දුක

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගණිතමය සාධනයන් axioms වල ඉඳල උඩට බලාගෙන එන්න පුළුවන් නේ ඇත්තද බොරුද කියල.. :oo: හැම පියවරක්ම සරල logic එකකින් verify කරන්න පුළුවන්..

    එත්, ආගමික දේවල් එහෙම verify කරන්න කිසිම ක්‍රමයක් නෑ...

    ලොකුම ප්‍රශ්නේ ආගමික දේවල් බාගෙට හරි වෙලා තෙරුමක් නැති එක..

    සෛද්ධාන්තිකව පුලුවන්. ප්‍රායෝගිකව ජීවිත කාලෙත් මදි වෙන්න පුලුවන් ඒ ටික ඉගෙන ගන්නම.

    බුද්ධාගමේ තියෙන දේවලුත් ඉතිං සෛද්ධාන්තිකව පුලුවන් තමා. භාවනා කරනව. හිත දියුණු කරනව. දකිනව. ප්‍රයෝගිකව උඩ එක වගේම තමා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සෛද්ධාන්තිකව පුලුවන්. ප්‍රායෝගිකව ජීවිත කාලෙත් මදි වෙන්න පුලුවන් ඒ ටික ඉගෙන ගන්නම.

    බුද්ධාගමේ තියෙන දේවලුත් ඉතිං සෛද්ධාන්තිකව පුලුවන් තමා. භාවනා කරනව. හිත දියුණු කරනව. දකිනව. ප්‍රයෝගිකව උඩ එක වගේම තමා.

    ඔව් විද්‍යාව , ආගම් දෙකම අවුල්...

    නිවුටන්ගේ නියම පරම සත්‍ය කියල කාලයක් හිතාගෙන හිටියනේ.. ඒ කාලේ මනස දියුණු උන් කිව්වේ මේක වරදින්නේ නෑ කියල..එත් පස්සේ තේරුනා සියුම් ගණනය කිරීම් වලට ඒවා කොහෙත්ම යොදන්න බෑ කියල...

    ඒ වගේ තමයි මනස දියුණු කරනවා කියල කියාගන්න අය ඔය කියන 'මාර්ගයෙන්' කොච්ච්චර දුර ගියත් සියුම් වැරදි තියෙන්න පුළුවන් ඔය දෙවල වල...

    කෙනෙක් ආයෙත් නොයිපදෙන්න පුළුවන් වෙන්න කරන්න ඕන පියවරවල් ටික මේව මේවා කියල කිව්වට සියුම් වැරදි නිසා practically ඕක නොවෙන දෙයක් වෙන්න පුළුවන්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් විද්‍යාව , ආගම් දෙකම අවුල්...

    නිවුටන්ගේ නියම පරම සත්‍ය කියල කාලයක් හිතාගෙන හිටියනේ.. ඒ කාලේ මනස දියුණු උන් කිව්වේ මේක වරදින්නේ නෑ කියල..එත් පස්සේ තේරුනා සියුම් ගණනය කිරීම් වලට ඒවා කොහෙත්ම යොදන්න බෑ කියල...

    ඒ වගේ තමයි මනස දියුණු කරනවා කියල කියාගන්න අය ඔය කියන 'මාර්ගයෙන්' කොච්ච්චර දුර ගියත් සියුම් වැරදි තියෙන්න පුළුවන් ඔය දෙවල වල...

    කෙනෙක් ආයෙත් නොයිපදෙන්න පුළුවන් වෙන්න කරන්න ඕන පියවරවල් ටික මේව මේවා කියල කිව්වට සියුම් වැරදි නිසා practically ඕක නොවෙන දෙයක් වෙන්න පුළුවන්..

    වැරදි තියෙන්න පුලුවන්. එක එක්කෙනාගෙ perception එකේ සීමාව වෙනස්නං කොහොමත් දකින ප්‍රමාණෙ වෙනස් වෙනවනෙ. ඒත් හැමෝ ගාවම එකඟතාවයක් තියෙනවනෙ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    mata kellek nane, eunata mn apita aluthin aawa lassana hurubuhuti lec akki kenek gena hithahitha inne. eyawa bdla aharemehe travel karanawa kiyala hmwelema hitha hitha inne.
    anika man thaama dgree eka karana gamn unaata man hithn Msc krla campus wala lecturing krnwa
    thawa mata wahanayk nathi unaata man yanne vezel ekakin
    thaama mtama kiyala geyk nathi unaata inne luxery house ekaka
    thwa sakra dewiyo ehema mage hoda yaaluwo

    "ddurangaman eekacharan kiyanne ooka thmai"
    man witaharak nwei godak sinhalu ohomai. heena lokawala inna hnda thamai apita athta loke thiyena godak prashna wadiya lokuwata penne naththe.

    Vezel මොන ජරාවක්ද බන්? Benz C200 AMG එකක් ගැනවත් හීන මවපන්. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැරදි තියෙන්න පුලුවන්. එක එක්කෙනාගෙ perception එකේ සීමාව වෙනස්නං කොහොමත් දකින ප්‍රමාණෙ වෙනස් වෙනවනෙ. ඒත් හැමෝ ගාවම එකඟතාවයක් තියෙනවනෙ

    newton ගේ විශ්වය ගැනත් හැමෝම එකඟ උනානේ... :sorry:
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Godak inne duken bn. anun wenuwen mage
    sathuta nethi kara gaththa seen ekak thiyenne.
    Eth dn podda podda eken goda enna try karanawa.
    But koi weleth hinawela innawa. eth thani wechcha gaman
    mamawath danne ne bn mama monawa gena
    kalpana karanawada kiyala.
    mn hemotama udaw karanawa kisima balaporaththuwak
    nethuwa, ehama udaw karaddi mata patta happy but samahara welawata hithanawa minissu mawa thiyala thamange dewal
    kara gannawa wage feeling ekak.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,887
    35,807
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Suddo lankawa widinawa.lankawe un gewal wala idan widawanawa

    සුද්දෝ බයය් බන් අපිට ....

    අර තන් දෙක එළියේ දාගෙන අන්නාසි ගෙඩි දෙකෙන් වහගෙන පොටෝ ශුට් කරන සින් එක මතකද

    මමය් මල්ලිය බියර් එකක් ගගහ ඉන්න කොට දෙපියස්සේ ගලේ ආව සෙට් එකක්

    මුන් ගෙඩි දෙකත් එළියේ දාගෙන වැඩ මම ශේප් එකේ ගොප්රෝ එක අල්ලලා වීඩියෝ එකක් ගත්ත

    උබලටත් ඕනද ?