කොරියාවෙ

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ඉන්න එකෙක් කියපන්කො ඔහෙන් DSLR එකක් ගත්ට්ජොත් සාමාන්‍යයෙන් හොද එකක් කීයක් වගේ වෙයිද.... electronic බඩු ගනන් අඩුයි කියල අහල තියනවා..... ;)
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    ඉන්න එකෙක් කියපන්කො ඔහෙන් DSLR එකක් ගත්ට්ජොත් සාමාන්‍යයෙන් හොද එකක් කීයක් වගේ වෙයිද.... electronic බඩු ගනන් අඩුයි කියල අහල තියනවා..... ;)

    අඩුවක් නම් නැහැ. ලංකාවෙන් ඊට අඩුවට ගන්න පුලුවන් .
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    බොරු නෙමෙයි මචං. වොන් වලින් ගෙවනවට වඩා ඒ සල්ලි ලංකාවට දාල ලංකාවෙන් වගකීමක් එක්කම අඩුවට ගන්න පුලුවන්. අද්දැකිමෙන් කියන්නෙ.:yes: