අලුත් බයික් එකකට ස්ටිකර් ගහගන්න උපදෙස් ටිකක් ඕනේ. මම කලින් කරල නෑ වැඩේ, ලාබෙට නෙවෙයි වැඩේ quality එක ඕනෙ. මෙහෙ ලඟ තැනක් තියනවා, ඒත් පොඩි හරි දෙයක් දැනගෙන යන්න නැතුව ගියොත් වැඩේ අනාගන්නවා කියල හිතනවා.
Shop එකට ගියාම මොනවද සාමාන්‍යයෙන් අහන්නෙ, material වර්ග තියනවද? ඒ වගේ, ගාණ කීයක් වගේ යයිද සාමාන්‍යයෙන්? Display එකක් තියනවා Bike එකේ, ඒකට tampered glass එකක් ගහන්න කියල කිව්වා කොල්ලෙක්, මොකක්ද හොඳ වර්ගය ඒකට? අව්ව නිසා heat වෙලා ගැලවිලා යන්නෙ නැති, display එක protect වෙන.
අදහස්, යෝජනා, උපදෙස් බාරගනු ලැබේ
කියන්න බැරි උනා Sticker ගහන එකේ අරමුණ සීරෙනවට protection එකක් විතරයි. අලංකාර කිරීම 1st priority නෙවෙයි.
අදහස්, යෝජනා, උපදෙස් බාරගනු ලැබේ
කියන්න බැරි උනා Sticker ගහන එකේ අරමුණ සීරෙනවට protection එකක් විතරයි. අලංකාර කිරීම 1st priority නෙවෙයි.