ලොල්....
බැඳ කියන එකා කෑමේ නමවත් නොදන්නා ලෝන්තයෙක්.....
බුරියානි.........
ගනිගේ බුරියද දන්නේ නෑ....

බුරියානි සහ බිරියානි කියන්නෙ දෙකක්ද එකක්ද බන්? අර ෆිල්ම් වල එහෙම බිරියානි ගගා මැරෙන්න හදන්නෙ නලුවො ටික... බුරියානි වල ඇති මගුලක් නැහැනෙ බන්..
ඉන්දියාවේ බිරියානි කිව්වට ලංකාවේ මිනිස්සු කියන්නේ බුරියානි කියලනේ බං.![]()
Muslim un kiyanne buriyani kiyala Sinhala un kiyanne biriyani kiyala
Proper name is Biriyani. But wenda posh sinhalese call it as Buriyani![]()
the version of buriyani they make in sri lanka is different from indian biriyani. even in india there are so many varaities of buriyani.yes proper name is biriyani. buriyani is the sri lankan way of saying itthe version of buriyani they make in sri lanka is different from indian biriyani. even in india there are so many varaities of buriyani.
example:- hydrabhad biriyani , sindhi biriyani , ambur biriyani , bombay biriyani , etc

ලංකාවේ උන් බුරියානි කියන්නේ කොලයි රෝස පාටයි ඩයි දාපු කහ බත් මික්ස් එකකට. නියම බිරියානි ගහන්නේ Indian උන්
Yeah agree.
To make a real biriyani you need mase, nutmeg, coriander, cardamom, cinanmon, star anise,curd etc.
Pathetic sinhalese be like what the fuck star anise is but yet boasting like they've eaten the best biriyani in the city. Indian and Pakisthan biriyanies having different tastes but bth are fucking good.![]()

rasa danaganna one nam honda buriyani ekak kannama wenawa. jeewithetama honda buriyaniyak katey thiyapu nathi ekekuta naraka buriyani wala venasa therenne naha. mehema inna eka kada karayantath hondai.


Yep.
There is a youtube channel named "grandpas kitchen"
He is making fucking good biriyani![]()

sri lankawe original buriyani ekak kanna kamathi nam muslim magul gedarakata gihilla kaala balapan. samaharak resturants wala vikunana buriyani nam umba kiwwa wage warna ekathu karapu melo rahak nathi kaha bath tikak. ewa nam kaala wadak naha. kanawa nam honda thanakin kanna one. dam kramayata hadapu buriyani nam maru. buriyani hadana pot eke piyana seal karalai dam buriyani hadanne.
ඔය මොන මගුල තිබ්බත් මරදානෙ බුහාරි එකේ බුරියානි එකටයි වටලප්පම් එකටයි ගහන්න එකක් නැහැ..



ඔය මොන මගුල තිබ්බත් මරදානෙ බුහාරි එකේ බුරියානි එකටයි වටලප්පම් එකටයි ගහන්න එකක් නැහැ..
ඔය මොන මගුල තිබ්බත් මරදානෙ බුහාරි එකේ බුරියානි එකටයි වටලප්පම් එකටයි ගහන්න එකක් නැහැ..