මචන්, Hotel management system වල app එකකta ඒකෙ ඩේට බෙස් එකට hotels වල details(room booked or not, etc.) ගන්න ක්රමේ මොකක්ද? උන් කැමති නෑ වෙනම අපේ servers වලට log වෙලා data දාන්න. ඒ නිසා එහෙම උන්ගෙ data ගන්න system එකක් දන්නවද? තනි හොටෙල් එකකට ගහන app එකක් නෙමේ. ලන්කාවෙම hotels book කරනව වගේ app එකකට.
මොකක් හරි සිස්ටම් එකක් දන්නවනම් කියපන් !!
මොකක් හරි සිස්ටම් එකක් දන්නවනම් කියපන් !!


... can u give me more details?
