Last edited:

රටපුරා විදුලිය නැතිවීම රාජපක්‍ෂලාගේ කුමන්ත‍්‍රණයක්.. පරීක්‍ෂණ කර දඬුවම් දෙනවා..- ඇමති ජෝන්
View attachment 75279
රට පුරා සිදුවන විදුලිය බිද වැටීම් රාජපක්‍ෂලාගේ වැඩක් විය හැකි බවත් මෙවන් ආකාරයේ විදුලි බිද වැටීම් සිදු විය නොමැති බවත් ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.
ජනතාව කුලප්පු කිරීම සදහා රාජපක්‍ෂලා විසින් මෙම කටයුත්ත සිදු කරන්නේ යයි සැක බවද ඇමතිවරයා කියයි.
මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදු කරමින් ඇති බවත් ඒ අනුව වරදකරුවන්ට දඬුවම් දීම සිදු කරන බවත් ඇමතිවරයා තව දුරටත් කියා සිටී.
උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
Lankadeepa
මරා බල්ල ණය ගත්තේ නැත්නම් දැන් ඉන්දියාවට කරන්ට් ඵක දෙන්න බලාගාර හදන්න තිබ්බා..උෟ උගෙ නම දාගන්න ඕන නිසා රටට මෙලෝ වැඩකට නැති එයාර්පෝර්ට්,වරායවල් හැදුවා..

සිරාවටම බං. මටත් දවසක් එකෙක් කිව්ව "උඹල මහින්දට බැන්නට ඌ හදපු නොරච්චොලෙ බලාගාරෙ කැඩුන ගමන් හරියට කරන්ට් එකවත් දීගන්න බෑනෙ උඹලගෙ ආණ්ඩුවට" කියල. මම ඌට කිව්ව "රටට කෙල වුනත්, අපි මරා හොරා එලෙව්වනෙ" කියල.මරා බල්ල ණය ගත්තේ නැත්නම් දැන් ඉන්දියාවට කරන්ට් ඵක දෙන්න බලාගාර හදන්න තිබ්බා..උෟ උගෙ නම දාගන්න ඕන නිසා රටට මෙලෝ වැඩකට නැති එයාර්පෝර්ට්,වරායවල් හැදුවා..

සිරාවටම බං. මටත් දවසක් එකෙක් කිව්ව "උඹල මහින්දට බැන්නට ඌ හදපු නොරච්චොලෙ බලාගාරෙ කැඩුන ගමන් හරියට කරන්ට් එකවත් දීගන්න බෑනෙ උඹලගෙ ආණ්ඩුවට" කියල. මම ඌට කිව්ව "රටට කෙල වුනත්, අපි මරා හොරා එලෙව්වනෙ" කියල.![]()
කැඩුනෙ යකෝ උෟ අඩු ගාණට චීනෙට කියල කරගත්ත නිසානේ..ජපානෙට දුන්නනම් සුපිරියට වැඩ..
කැඩුනෙ යකෝ උෟ අඩු ගාණට චීනෙට කියල කරගත්ත නිසානේ..ජපානෙට දුන්නනම් සුපිරියට වැඩ..
දැන් ජපානෙට කියල එකක් හදල දෙන්න බෑ?
උඹ වගේ හැම එකටම නහයෙන් අඬන්නයි අනිත් අයට ඇගිල්ල දික් කරන්නයිද ආණ්ඩුවක් තියෙන්නෙ? ඕකට විසදුමක් දෙන්න තිබුනනෙ පහුගිය අවුරුදු හතරෙ?
මහින්ද පහුගිය ආණ්ඩු ගැන කිය කිය නහයෙන් අඬ අඬ හිටියනං තාම යුද්ධ කරනව
මරා බල්ල ණය ගත්තේ නැත්නම් දැන් ඉන්දියාවට කරන්ට් ඵක දෙන්න බලාගාර හදන්න තිබ්බා..උෟ උගෙ නම දාගන්න ඕන නිසා රටට මෙලෝ වැඩකට නැති එයාර්පෝර්ට්,වරායවල් හැදුවා..
බෑ නේන්නම්..මරා ගත්ත ණය ගෙවන්නේ උඹේ අප්පද?

ඒ අවුරුදු 4 මරාගෙ ණය ගෙව්වහම ඉතුරු උන ලබ්බක් නැහැ අාණ්ඩුවට.උඹලට UNP වැඩ කරනවා බලන්න ඕන නම් 2020 UNP ඵක දිනවපල්ලා..
![]()
හරියට ගාන කිව්වොත් අප්ප ට කියන්නං මම.
කොහෙද උඹල සැරින් සැරේට ප්‍රස්නයක් අහුවාමනේ ණය මතක් කරන්නේ

ඒ අවුරුදු 4 මරාගෙ ණය ගෙව්වහම ඉතුරු උන ලබ්බක් නැහැ අාණ්ඩුවට.උඹලට UNP වැඩ කරනවා බලන්න ඕන නම් 2020 UNP ඵක දිනවපල්ලා..