විල්පත්තු නඩුව දවසට හැමෝම උසාවි එන්න ??

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,359
    4,636
    113
    Mey request eka FB post ekaka danna. Oya eka maraloku leader kenek Wath Vilpattu marayata wachanayak kiyanne Chanda ganata peretha kamata
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Usawiya, langata aawa kiyala prashne wisandenne ne, adu gaane mokak harı agenda ekak wath thiyanawada edata karanna?
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,893
    13,946
    113
    මේක trending වලට ගෙන්න කිරියේ යල්යුවෝ ටික සෙට් වෙමුද,තව දවස් දෙකයි තියෙන්නේ
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    Oye kiuwata ena ekak na kattiya. Anika ithin eliye hitiya kiyala wadak naane :( Samaharawita dan chande laga hinda temporary nawaththanna mokak hari game ekak play karai. Oka kohomath oye okkoma sudda karala boruwata hari gewal hadala aniwa denawa. oke nawaththanna ba ohoma.nadu thiinduwen thahanan karath u aye patan gannawa. Too late .
    Lankawa thambinta yanawa.eka nawaththannath ba :) Me politics karana naaki hampadayo innakal oke sihinayak pamani.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,258
    5,684
    113
    මෙතුමා කොච්චර කිව්වත් කවුරුත් එන්නෑ. සිංහලයෝ කිසි එකමුතුවක් නැති කුහක ජාතියක්. විල්පත්තුව ස්ම්පූර්නයෙන්ම කපල මුඩු බිමක් කලත් කිසි කෙනෙක් එන්නෑ ඊට විරුද්දව උද්ගෝශනය කරන්න.ඉන්න තරමක් ඉන්නේ ෆේස්බුක් පෝස්ට් හදන වීරයෝ විතරයි.