Sadani Fernando...

කොහෙවත් ගියේ නෑ බන්...ෆයිනෑන්ශියල් ප්‍රොබ්ලම් වගයක් ආවා. මේ ටිකේ හිරවෙලා බන් ඉන්නේ.
පොඩ්ඩක් එහෙට මෙහෙට දිව්වා බන් වැඩ වලට බන්...

:dull::dull::dull:


:sorry::sorry::sorry:

මොකද කියන්නෙ නිදානයක්වත් .......... :confused:
 

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කොහෙවත් ගියේ නෑ බන්...ෆයිනෑන්ශියල් ප්‍රොබ්ලම් වගයක් ආවා. මේ ටිකේ හිරවෙලා බන් ඉන්නේ.
    පොඩ්ඩක් එහෙට මෙහෙට දිව්වා බන් වැඩ වලට බන්...

    :dull::dull::dull:

    :sorry::sorry:
    මේ දවස්වල ගෝලීය ආර්ථික අර්බුදයක්ද කොහෙද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    CLO9F12.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හම්මේ..... ගිජ්ජකූඨ පර්වතය වගේ.... :lol:

    දකුණු දනිස්සේ කැළලක් තියෙනවා
    චුටි කාලේ වැටිලා ඌව්වා වෙන්නැති