විල්පත්තු විනාශය

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    විල්පත්තු විනාශය

    විල්පත්තු විනාශය ගැන ආයෙත් හැමෝම කතා කරන නිසා මේ ගැන ලියන්න හිතුනා, විල්පත්තුව කියන්නෙ ශ්‍රී ලංකාවේ දැනට තිබෙන විශාලතම ජාතික වනෝද්‍යානයයි, මෙහි අති දුර්ලබ සතුන් මෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික සතුන් බහුල ලෙස වාසය කරනව. ඉතින් අද කියන්නෙ සතුන් ගැන නෙවෙයි මේ වනෝද්‍යාන මායිම් වලට ආසන්නව දැවැන්ත ලෙස කරගෙන යන වන විනාශයන් ගැන‍යි.

    විල්පත්තු වනෝද්‍යානයේ හෝ එහි ආරක්ෂිත කලාපයේ කිසිඳු අනවසර ඉදිකිරීමක් මේ දක්වා නොමැති බව ඉතා විශ්වාසයෙන් මුලින්ම කියවීමට කැමතිය, එහෙත් මෙම වනෝද්‍යාන මායිම් වලට ආසන්නව තිබෙන වනාන්තර වල විශාල ලෙසින් වනාන්තර එලි කිරීම සහ ගෙවල් සෑදීම, කර්මාන්ත සෑදීම ආදී ව්‍යාපෘති ජයටම කෙරීගෙන යයි. මුලින් අදාල බළධාරීන් මේ සඳහා දුන් පිළිතුර වන්නේ කොටි ත්‍රස්ථවාදීන් මෙම විල්පත්තුවට පිවිසීමත් සමග එහි පිට වී ගිය පාරම්පරිකව ජීවත් වූ මිනිසුන් සිටි තැන් වලම ඔවුන්ට යලි නිවාස සාදන බවයි. එහෙත් මා සොයාගත් තොරතුරු අනුව විශාල පවුල් ප්‍රමාණයක් මේ තුළ ජීවත්ව නොමැත. එම ජීවත් වූ පවුල් වලට ගෙවල් සෑදීමේ මුවාවෙන් මොවුන් දැවැන්ත ලෙස පරිසර විනාසය සිදු කරමින් යයි. ගූගල් ආයතනයේ සිතියම් වලට අනුව දකින ඔබටම මෙම විනාශයේ විශාලත්වය තේරුම්ගත හැක.

    ශ්‍රී ලංකාවට ආවේණික සතුන් මෙන්ම ඉතා දුර්ලබ ගණයේ සතුන් වනෝද්‍යාන මායිමේ පමණක් වාසය නොකරයි, මෙම ඉදිකිරීම් සහ විනාශයන් සිදු වෙන ප්‍රදේශ තුළත් වටිනා සතුන් වාසය කරන බව ඉතා පැහැදිලිව වගකීමෙන් කිව හැක. මක් නිසාද මා වනෝද්‍යාන මායිමෙන් එපිට වනාන්තර තුළ ඇවිදපු අවස්ථා තුළ ශ්‍රී ලංකාවට අවේණික ශ්‍රී ලංකා කොටියා පවා දැක ඇත.

    2016 දෙසැම්බර් මස 30 දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් හමු වේ පැවසුවේ "විල්පත්තුව අභය භූමියට අයත් වන ප්‍රදේශය තදුරටත් පුළුල් කරමින් දැනට වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නොවන ඒ ආශ්‍රිත සියලුම වන බිම්ද ඇතුලත් වන පරිදි වනජීවී කලාපයක් ප්‍රකාශයට පත්කර ගැසට් මගින් ප්‍රසිද්ධ කරන ලෙස අදාළ අංශවලට උපදෙස් දුන්න බවය" උ.ගැ - අද දෙරණ goo.gl/ZfFFbF

    ජනාධිපතිවරයා එසේ පැවසීමෙන් පසු මේ වන විනාශය වැළැක්වීම සඳහා මහන්සි වූ සියලු දෙනා සැනසුම් සුසුම් හෙලුවේ යලිත් මෙම විනාශය සිදු වන්නේ නැත යන්න සිතාය. එහෙත් වසර දෙකක් ගත වීමට පෙර යලිත් වන විනාශය දැක්මට ලැබීම කණගාටුවට කරුණකි. ජනාධිපතිතුමා මා දන්නා පරිදි පරිසරයට ඉතා ඇලුම් කරන පුද්ගලයෙක්ය, මෙය ඔහුගේ අනුදැනුම මත සිදු වනවාද නැද්ද කියා මා නොදනී.

    කෙසේ වෙතත් අප පිරිසිදු හුස්ම පොදක් ගන්නේ මෙම වනාන්තර වලට පිං සිද්ද වන්නය, රටේ තැනින් තැන වෙන වන විනාශ දිගින් දිගටම සිදු වූවහොත් අනාගත පරපුරට හිමි වන්නේ ඉතා දුක්මුසු ඉරණමකි. එමෙන්ම ජෛව විවිධත්වයටද විශාල ලෙසින් හානි වෙයි.

    සතුන්ට අයිති භූමී තුළ ඉදිකිරීම් කර සතුන් ඔවුන්ගේ පුරුදු වාසස්ථාන වලට පැමිණීමෙන් පසු මේ නොමිනිසුන් ඔවුන්වද විනාශ කර දමයි.

    ගරු ජනාධිපතිතුමනි ඔබ 2016.12.30 දින දුන් පොරොන්දුව අදාළ බළධාරීන් නිසි පරිදි ක්‍රියාත්මක නොකරයි. මෙය තව දුරටත් වර්ධනය වීමට පෙර ඔබගේ අවධානය යොමු කර මේ විනාශය වැලැක්වීම සඳහා පියවර ගන්න, එයින් අපට අනාගත පරපුර කරන ශාපයෙන් හෝ වැළකිය හැක.

    සටහන - තිළිණ කළුතොටගේ (Thilina Kaluthotage)

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ජනාධිපතිතුමා මා දන්නා පරිදි පරිසරයට ඉතා ඇලුම් කරන පුද්ගලයෙක්ය, මෙය ඔහුගේ අනුදැනුම මත සිදු වනවාද නැද්ද කියා මා නොදනී. :lol::lol::lol::lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජනාධිපතිතුමා මා දන්නා පරිදි පරිසරයට ඉතා ඇලුම් කරන පුද්ගලයෙක්ය, මෙය ඔහුගේ අනුදැනුම මත සිදු වනවාද නැද්ද කියා මා නොදනී. :lol::lol::lol::lol::lol:

    ඒ හුත්ත ගොන් පොන්සියෙක් බන්

    කොන්ද පන නැහැ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇත්තටම දිගටම කැපෙනවද නැත්තං පරණ ෆොටෝ උඩට ඇදල මොකක්හරි පොලිටිකල් ඇජෙන්ඩාවකට කැම්පේන්න එකක් යනවද ?
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ඇත්තටම දිගටම කැපෙනවද නැත්තං පරණ ෆොටෝ උඩට ඇදල මොකක්හරි පොලිටිකල් ඇජෙන්ඩාවකට කැම්පේන්න එකක් යනවද ?

    වැලි නිධිය විකුණන්න යන සීන් එක සැරටම ඇදෙන්න ගත්තා. කර කියාගන්න දෙයක් නෑ. තමන්ගේ සක්කු වලට යන කොමිස් කුට්ටියට අම්මටසිරිවෙන ආකරය පෙනී ගියා. දැන් මොකක්ද කරන්නේ?

    මිනිස්සුන්ට සංවේදී දෙයක් ගේන්න ඕනේ. තාජුඩීන්? වැඩක් නෑ එලොවටත් නෑ මෙලොවටත් නැති සීන් එකක්.

    ඕම කල්පනා කර කර ඉන්නකොට ලයින් වෙනවා පොඩි පොඩි මෙව්වා ටිකක්. මේ දවස් වල හරි රස්නෙයි. බලාගාරෙකුත් වැහිලා. ඉලෙක්ට්‍රිසිටියත් ඩිස්කනෙක්ට් කර කර ඉන්නේ. හම්මට මෙන්න චාන්ස් එක. මේක වෙන්න හේතුව වනාන්තර එලිකිරීම. හම්මට රිෂාඩ් බදිර්‍යුදීනුත් ඉන්නවා. දෙන්න පුළුවන් ජාතිවාදෙත් අවුලලා.

    ඇරල දැම්මා. වැලි නිධිය හොයාගන්නත් නෑ. දැන් දුවන්වා එහේ මෙහේ විල්පත්තුවයි, සිංහරාජයයි අල්ලන්.

    අපි හරි දක්ෂයි බං දේශපාලන ගුණ්ඩු ව්ලට අහුවෙන්න. මොකද අපි හරි සංවේදී ජාතියක්.

    ඔය අදහස් දෙන උංට මිලක් තියෙනවා. ඒව උංගේ බෑන්ක් වලට ඩිපෝසිට් වෙලත් ඉවරයි.
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590

    මටත් හිතෙන්නේ මේක තමයි සිද්ධ උනේ
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    අඩෝ පට්ට දුකයි බන් ‌මේ ගැන:(...අපිට පුළුවන් ‌දෙයක් කරමු බන් ‌මේකට:frown:...පුළුවන් තරම් ‌මේකට ‌මොකක්ම හරි කරන ‌හැම එකාටම පුළුවන් විදිහට සප් ‌එක දුන්න මචෝ:yes:...
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,760
    113
    ඔතන තියෙන්නේ දේශපාලනය බන්.
    බලපන් මු එදා කියන එවා

    මගේ රට කනවා මේ බල්ලො ටික
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    වැලි නිධිය විකුණන්න යන සීන් එක සැරටම ඇදෙන්න ගත්තා. කර කියාගන්න දෙයක් නෑ. තමන්ගේ සක්කු වලට යන කොමිස් කුට්ටියට අම්මටසිරිවෙන ආකරය පෙනී ගියා. දැන් මොකක්ද කරන්නේ?

    මිනිස්සුන්ට සංවේදී දෙයක් ගේන්න ඕනේ. තාජුඩීන්? වැඩක් නෑ එලොවටත් නෑ මෙලොවටත් නැති සීන් එකක්.

    ඕම කල්පනා කර කර ඉන්නකොට ලයින් වෙනවා පොඩි පොඩි මෙව්වා ටිකක්. මේ දවස් වල හරි රස්නෙයි. බලාගාරෙකුත් වැහිලා. ඉලෙක්ට්‍රිසිටියත් ඩිස්කනෙක්ට් කර කර ඉන්නේ. හම්මට මෙන්න චාන්ස් එක. මේක වෙන්න හේතුව වනාන්තර එලිකිරීම. හම්මට රිෂාඩ් බදිර්‍යුදීනුත් ඉන්නවා. දෙන්න පුළුවන් ජාතිවාදෙත් අවුලලා.

    ඇරල දැම්මා. වැලි නිධිය හොයාගන්නත් නෑ. දැන් දුවන්වා එහේ මෙහේ විල්පත්තුවයි, සිංහරාජයයි අල්ලන්.

    අපි හරි දක්ෂයි බං දේශපාලන ගුණ්ඩු ව්ලට අහුවෙන්න. මොකද අපි හරි සංවේදී ජාතියක්.

    ඔය අදහස් දෙන උංට මිලක් තියෙනවා. ඒව උංගේ බෑන්ක් වලට ඩිපෝසිට් වෙලත් ඉවරයි.

    oya gana news walatawath giye naneh?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    :yes::yes::yes:
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    අඩෝ පට්ට දුකයි බන් ‌මේ ගැන:(...අපිට පුළුවන් ‌දෙයක් කරමු බන් ‌මේකට:frown:...පුළුවන් තරම් ‌මේකට ‌මොකක්ම හරි කරන ‌හැම එකාටම පුළුවන් විදිහට සප් ‌එක දුන්න මචෝ:yes:...

    :yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඇත්තටම දිගටම කැපෙනවද නැත්තං පරණ ෆොටෝ උඩට ඇදල මොකක්හරි පොලිටිකල් ඇජෙන්ඩාවකට කැම්පේන්න එකක් යනවද ?

    ඔව්. ඌ ඇවිල්ලා බිජ්ජ කොට නිට්ටෑවෙක්. ලේසි වෙන්නෙ නෑ උඹට. ඌ උපතින් කතෝලික හින්දා ඌ හිතන් ඉන්නේ බෞද්ධ උන්ටත් ක්රිස්තියානි සහතිකේ වගේ එකක් ඇති කියලා. ත්රෙඩ් එකක්ම දාල තිබ්බෙ. උගෙ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ කැතලික් සංස්කෘතිය බලන විදිහට. ඒ හින්දා උගෙ උකුණු පුකක් වගේ පුංචි මොලේට තේරෙන්නෙ නෑ බුද්ධ ධර්මයේ තියන පරම ගාම්භීර සංකල්ප.
    පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. පංච කියන්නේ පහ කියන එක උගෙ මොලේට තේරෙන්නෙ නෑ.:shocked:

    එළකිරියේ මහත්තුරු මේ නිතරම වාද කරන පංච නීවරණ දහය ගැන මම ටිකක් හෙව්වා. ඔබතුමන්ලා මේ link එකට ගියොත් මේක දැනගන්න පුළුවන් වෙයි.

    http://www.thripitakaya.org/tipitakaya/Index/138?s=2202
    මෙතන මෙන්න මෙහෙම තියනවා (සංයුක්ත නිකාය - පරියාය සූත්රය 211 පිට):

    "මහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත (සිය පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයෙකි. පිටත (මෙරමා පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයකි. මෙසේ මෙය කාමච්චන්දනීවරණය යි ගණයට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ."

    තථාගතයන් වහන්සේ මෙතන පෙන්නන්නේ බමුණු පංච නීවරණ සහ තථාගත ධර්මයේ තියන පංච නීවරණ වල වෙනනස. මේ අනුව තථාගත ධර්මයේ තියන සෑම නීවරණයක්ම අභ්යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා තියනව. මෙන්න මෙහෙම තමයි ඔය කියන නීවරණ දහය හැදිලා තියෙන්නේ.

    : අහගත්තනේ හොදට Maxtalker කල්ලතොනියෝ ..දැන් මොකක්ද කියන්නේ ? පව් වැඩේ පීචන් වෙලාම ගියා Maxtalker කලුසුද්දා....:lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:cool::cool::cool::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::cool::cool::cool::cool::cool::cool::lol::lol::lol::lol::lol:

    පුකෙනුත් හිනා ඔයි.පව් වැඩේ අසරණ Maxtalker :(:lol: අන්තිමට බුදුහාමුදුරුවන්ට තමයි අපහාස කලේ මේ මෝඩයා. බුදුන්ගේ ත්‍රිපිටක ධර්මය උකුණු පුකකට සමාන කලා.එලකිරිවාසිනි..මොහුගේ කොටු සියල්ල රතු කරන්න:angry:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657

    :lol: