උබලට ඔහොම ෆෙන්ස්ලා නෑනෙ ..........
දුක තමා ..........
උඹ ඔය හදන්නේ මට කියලා කවි ටිකක් ලියාගන්න...![]()
උබට වල් සිතිවිලි විතරයි පහල වෙන්නේ
ඒකයි මගේ ගිතු බබා ගැන ලියන්න බැරි
දැන්වත් පිලිගනින්



මෙවන් ලිපි පෙළක් දැමීම ගැන දැන් මටම ඇත්තේ කලකිරීමකි. මා කියන්නට උත්සාහ කල දේ මදකින් හෝ තේරුම් ගන්නවා වෙනුවට,...........
ඔව්වා ඔච්චර හිතන්න එපා බන්
මෙන්න මෙහෙ අපිත් එක්ක වැලක් බලාගෙන පචයක් කෙළගෙන ජොලියේ හිටපන්




උබට වල් සිතිවිලි විතරයි පහල වෙන්නේ
ඒකයි මගේ ගිතු බබා ගැන ලියන්න බැරි
දැන්වත් පිලිගනින්


ඔව්වා ඔච්චර හිතන්න එපා බන්
මෙන්න මෙහෙ අපිත් එක්ක වැලක් බලාගෙන පචයක් කෙළගෙන ජොලියේ හිටපන්


ඈ ඕයි .. අව්වට කරවෙච්චා ගැන සිතිවිලි එනව කියලා හිතුවද ?

කොහොමද මෙව්වා .......
-

ආයි එන්නෙ නෑ ඌ



ඇයි යකෝ ඌ මේ මොනවද කාලා




තදවෙලා....මොනවද පරයෝ කරවෙච්චා![]()
උබ මේවාද මේ දවස් ටිකේ කෑවේ![]()


පව්
වෙන අකවුන්ට් ඇති![]()


මලක් ගහපු වෙලාවක ගිතූ ගැනත් කවි ලියන්නම්...


කොහෙද මුන් ලොකේ හදන්න යනවනේ....





