Software Engineering Problem !

Ha malli

Active member
  • Jan 18, 2018
    320
    82
    28
    මචන්, Hotel management system වල app එකකta ඒකෙ ඩේට බෙස් එකට hotels වල details(room booked or not, etc.) ගන්න ක්‍රමේ මොකක්ද? උන් කැමති නෑ වෙනම අපේ servers වලට log වෙලා data දාන්න. ඒ නිසා එහෙම උන්ගෙ data ගන්න system එකක් දන්නවද? තනි හොටෙල් එකකට ගහන app එකක් නෙමේ. ලන්කාවෙම hotels book කරනව වගේ app එකකට.

    මොකක් හරි සිස්ටම් එකක් දන්නවනම් කියපන් !!:yes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    එහෙම කරන්න මචං උං හැමෝගෙම බුකිං ඩේටා තියන සෙන්ට්‍රල් සිස්ටම් එකක් තියෙන්න එපැයි. එහෙම සිස්ටම් එකක් තියනවා නං ඒකෙ API Out එකක් දෙනවා නං කරන්න පුලුවන්. නැත්තං කොහොමෙයි කරන්නේ. Booking.com උන්ගෙ API එක දෙන්නෙ නෑ පොඩි පොඩි අයට.
     
    Ha malli

    Active member
  • Jan 18, 2018
    320
    82
    28
    එහෙම කරන්න මචං උං හැමෝගෙම බුකිං ඩේටා තියන සෙන්ට්‍රල් සිස්ටම් එකක් තියෙන්න එපැයි. එහෙම සිස්ටම් එකක් තියනවා නං ඒකෙ API Out එකක් දෙනවා නං කරන්න පුලුවන්. නැත්තං කොහොමෙයි කරන්නේ. Booking.com උන්ගෙ API එක දෙන්නෙ නෑ පොඩි පොඩි අයට.

    ඒවගෙ මොකක් හරි සෙන්ට්‍රල් වගෙ එකක් ගැන දන්නවද? නැත්තන් අපි hotels වල database වලට අපෙ API connect කරන වගෙ විදිහක් තියෙනවද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන්, Hotel management system වල app එකකta ඒකෙ ඩේට බෙස් එකට hotels වල details(room booked or not, etc.) ගන්න ක්‍රමේ මොකක්ද? උන් කැමති නෑ වෙනම අපේ servers වලට log වෙලා data දාන්න. ඒ නිසා එහෙම උන්ගෙ data ගන්න system එකක් දන්නවද? තනි හොටෙල් එකකට ගහන app එකක් නෙමේ. ලන්කාවෙම hotels book කරනව වගේ app එකකට.

    මොකක් හරි සිස්ටම් එකක් දන්නවනම් කියපන් !!:yes:

    They will give you some level of access . but you should be register on their site and your site must be ready to consume Rest Based services

    For booking.com

    https://www.booking.com/affiliate-program/v2/index.html

    Other API's

    http://www.travelotas.com/travel-api-providers/hotel-api-provider/

    Just check them out
     
    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    You can use a channel manager like https://www.staah.com/

    The hotel can connect all their accounts to the channel manager and you can get all the bookings from one API.

    hm_cm.png