Best Indian Biriyani in Sri Lanka

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    බුරියානි හදන්නෙත් ඉන්දියන් chef කෙනෙක්.:oo:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල්....
    බැඳ කියන එකා කෑමේ නමවත් නොදන්නා ලෝන්තයෙක්.....
    බුරියානි.........
    ගනිගේ බුරියද දන්නේ නෑ....
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,034
    4,095
    113
    Sri Lanka
    බුරියානි සහ බිරියානි කියන්නෙ දෙකක්ද එකක්ද බන්? අර ෆිල්ම් වල එහෙම බිරියානි ගගා මැරෙන්න හදන්නෙ නලුවො ටික... බුරියානි වල ඇති මගුලක් නැහැනෙ බන්..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    ලොල්....
    බැඳ කියන එකා කෑමේ නමවත් නොදන්නා ලෝන්තයෙක්.....
    බුරියානි.........
    ගනිගේ බුරියද දන්නේ නෑ....

    ඉන්දියාවේ බිරියානි කිව්වට ලංකාවේ මිනිස්සු කියන්නේ බුරියානි කියලනේ බං.:)
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    බුරියානි සහ බිරියානි කියන්නෙ දෙකක්ද එකක්ද බන්? අර ෆිල්ම් වල එහෙම බිරියානි ගගා මැරෙන්න හදන්නෙ නලුවො ටික... බුරියානි වල ඇති මගුලක් නැහැනෙ බන්..

    දෙකම ඵකයි බං.ලංකාවෙ තමා බුරියානි කියල කියන්නේ..
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    Muslim un kiyanne buriyani kiyala Sinhala un kiyanne biriyani kiyala

    ehema newei. social media internet saha indian tv series lankawe balanna patan gaththain passe lankawe minissu buriyani walata indiyan karayo wage biriyani kiyanna patan gaththa. oka videsha sambandakam ekka aapu deyak. mada peradiga rassawata giya ayath buriyani walata biriyani kiyanna patan gaththa. athathatama buriyani kiyana wachane witharai issara lankawe bawithaye thibune.
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලංකාවේ උන් බුරියානි කියන්නේ කොලයි රෝස පාටයි ඩයි දාපු කහ බත් මික්ස් එකකට. නියම බිරියානි ගහන්නේ Indian උන්
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    Proper name is Biriyani. But wenda posh sinhalese call it as Buriyani :lol:

    yes proper name is biriyani. buriyani is the sri lankan way of saying it :) the version of buriyani they make in sri lanka is different from indian biriyani. even in india there are so many varaities of buriyani.

    example:- hydrabhad biriyani , sindhi biriyani , ambur biriyani , bombay biriyani , etc
     
    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63

    Yeah agree.
    To make a real biriyani you need mase, nutmeg, coriander, cardamom, cinanmon, star anise,curd etc.

    Pathetic sinhalese be like what the fuck star anise is but yet boasting like they've eaten the best biriyani in the city. Indian and Pakisthan biriyanies having different tastes but bth are fucking good. :D
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    ලංකාවේ උන් බුරියානි කියන්නේ කොලයි රෝස පාටයි ඩයි දාපු කහ බත් මික්ස් එකකට. නියම බිරියානි ගහන්නේ Indian උන්

    sri lankawe original buriyani ekak kanna kamathi nam muslim magul gedarakata gihilla kaala balapan. samaharak resturants wala vikunana buriyani nam umba kiwwa wage warna ekathu karapu melo rahak nathi kaha bath tikak. ewa nam kaala wadak naha. kanawa nam honda thanakin kanna one. dam kramayata hadapu buriyani nam maru. buriyani hadana pot eke piyana seal karalai dam buriyani hadanne.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    Yeah agree.
    To make a real biriyani you need mase, nutmeg, coriander, cardamom, cinanmon, star anise,curd etc.

    Pathetic sinhalese be like what the fuck star anise is but yet boasting like they've eaten the best biriyani in the city. Indian and Pakisthan biriyanies having different tastes but bth are fucking good. :D

    rasa danaganna one nam honda buriyani ekak kannama wenawa. jeewithetama honda buriyaniyak katey thiyapu nathi ekekuta naraka buriyani wala venasa therenne naha. mehema inna eka kada karayantath hondai. :lol:
     
    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    rasa danaganna one nam honda buriyani ekak kannama wenawa. jeewithetama honda buriyaniyak katey thiyapu nathi ekekuta naraka buriyani wala venasa therenne naha. mehema inna eka kada karayantath hondai. :lol:

    Yep. :yes:

    There is a youtube channel named "grandpas kitchen"
    He is making fucking good biriyani :)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔය මොන මගුල තිබ්බත් මරදානෙ බුහාරි එකේ බුරියානි එකටයි වටලප්පම් එකටයි ගහන්න එකක් නැහැ..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    sri lankawe original buriyani ekak kanna kamathi nam muslim magul gedarakata gihilla kaala balapan. samaharak resturants wala vikunana buriyani nam umba kiwwa wage warna ekathu karapu melo rahak nathi kaha bath tikak. ewa nam kaala wadak naha. kanawa nam honda thanakin kanna one. dam kramayata hadapu buriyani nam maru. buriyani hadana pot eke piyana seal karalai dam buriyani hadanne.

    :yes:

    ඔය මොන මගුල තිබ්බත් මරදානෙ බුහාරි එකේ බුරියානි එකටයි වටලප්පම් එකටයි ගහන්න එකක් නැහැ..

    :yes::yes::love:
     
    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    ඔය මොන මගුල තිබ්බත් මරදානෙ බුහාරි එකේ බුරියානි එකටයි වටලප්පම් එකටයි ගහන්න එකක් නැහැ..

    It's an overrated shit dude. Roast chicken half is good but biriyani is fucking average.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඔය මොන මගුල තිබ්බත් මරදානෙ බුහාරි එකේ බුරියානි එකටයි වටලප්පම් එකටයි ගහන්න එකක් නැහැ..

    Mama giya bn. 480k da koheda. Wadak na bn. Mata nam set une galle carters unge sawan. Niyama buriyani