දුක

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැමෝම එකම දේ දැක්කාමත් hallucination එකක්ද ?

    එකම විශ්වාසයකින් ඔය පියවරවල් ටික කලොත් එහෙම වෙන්න පුළුවන්...
    එකනේ එකම ආගමේ අය near death experience වලදී එකම වගේ දේවල් දකින්නේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    near death experience නං hallucinations වෙන්න පුලුවන්. මම කියන්නෙ හිත දියුණු කරපු අය දකින දේවල්. හැමෝම වගේ බොහෝ දුරට සමාන මරණින් පසු පැවැත්මක් දකිනවනෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,702
    66,927
    113
    that's in a deeper philosophical level. our main concern is conventional truth. not the absolute nature of existence. a chair's reality is given in this context :yes:

    No one can know the absolute nature because we are in it.The moment you know the nature you will not exist to know it
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,783
    2,912
    113
    IT බං , බස්නාහිර

    බස්නාහිර පළාතේ IT ටීචින් ගැසට් කරා ගිය සතියේ කැමතිනම් දාපන් ළමයි එක්ක ඉද්දි ප්‍රශ්න ගොඩක් අමතකවෙනවා බං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    near death experience නං hallucinations වෙන්න පුලුවන්. මම කියන්නෙ හිත දියුණු කරපු අය දකින දේවල්. හැමෝම වගේ බොහෝ දුරට සමාන මරණින් පසු පැවැත්මක් දකිනවනෙ

    හිත දියුණු කරනවා කියල කියන්නේ එගොල්ලොනේ ...
    ඇත්තටම වෙන්නේ මොකක්ද කියල කවුද දන්නේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බස්නාහිර පළාතේ IT ටීචින් ගැසට් කරා ගිය සතියේ කැමතිනම් දාපන් ළමයි එක්ක ඉද්දි ප්‍රශ්න ගොඩක් අමතකවෙනවා බං

    කොහොමද apply කරන්නේ ? :nerd:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,702
    66,927
    113
    බස්නාහිර පළාතේ IT ටීචින් ගැසට් කරා ගිය සතියේ කැමතිනම් දාපන් ළමයි එක්ක ඉද්දි ප්‍රශ්න ගොඩක් අමතකවෙනවා බං

    mu gihin mu dana thread wage ewa lamaynta kiyala denna giyoth kohoma tiyeyda
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හිත දියුණු කරනවා කියල කියන්නේ එගොල්ලොනේ ...
    ඇත්තටම වෙන්නේ මොකක්ද කියල කවුද දන්නේ...

    ඉතිං එහෙම බැලුවොත් සාධනය කරනව කියල කියන්නෙත් ඒ ගොල්ලොනෙ. ඇත්තටම වෙන්නෙ මොනාද කියල අපි කොහොමද දන්නෙ ? බොහෝ වෙලාවට ජීවිත කාලෙම මදිවෙයි තේරුම් ගන්න.

    ඒක තමා කිව්වෙ හැම දේකදිම වගේ ඒ ක්ශේත්‍රයේ ඉන්න අය කියන දේ පිළිගන්න එක තමා කරන්න තියෙන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං එහෙම බැලුවොත් සාධනය කරනව කියල කියන්නෙත් ඒ ගොල්ලොනෙ. ඇත්තටම වෙන්නෙ මොනාද කියල අපි කොහොමද දන්නෙ ? බොහෝ වෙලාවට ජීවිත කාලෙම මදිවෙයි තේරුම් ගන්න.

    ඒක තමා කිව්වෙ හැම දේකදිම වගේ ඒ ක්ශේත්‍රයේ ඉන්න අය කියන දේ පිළිගන්න එක තමා කරන්න තියෙන්නෙ.

    සාධනයේදී යම් කිසි දෙයක් ඇත්ත කියල උපකල්පනය කරලා නේ එතනින් එහාට logically හදන්නේ.. අපි හදාගෙන තියන ලොජික් පවා ඉතින් අපේ මනසේ විතරක් තියන දෙවල් වෙන්න පුළුවන් නේ... එක නිසා ඔය කිසිම දෙයක් නිරපේක්ෂ සත්‍යන් නෙමෙයි කියල තමයි හිතන්න වෙන්නේ... එත් ඒවා නිරපේක්ෂ සත්‍ය නොවුටට ප්‍රයෝජන තියනව,,

    එත් ආගම් නිරපේක්ෂ සත්‍ය නොවුනොත් ඒවා වලින් වැඩක් නෑ.. උදාහරනෙකට නිවන් දැක්කට පස්සෙත් කවද හරි quantum fluctuation වගේ එකකින් ආයෙත් ඉපදුනොත් වැඩක් නෑනේ , ඒ වගේම දෙවියන් වහන්සේ කියන්නේ consciousness ලෙවෙල් ගානක් තියන system එකක අපිට වඩා උඩ level එක විතරයි නම් වැඩක් නෑ..
     
    Feb 9, 2019
    833
    64
    0
    මේ ඔක්කොටම මුල පයියයි හුත්තයි. කොණ්ඩම් එක තමයි එකම විසඳුම.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    how do you define the sadness before giving it a percentage value ?I think this whole life is a sadness and nonsensical.:(

    ofcourse its relative to the person. i feel some things as happy and other things as sad.. so i can roughly come up with a percentage of sad and happy days --> percentage ,,
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සාධනයේදී යම් කිසි දෙයක් ඇත්ත කියල උපකල්පනය කරලා නේ එතනින් එහාට logically හදන්නේ.. අපි හදාගෙන තියන ලොජික් පවා ඉතින් අපේ මනසේ විතරක් තියන දෙවල් වෙන්න පුළුවන් නේ... එක නිසා ඔය කිසිම දෙයක් නිරපේක්ෂ සත්‍යන් නෙමෙයි කියල තමයි හිතන්න වෙන්නේ... එත් ඒවා නිරපේක්ෂ සත්‍ය නොවුටට ප්‍රයෝජන තියනව,,

    එත් ආගම් නිරපේක්ෂ සත්‍ය නොවුනොත් ඒවා වලින් වැඩක් නෑ.. උදාහරනෙකට නිවන් දැක්කට පස්සෙත් කවද හරි quantum fluctuation වගේ එකකින් ආයෙත් ඉපදුනොත් වැඩක් නෑනේ , ඒ වගේම දෙවියන් වහන්සේ කියන්නේ consciousness ලෙවෙල් ගානක් තියන system එකක අපිට වඩා උඩ level එක විතරයි නම් වැඩක් නෑ..

    එහෙම එකක් ගැන නෙමේ මම කිව්වෙ. ඒ logical inferences සියල්ල අපිට තේරුම් ගන්න බෑනෙ. හෙන අතලොස්සටයි ඒක තේරෙන්නෙ. අපි ඒක හරිද දන්නෙත් නෑ වැරදිද දන්නෙත් නෑ ඒ තේරෙන කිහිප දෙනා කියවල බලල හරි නං හරි කියනව වැරදි නං වැරදියි කියනව අපි පිළිගන්නව. හැම ක්ශේත්‍රයකම වෙන්නෙ ඕක තමා. හරියටම තේරුම් ගන්න පුලුවන් ඒ ක්ශේත්‍රයෙත් ඒ පරීක්ශණේට හරි ඔප්පු කරීමට හරි අදාල සීමාව හොඳටම හදාරපු අයට විතරයි. අනික් අය කරන්නෙ ඒ ගොල්ලො කියන දේ පිළිගන්න එක.

    ආගම් වල වෙන්නෙත් ඒකම තමා ඉතිං. සෛද්ධාන්තිකව පුනරුප්තතිය දකින්න පුලුවන් හැකියාව ලබාගන්න පාර කියල දීල තියෙනව follow කරන කෙනෙක්ට දැක්කහැකි. අනික් අයට කරන්න තියෙන්නෙ ඒක පුලුවන් කිහිප දෙනෙක් කියන එක පිළිගන්න එක විතරයි.
     
    ගණිතමය සාධනයන් axioms වල ඉඳල උඩට බලාගෙන එන්න පුළුවන් නේ ඇත්තද බොරුද කියල.. :oo: හැම පියවරක්ම සරල logic එකකින් verify කරන්න පුළුවන්..

    එත්, ආගමික දේවල් එහෙම verify කරන්න කිසිම ක්‍රමයක් නෑ...

    ලොකුම ප්‍රශ්නේ ආගමික දේවල් බාගෙට හරි වෙලා තෙරුමක් නැති එක..