Sadani Fernando...

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹ ඔය හදන්නේ මට කියලා කවි ටිකක් ලියාගන්න... :lol:

    උබට වල් සිතිවිලි විතරයි පහල වෙන්නේ
    ඒකයි මගේ ගිතු බබා ගැන ලියන්න බැරි
    දැන්වත් පිලිගනින්
     
    උබට වල් සිතිවිලි විතරයි පහල වෙන්නේ
    ඒකයි මගේ ගිතු බබා ගැන ලියන්න බැරි
    දැන්වත් පිලිගනින්


    ඈ ඕයි .. අව්වට කරවෙච්චා ගැන සිතිවිලි එනව කියලා හිතුවද ? :lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මෙවන් ලිපි පෙළක් දැමීම ගැන දැන් මටම ඇත්තේ කලකිරීමකි. මා කියන්නට උත්සාහ කල දේ මදකින් හෝ තේරුම් ගන්නවා වෙනුවට,...........

    ඔව්වා ඔච්චර හිතන්න එපා බන්
    මෙන්න මෙහෙ අපිත් එක්ක වැලක් බලාගෙන පචයක් කෙළගෙන ජොලියේ හිටපන්
     
    කොහොමද මෙව්වා .......

    9kgk2hq.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඈ ඕයි .. අව්වට කරවෙච්චා ගැන සිතිවිලි එනව කියලා හිතුවද ? :lol::lol::lol:

    මොනවද පරයෝ කරවෙච්චා :angry:

    කොහොමද මෙව්වා .......
    -

    උබ මේවාද මේ දවස් ටිකේ කෑවේ :baffled:


    :lol::lol::lol::lol:
    ආයි එන්නෙ නෑ ඌ

    පව් :(
    වෙන අකවුන්ට් ඇති :dull:



    :(
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව