විදුලි

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    Capture.jpg

    ඒ විතරක් නොවේ ම‍ෙවායේ ඩිරෙක්ටර්ස්ල වැඩ කරන විදුලිබල දෙපාර්තුමේන්තුවට සම්බන්ධ අයගේ ආදායම් චෙක් කරන්න ඕනෙ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අරණායක තියනව අහුපිනි ඇල්ල කියල ඇල්ලක්.. හරි ලස්සන ඇල්ලක්.. හැබැයි ඇල්ලේ ලස්සන නෑ දැන්. මොකද ඒ ? පුද්ගලික බලාගාරයක් නිසා.. දිය ඇල්ලේ හොදම ටිකෙන් වතුර හරවල බලාගාරයක් ගහලා. ඉතින් අපි සෙට්1ක් ගියා ඔය පැත්තෙ ඇවිදින්න.. ලොකු බලාගාරයක්. පට්ට ලස්සන දිය ඇල්ලක් නසලා සොබා දහම විනාශ කරල ගහපු බලාගාරේ අයිති මණ්ඩලේට වෙන්න ඇති කියලා අපි හිත හදාගත්තා.. ඇල්ල අයිනෙන් බට ලයින්1 දිගේ උඩට යන්න පටන් ගද්දිම පට්ට වැස්සක් සෙට් උනා.. මුවා වෙන්න තැනක් නැති තැන අපි එතන තිබ්බ පැලකට සෙට් උනා. ගමෙ මාම කෙනෙක් කතාවට සෙට් උනා.. මාම කිව්වේ ගමේ මිනිස්සුන්ගේ විරෝධෙ මැද කභිර් හශිම් ඇමති ඒක හැදුවය කියලා. එයා ඒකෙ හදන කරන්ට්1 මන්ඩලේට විකුනනවලු.. සුපිරිම දිය ඇල්ල විකුණලා අර බල්ල සල්ලි හොයන්නේ එහෙමයි. වැඩක් නෑ ඔය සල්ලි ඕකුන්ට හොයාගන්න බැරි ලෙඩවල් හැදිලා ඔය සල්ලිත් මදි වෙනවා ඒවට වියදම් කරන්න.. ගොඩක් පුද්ගලික බලාගාර වල තත්වේ ඕකයි.අනිවා පර්ලිමේන්තු සක්කිලියෙක් සම්බන්දයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කෝ පිටකෝට්ට පැත්තට හරවමු බලන්න.... රවී K ගේ සිපයියෝ ඉන් damage control mode
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අරණායක තියනව අහුපිනි ඇල්ල කියල ඇල්ලක්.. හරි ලස්සන ඇල්ලක්.. හැබැයි ඇල්ලේ ලස්සන නෑ දැන්. මොකද ඒ ? පුද්ගලික බලාගාරයක් නිසා.. දිය ඇල්ලේ හොදම ටිකෙන් වතුර හරවල බලාගාරයක් ගහලා. ඉතින් අපි සෙට්1ක් ගියා ඔය පැත්තෙ ඇවිදින්න.. ලොකු බලාගාරයක්. පට්ට ලස්සන දිය ඇල්ලක් නසලා සොබා දහම විනාශ කරල ගහපු බලාගාරේ අයිති මණ්ඩලේට වෙන්න ඇති කියලා අපි හිත හදාගත්තා.. ඇල්ල අයිනෙන් බට ලයින්1 දිගේ උඩට යන්න පටන් ගද්දිම පට්ට වැස්සක් සෙට් උනා.. මුවා වෙන්න තැනක් නැති තැන අපි එතන තිබ්බ පැලකට සෙට් උනා. ගමෙ මාම කෙනෙක් කතාවට සෙට් උනා.. මාම කිව්වේ ගමේ මිනිස්සුන්ගේ විරෝධෙ මැද කභිර් හශිම් ඇමති ඒක හැදුවය කියලා. එයා ඒකෙ හදන කරන්ට්1 මන්ඩලේට විකුනනවලු.. සුපිරිම දිය ඇල්ල විකුණලා අර බල්ල සල්ලි හොයන්නේ එහෙමයි. වැඩක් නෑ ඔය සල්ලි ඕකුන්ට හොයාගන්න බැරි ලෙඩවල් හැදිලා ඔය සල්ලිත් මදි වෙනවා ඒවට වියදම් කරන්න.. ගොඩක් පුද්ගලික බලාගාර වල තත්වේ ඕකයි.අනිවා පර්ලිමේන්තු සක්කිලියෙක් සම්බන්දයි.

    හොර වෙසිගේපුතාල කන්න තියෙන සේරම කනවා ඕව කියන්න එපා බන් කේන්ති යනවා
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    හොර වෙසිගේපුතාල කන්න තියෙන සේරම කනවා ඕව කියන්න එපා බන් කේන්ති යනවා

    එක්කෝ අපි මේ අපාය දාලා යන්න ඔනි, නතන් මේ අපතයෝ ටික ගහලා එලවන්න ඔනි. හැම දාම මොකක් හරි ප්‍රශ්නයක්. වෙච්ච කිසි දේකට ඉස්ත්තිර විසදුම් නෑ.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ගුරුතුමී - පාර්ලිමෙන්තුවේ සන්යුතිය කොහොමඩ?
    සිසුවා - පාර්ලිමෙන්තුව සක්කිලි 225කින් සමන්විතයි ටීචර්