want to be a God

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    පින් කරලා ප්‍රාර්ථනා කරපන් ඉක්මනින් මේ සසරෙන් එතෙර වෙන්න ලැබේව කියල විතරක්
    නිවන

    උබ මහා පිස්සෙක්

    දැන් මම කරන එකම දේ ඕක.
    මනුස්සයෙක් උනාම මලක්, පහනක් පූජ කරත් කරන්න ඕනෙමදේ ඒ දෙයි අනිත්‍යය බව මෙනෙහි කරලා නිවීමම පතන එක විතරයි.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,389
    6,044
    113
    meka whiluwakata ganna epa
    mata ona ilaga aathme thawthisawe maheshakya dewi kenek wenna.
    me wenuwen nithara krnna pluwan lesi pin weda monada?
    man maseta 5 parak wtra dalada maligwta ghn mal puja krnwa
    dathu wandana karana eka loku pinakda?
    thawa higannunta sallli denwa
    ochchara thmai krnne



    1530364_581330848628439_488286369_n.jpg



    Me GOD Wageda? :D
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පින් කරලා ප්‍රාර්ථනා කරපන් ඉක්මනින් මේ සසරෙන් එතෙර වෙන්න ලැබේව කියල විතරක්
    නිවන

    උබ මහා පිස්සෙක්
    ubata salli athi
    natthan nappetama kelawela balaporoththu athaaraladala athi
    math aasai kellek ekka world tuor ekk yanna:sorry:
    eth me higana rate idn bane

    Diwyaloke current giyoth?
    :rolleyes:
    uba ausi bn
    ausi manasikathwen idpn mekta eddi
    wena knk dkknm maattune:rofl:
    1530364_581330848628439_488286369_n.jpg



    Me GOD Wageda? :D

    :baffled::baffled:
    me manussayta paduwe inna deepen bn
    naththan aussla aran knuhrpa ahagnna wenne:baffled::baffled:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් මම කරන එකම දේ ඕක.
    මනුස්සයෙක් උනාම මලක්, පහනක් පූජ කරත් කරන්න ඕනෙමදේ ඒ දෙයි අනිත්‍යය බව මෙනෙහි කරලා නිවීමම පතන එක විතරයි.

    හම්මට උබ පට්ට නේ බන්,

    උබ මේකෙම එකෙක් ගේ තව අවතාරයක්

    උබට අවතාර කියක් තියේද :yes::yes:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    හම්මට උබ පට්ට නේ බන්,

    උබ මේකෙම එකෙක් ගේ තව අවතාරයක්

    උබට අවතාර කියක් තියේද :yes::yes:

    අවතාර ගාන නම් මතක නෑ බං. හැබැයි ලාභ ප්‍රයෝජන නොබලා මිනිස්සුන්ට අදටත් අතින් පාඩු කරන් උදව් නම් කරනවා. එහෙම කරන උන් ඇරලත් යනවා. ඒ උනත් ආයෙ උදව් කරනවා. ඒ හැම දෙයකින්ම, පස් පව් වලින් වැලකීමෙන් සහ හැමදාම බුදුන්ට පහන පත්තු කරලා දීමෙන් මටයි මගේ ඉෂ්ඨ දෙවියන්ටයි නිවීම විතරයි ප්‍රාර්ථනා කරන්නෙ. පිං අතේ වැඩ නම් නොසෑහෙන්න කරනවා දැන්.ඒත් මොනම හේතුවකටවත් ලෞකික සැප නම් මතක ඇති කාලෙක ඉල්ලලා හෝ ප්‍රාර්තනා කරලා නෑ. හිතට මාරම මානසික සතුටක් බං තියෙන්නෙ. නහුතෙටම කෙළ උනත් මට දෙයක් නැති වෙන්නෙ හොදටයි කියන මයින්ඩ් සෙට් එකක් දැන් තියෙන්නෙ. ඒ නිසාද මංදා දෙයක් කරන්න ගියොත් ගොඩක් වෙලේට හරි යනවා.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හැබැයි ලාභ ප්‍රයෝජන නොබලා මිනිස්සුන්ට අදටත් අතින් පාඩු කරන් උදව් නම් කරනවා. එහෙම කරන උන් ඇරලත් යනවා. ඒ උනත් ආයෙ උදව් කරනවා..

    ooka FB eke hamoma ude idan kiyna kaathandarene ban
    okkoma un weradi thaman witharai hoda:yes:
    ube weradi uba hadaganin
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ooka FB eke hamoma ude idan kiyna kaathandarene ban
    okkoma un weradi thaman witharai hoda:yes:
    ube weradi uba hadaganin

    ආයෙ කියන්න තියෙන්නෙ මං ගැන දන්න උන් දන්නවා බං රියල් ලයිෆ් එකේ උදව්වක් ඉල්ලුවොත් මම උන්ට කොරන විදිහ. අන්තිමට කෝල් කරලත් අහනවා උගෙන් වැඩේ හරි නේද කියලා තියෙන පුකේ අමාරුවට. උඹට කියන්න තියෙන්නෙ බල්ලො බුරන්නෙ අදුරන්නෙ නැති උන්ට බං. :P අදුරන මිනිස්සුන්ට බල්ලො බුරන්නෙ නෑ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සමන්ත බඩඩගෙන් ඇහුව නම් කෙටි ක්‍රමයක් කියයි...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,473
    1
    42,551
    113
    ඔහොම hint පාස් කර කර ඉදලා නම් ලබන ආත්මේ දෙවියෙක් වෙන්න බැරිවෙයි වරුණ රාජසිංහ :lol:
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    වරුණ රාජසිංහ :lol:
    ඈ රාජසිංහ? වඩුග මිනිහෙකුගෙ නමක් නෙ. පෙලපත් නාම වෙනස් කරන්න පුලුවන් නිසා දාගත්තු එකක් වත් ද?