රජරට ICT aptitude test papers

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,550
    973
    113
    31
    Colombo
    කාගාව හරි තියනවද රජරට University එකේ ICT aptitude tests වල past papers?
    ඒක කරපු කව්රුහරි ඉන්නවද? මොනවගේ දේවල්ද අහන්නේ? අමාරුද?
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    කාගාව හරි තියනවද රජරට University එකේ ICT aptitude tests වල past papers?
    ඒක කරපු කව්රුහරි ඉන්නවද? මොනවගේ දේවල්ද අහන්නේ? අමාරුද?

    Danna widihata Maths Paper ekak bn enne.
     
    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    මම Rajarata ICT කළේ මචං. හැබැයි ටිකක් කල් දැන්. Aptitude tests වල past papers out කරන්නේ නෑ. IQ test එකක් තියෙන්නෙ. Mathematical concepts, basic computing වගේ එව්වා තිබ්බා.
     
    Thanks මචන්