ඉන්න එකෙක් කියපන්කො ඔහෙන් DSLR එකක් ගත්ට්ජොත් සාමාන්‍යයෙන් හොද එකක් කීයක් වගේ වෙයිද.... electronic බඩු ගනන් අඩුයි කියල අහල තියනවා..... 


ඉන්න එකෙක් කියපන්කො ඔහෙන් DSLR එකක් ගත්ට්ජොත් සාමාන්‍යයෙන් හොද එකක් කීයක් වගේ වෙයිද.... electronic බඩු ගනන් අඩුයි කියල අහල තියනවා.....![]()
බොරු නෙමෙයි මචං. වොන් වලින් ගෙවනවට වඩා ඒ සල්ලි ලංකාවට දාල ලංකාවෙන් වගකීමක් එක්කම අඩුවට ගන්න පුලුවන්. අද්දැකිමෙන් කියන්නෙ.

බොරු නෙමෙයි මචං. වොන් වලින් ගෙවනවට වඩා ඒ සල්ලි ලංකාවට දාල ලංකාවෙන් වගකීමක් එක්කම අඩුවට ගන්න පුලුවන්. අද්දැකිමෙන් කියන්නෙ.![]()

