පාර තමන්ම කපාගන්න එකයි හොඳම දේ.
ජීවිතකාලේ වටිනාකම මේ වගේ රටකට ඇවිත් ඉද්දි තේරුම් ගන්න පුලුවනි. අපේ රටේ සිස්ටම් වල අවුල් තේරුම් ගන්න පුලුවනි.
කාලෙ නාස්ති නොකර වැඩට බැහැපල්ලා. ගේම තියෙන්නෙ තමන් එක්කමයි.
salary nam maru bung , igana gatha unta nam oita wada hoyanna puluwan
ධිවර , ඉධිකිරීම් ගැන නම් දන්නේ නෑ හැබැයි නිෂ්පාදන අංශයේ බේසික් එක දැන් 1,7400,000 Won. ඕක ලංකාවට දන්මොත් ලක්ෂ 2ක් විතර වගේ වෙනවා...(ඕකෙන් කුක්මින් /ත්වෙජිකොම් ) පැන්ෂන් එකට සහ මෙඩිකල් ඉන්ෂුවරන්ස් එකට ගානක් කැපෙනවා පඩියෙන්). තව ඕවර් ටයිම් එහෙම කරන ගානට පඩිය වෙනස් වෙනවා ලක්ෂ 2.8ක් වගේ ගන්න පුළුවන්.. එන කොරියාවෙන් එන රැකියා ගිවිසුම අනුව කෑමට ගානකුත් දෙනවා...
ඊට අමතරව
:-ඉන්න තැන නොමිලේ (මේකට ගානක් කපන තැනුත් තියෙනවා- කලාතුරකින් තමයි)
:-Free Wifi (Patta Speed බොහෝ දුරට අන්ලිමිටඩ් වෙන්න පුළුවන් )
:-කන්න දෙනවා (කොරියන් කෑම ගන්න කන්න බෑ කිව්වොත් කෑමට සල්ලි දෙනවා. Average 150,000Won Rupees 20,000/=)
:-හැම අවුරුද්දෙම ජනවාරි මාසේ පඩිය වැඩිවෙනවා. මේ අවුරුද්දේ ගෙවන ගාන 2019ට 8350Won Per Hour ($7.37).
දැන් හැබැයි පඩිය වැඩි වෙච්ච නිසා ගොඩක් ආයතන ප්රදානින් උදේ 8 හවස 5 වැඩ කරන්න විතරයි දෙන්නේ... OT නෑ සෙනසුරාදා ඉරිදා නිවාඩු..
මොනවහරි තියෙනවානම් අහපන්.. මම දැන් හැබැයි ඉන්නේ ලංකාවේ
Machan nodanna nisai ahanne Korea wala enngineering jobs ehema thiyanawada? e keewe apita executive jobs apply karanna puluwanda? e wagema karana kramaya mokakda? ehe food nam mata awlak nehe mokada mama japan china food walata kemathie.

Machan nodanna nisai ahanne Korea wala enngineering jobs ehema thiyanawada? e keewe apita executive jobs apply karanna puluwanda? e wagema karana kramaya mokakda? ehe food nam mata awlak nehe mokada mama japan china food walata kemathie.
කොරියාවට ගන්නෙ කම්කරු විතරයි.
මමත් දන්න විදියට.
නමුත් අපේ අය කම්කරු විදියට ඇවිත් වැඩ පෙන්නල සුපවයිසර්ල වගේ පෝස්ට් අරං විසා එකත් වෙනස් කරගෙන පවුලේ අයත් අරගත්ත අය ඉන්නවා .

Originally Posted by View Post
Machan nodanna nisai ahanne Korea wala enngineering jobs ehema thiyanawada? e keewe apita executive jobs apply karanna puluwanda? e wagema karana kramaya mokakda? ehe food nam mata awlak nehe mokada mama japan china food walata kemathie.



