ජේමි ගැන 
උන් දෙන්න ඉන්න විදිහට ලඟදීම ලීක් කරගන්නව
මේකි මැරෙනව පෙන්නුවෙ නෑනෙවැදගත් චරිතයක් නෙමේනෙ. ඔය එලවලු කරත්තෙ යන සීන් එකේ විතරද කොහෙදෝ මේකිව පෙන්නුවෙත්
![]()
මේකත් බලන්න මේකට නං දුකත් හිතුනජේමි ගැන
https://img-9gag-fun.9cache.com/photo/aPYopoB_460svvp9.webm
Gendry
මන් කියන්නෙ රජවෙන්නෙ ජෙමි ලැනිස්ටර්.
බ්රියැන් ව ජේමි මැරි කරාවි.
ගෙන්ඩ්රි ට කවුද සපොර්ට් කරන්නෙ ?Gendry
මන් කියන්නෙ රජවෙන්නෙ ජෙමි ලැනිස්ටර්.
බ්රියැන් ව ජේමි මැරි කරාවි.


ගෙන්ඩ්රි ට කවුද සපොර්ට් කරන්නෙ ?
රජෙක් වෙන්න ආමි එකක් ඔනි එහෙම නැත්තම් ආමි එකට හරියන්න වෙනත් දෙයක් තියෙන්න ඔනි බලය පවත්වාගන්න.
ඒ කිව්වෙ ටාගෙරියන් ලා වගෙ වයිල්ඩ් ෆයර් හෝ මකරු.
සො ගෙන්ඩ්රිට තියෙන්නෙ තාත්තා රොබට් බරතියන් කියන දෙ විතරයි.
ආමි එකක් නැහැ.
ඔය ගැටළුව ජොන් ස්නො ටත් තියෙනවා.
ආමි එකක් තියෙන්නෙ ජේමි ට, සන්සාට, රොබින් ඇරින් ට,ඩෙනරිස් ටාගෙරියන් ට
Nikan guess karala ban kiwwe. Gendryta winterfell battle eken berenna puluwwn weida danne na.ගෙන්ඩ්රි ට කවුද සපොර්ට් කරන්නෙ ?
රජෙක් වෙන්න ආමි එකක් ඔනි එහෙම නැත්තම් ආමි එකට හරියන්න වෙනත් දෙයක් තියෙන්න ඔනි බලය පවත්වාගන්න.
ඒ කිව්වෙ ටාගෙරියන් ලා වගෙ වයිල්ඩ් ෆයර් හෝ මකරු.
සො ගෙන්ඩ්රිට තියෙන්නෙ තාත්තා රොබට් බරතියන් කියන දෙ විතරයි.
ආමි එකක් නැහැ.
ඔය ගැටළුව ජොන් ස්නො ටත් තියෙනවා.
ආමි එකක් තියෙන්නෙ ජේමි ට, සන්සාට, රොබින් ඇරින් ට,ඩෙනරිස් ටාගෙරියන් ට
Nikan guess karala ban kiwwe. Gendryta winterfell battle eken berenna puluwwn weida danne na.
Stark lata samahara kingdom wala aya kamathi na. Targaryan la kiyanne epa wechcha house ekak. Habai king robert baratheon ekka kawruth loku upset ekak na. Kings landing minissu pawa baratheonlata kamathi. Jonta puluwan gendrywa legitamize karanna. Army ekakata wada blood walata thamai thana denne. Gendryge amma cercei kiyala kathawakuth yanawa neda?
Tyrion varys wage mola karayo mona game gahai da danne na. Baelish aththatama marilada danneth na.
Targaryan da?Gendry kohomath Legitimize karawi marry karanne Arya. mulinma Baratheon house eka kianneth bastards patan gaththa ekak. ayama Bastard kenekgen patan ganiwi


https://www.youtube.com/user/TheGaroStudios
මේකෙ තියෙන ටික බලන්න
විනාඩි හයේ හතේ clips තියෙන්නෙ. ප්රධාන චරිත ඔක්කොම ගැන වගේ තියෙනව ලස්සනයි![]()

රීගාල් මැරෙනවලු නේද බං![]()

ඔව් යකෝ ඔව්. ඇයි තෝ දැක්කෙ නැද්ද ශූටිං කරන තැන් වල ෆොටෝස් දාල තියෙනව
![]()

ගෝස්ට් මැරෙනවලු නේද තුන්වෙනි එපියෙ![]()
Ghost නයිමේරියා දෙන්නම. තෝ බාගෙටද බැලුවෙ ? ඔක්කොම ටික තිබ්බ රෙඩිට් එකේ හොයාගෙන බලපං