සන්සා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    0167bd00a7611ba303a6b65a2397b4ae.jpg

    රැම්සිව බල්ලන්ට කන්න දාන්න කලිං සන්ස මේ ටික කියෙව්වෙ හරියට Stark ලට මෙහෙම වෙන්නෑ වගේනෙ :dull:
    කවද හරි හැමෝටම වෙන්නෙ මේ ටික තමා. :(

    You and everything you've done will disappear in 2 generations time. No one is going to remember you. No one is going to know you existed in the first place. We born, walk around, fall and die. :(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපරාදේ ඕක කියන්න වෙනම ත්‍රෙඩ් එකක් ඇරියේ
    Game of Thrones Fans ත්‍රෙඩ් එකේම දාන්න තිබ්බා
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    You and everything you've done will disappear in 2 generations time. No one is going to remember you. No one is going to know you existed in the first place. We born, walk around, fall and die. :(
    අපිට එහෙම වුනාට, ලෝකෙට විශේෂ දෙයක් කරපු අයගෙ නම එහෙම අමතක වෙන්නෙ නෑ නේද? අයින්ස්ටයින්, ටෙස්ල, ගැලිලි වගේ අය බලන්නකො.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හායි වයිට් වෝකර්
    මැන්චෙස්ටර් එකේ ඩිග්‍රිය කල්ලා ඉවරද
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Uba kauda kiyala wath ubata mathakada?:(

    සිරාවට මම කවුද? සමහරු කියනවා සෙනාල්ලු, සමහරු කියනවා රිදිලලු, සමහරු කියනවා ශාරුක් කාන්ලු
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිරාවට මම කවුද? සමහරු කියනවා සෙනාල්ලු, සමහරු කියනවා රිදිලලු, සමහරු කියනවා ශාරුක් කාන්ලු

    Self is an illusion ne ban... uba niwan dakala tiyenne..:)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    What good is your name and glory after you died. You will be reborn and then you have to study about your past life and you won't even know that it was you :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපරාදේ ඕක කියන්න වෙනම ත්‍රෙඩ් එකක් ඇරියේ
    Game of Thrones Fans ත්‍රෙඩ් එකේම දාන්න තිබ්බා

    :no:

    අපිට එහෙම වුනාට, ලෝකෙට විශේෂ දෙයක් කරපු අයගෙ නම එහෙම අමතක වෙන්නෙ නෑ නේද? අයින්ස්ටයින්, ටෙස්ල, ගැලිලි වගේ අය බලන්නකො.

    :no:
    ඩයිනෝසරයො අවුරුදු මිලියන 100ක් රජ කලා.
    මිනිස්සුන්ට තාම මිලියන 2යි.
    ඒකෙනුත් පුනරුදේ ඇතිවෙලා අයින්ස්ටයින්ල ටෙස්ලල ගැලිලියෝල බිහිවෙලා තාම අවුරුදු 500යි.
    කිසිම ශිෂ්ඨාචාරයක් ලේසියෙන් අවුරුදු 1000 පන්නල නෑ :(
    මේකත් තව ටික කාලෙකිං ඉවර වෙයි.
    එදාට අයින්ස්ටයින්ල ගැලීලියෝල කියන්නෙ අද අපිට බැබිලෝනියානු ශිෂ්ඨාචාරෙ හිටපු විද්‍යාඥයො වගේ වෙයි. කවුරුත් ඒගොල්ලො ගැන හොයන්නෑ උනන්දුවක් නෑ :no: :(

    ඕයි දින ලං වෙන්න වෙන්න මොලේ කුරුවල් වෙනවා වැඩී වගේ .............

    :no:

    එහෙම වෙන්නේ නෑ කියල හිතාන ඉන්න එකෙක්ට ඕක කිව්වම රිදෙනව වැඩියි නෙ :P

    කාටද කියල තියෙන්නෙ ?

    Kiwwata vedak na ramsay thirst eka balala iwarai na

    මොකක් ? :eek:

    What good is your name and glory after you died. You will be reborn and then you have to study about your past life and you won't even know that it was you :lol:

    and you will die and be forgotten again. we are traveling through time making memories only to be forgotten.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Uba danatama mamathwaya nathi karagenane.:rolleyes:

    මමත්වය නම් තියෙනවා. නමුත් මේ ලෝකෙ හේතුවක් මත ඇතිවෙන හැමදෙයක්ම නැති වෙනවයි කියලා අවබෝදයෙන් ඉන්නවා. තව මොහොතකින් ජීවිතේ නැති වේවිද කියන සැකෙන් පුලුවන් හැම වෙලේම පින් කටයුතු කරනවා.

    අද බලපන්. උදේ පංසලට හීල් දානයක් දුන්නා, පිරිකරට සීනි, ෆ්‍රෙශ් මිල්ක්, තේකොල සහ මුදලින් රුපියල් 2000 ක්. ගිහින් කාර් එක පන්සලෙන් එලියට ගන්න රිවස් කරද්දි ගිහින් වැදුනා බිම දාලා තිබ්බ පරාලෙක. පස්සෙ බෆර් එක තැලුනා පැත්තක්. රිවස් කැම් එක්ට පෙනුනෙ නෑ ඒක. ගානක් නෑ ඉතින්. ඉස්ස්සරනම් මොකක් හරි උනාම හිතාවා ඒ ගැන සෑහෙන්න.දැන් නම් කිසිම සත පහක දුකක් නෑ. මට එකම දුක අද දවසෙ මගෙ පැය හතරක් විතර නාස්ති වෙච්ච එක විතරයි. කාර් එක ගරාජ් එකට දාලා ගෙදර ආවා බස් එකේ.

    මට නම් හිතෙන්නෙම පෙට්ටියෙන් ගෙදර එන්න තිබිච්ච ගමනක් මොකක් හරි වාසනාවකට ඔයින් ගියා කියලා.මොකද මම හැබෑ ජීවිතේ මිනිස්සුන්ට කැරි වැඩ ,බලු වැඩ කරලා නැති නිසා. මට කවදාවත් නොවෙන වැඩක් අද උනේ.