Game of Thrones Fans

image.png

:rolleyes::rolleyes:
 
Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උන් දෙන්න ඉන්න විදිහට ලඟදීම ලීක් කරගන්නව :yes:

    මේකි මැරෙනව පෙන්නුවෙ නෑනෙ :oo: වැදගත් චරිතයක් නෙමේනෙ. ඔය එලවලු කරත්තෙ යන සීන් එකේ විතරද කොහෙදෝ මේකිව පෙන්නුවෙත් :eek:

    මෙකි වෙරිස් ට ලිට්ල් ෆින්ගර් ගැන ඔත්තු දෙනවානෙ ?
    එක නිසා ලිට්ල් ෆින්ගර් ජෙෆ්‍රිට දෙනවා මෙකිව ෆන් එකට ඊ තල විදලා මරන්න

    කරත්තෙ විතරක් නෙමෙ මෙකි ඉන්නවා ඊට පස්සෙ ගොඩාක් සීන් වල.
    අර ඉන්දියන් ඔරිජින් එක තියෙන කෙල්ලත් එක්ක ලෙස්බියන් සීන් එකකුත් තියෙනවා මෙක් මන් හිතන්නෙ සීසන් 1 එපිසොඩ් 7 වගෙ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේකත් බලන්න මේකට නං දුකත් හිතුන :( ජේමි ගැන :(
    https://img-9gag-fun.9cache.com/photo/aPYopoB_460svvp9.webm

    මන් කියන්නෙ රජවෙන්නෙ ජෙමි ලැනිස්ටර්.
    බ්‍රියැන් ව ජේමි මැරි කරාවි.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ගෙන්ඩ්‍රි ට කවුද සපොර්ට් කරන්නෙ ?
    රජෙක් වෙන්න ආමි එකක් ඔනි එහෙම නැත්තම් ආමි එකට හරියන්න වෙනත් දෙයක් තියෙන්න ඔනි බලය පවත්වාගන්න.
    ඒ කිව්වෙ ටාගෙරියන් ලා වගෙ වයිල්ඩ් ෆයර් හෝ මකරු.
    සො ගෙන්ඩ්‍රිට තියෙන්නෙ තාත්තා රොබට් බරතියන් කියන දෙ විතරයි.
    ආමි එකක් නැහැ.
    ඔය ගැටළුව ජොන් ස්නො ටත් තියෙනවා.
    ආමි එකක් තියෙන්නෙ ජේමි ට, සන්සාට, රොබින් ඇරින් ට,ඩෙනරිස් ටාගෙරියන් ට
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මන් කියන්නෙ රජවෙන්නෙ ජෙමි ලැනිස්ටර්.
    බ්‍රියැන් ව ජේමි මැරි කරාවි.

    ජේමි :oo:
    මිනිහ සර්සිගෙන් බේරිලා පැනල ගියානෙ. සර්සිට මැරෙන්න වෙනව කියල තියෙන්නෙ නං සහෝදරයෙක්ගෙ අතිං. ජේමි මරයිද දන්නෑ :oo:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ගෙන්ඩ්‍රි ට කවුද සපොර්ට් කරන්නෙ ?
    රජෙක් වෙන්න ආමි එකක් ඔනි එහෙම නැත්තම් ආමි එකට හරියන්න වෙනත් දෙයක් තියෙන්න ඔනි බලය පවත්වාගන්න.
    ඒ කිව්වෙ ටාගෙරියන් ලා වගෙ වයිල්ඩ් ෆයර් හෝ මකරු.
    සො ගෙන්ඩ්‍රිට තියෙන්නෙ තාත්තා රොබට් බරතියන් කියන දෙ විතරයි.
    ආමි එකක් නැහැ.
    ඔය ගැටළුව ජොන් ස්නො ටත් තියෙනවා.
    ආමි එකක් තියෙන්නෙ ජේමි ට, සන්සාට, රොබින් ඇරින් ට,ඩෙනරිස් ටාගෙරියන් ට

    Dany merenawa. Jon ta army eka lebenawa. Gendry ta kingslanding deela jon winterfel yanawa. Westerose wena wenama palanaya wenawa wena wenama rajawaru widiyata. Iron throne ekk na
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ගෙන්ඩ්‍රි ට කවුද සපොර්ට් කරන්නෙ ?
    රජෙක් වෙන්න ආමි එකක් ඔනි එහෙම නැත්තම් ආමි එකට හරියන්න වෙනත් දෙයක් තියෙන්න ඔනි බලය පවත්වාගන්න.
    ඒ කිව්වෙ ටාගෙරියන් ලා වගෙ වයිල්ඩ් ෆයර් හෝ මකරු.
    සො ගෙන්ඩ්‍රිට තියෙන්නෙ තාත්තා රොබට් බරතියන් කියන දෙ විතරයි.
    ආමි එකක් නැහැ.
    ඔය ගැටළුව ජොන් ස්නො ටත් තියෙනවා.
    ආමි එකක් තියෙන්නෙ ජේමි ට, සන්සාට, රොබින් ඇරින් ට,ඩෙනරිස් ටාගෙරියන් ට
    Nikan guess karala ban kiwwe. Gendryta winterfell battle eken berenna puluwwn weida danne na.

    Stark lata samahara kingdom wala aya kamathi na. Targaryan la kiyanne epa wechcha house ekak. Habai king robert baratheon ekka kawruth loku upset ekak na. Kings landing minissu pawa baratheonlata kamathi. Jonta puluwan gendrywa legitamize karanna. Army ekakata wada blood walata thamai thana denne. Gendryge amma cercei kiyala kathawakuth yanawa neda?
    Tyrion varys wage mola karayo mona game gahai da danne na. Baelish aththatama marilada danneth na.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334

    Gendry kohomath Legitimize karawi marry karanne Arya. mulinma Baratheon house eka kianneth bastards patan gaththa ekak. ayama Bastard kenekgen patan ganiwi
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඔව් යකෝ ඔව්. ඇයි තෝ දැක්කෙ නැද්ද ශූටිං කරන තැන් වල ෆොටෝස් දාල තියෙනව :dull:
    :(

    ගෝස්ට් මැරෙනවලු නේද තුන්වෙනි එපියෙ :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෝස්ට් මැරෙනවලු නේද තුන්වෙනි එපියෙ :(

    Ghost නයිමේරියා දෙන්නම. තෝ බාගෙටද බැලුවෙ ? ඔක්කොම ටික තිබ්බ රෙඩිට් එකේ හොයාගෙන බලපං
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Ghost නයිමේරියා දෙන්නම. තෝ බාගෙටද බැලුවෙ ? ඔක්කොම ටික තිබ්බ රෙඩිට් එකේ හොයාගෙන බලපං

    දීපංකො ලින්ක් එක.

    මුන් ඇයි බං වුල්ෆ් ලව මරන්නෙ රෙද්ද.