Best Indian Biriyani in Sri Lanka

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    ඔය මොන මගුල තිබ්බත් මරදානෙ බුහාරි එකේ බුරියානි එකටයි වටලප්පම් එකටයි ගහන්න එකක් නැහැ..

    Kottawe prema hotale buriyani ekata gahanna ba bun... Poddak gehin kala balapan
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    mehe buriyani wadak na kerala buriyani kala balapan wena ratakata giya welawaka. ammaa ekanam rasa kiyala wadak na mama baharain weladi kawa malayalam kadekin kerala biriyani. patta oiii lankawee salli welin 600 k wage. diga basmathi haal ekka. chicken ekanam un mati lipe daala puchchala denne arabic widihata eka echchara raha na. biriyani ekanam rahai.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    It's an overrated shit dude. Roast chicken half is good but biriyani is fucking average.


    i love that taste bro, mouth watering :P

    Mama giya bn. 480k da koheda. Wadak na bn. Mata nam set une galle carters unge sawan. Niyama buriyani


    මට නම් ඒක තරම් එකක් නෑ බං, සිංගා වල ලිට්ල් ඉන්ඩියා වල රියල් ඉන්ඩියන් බුරුයානි කෑවා, ඒත් මේ රස තමයි සෙට් වෙන්නේ බං..

    Kottawe prema hotale buriyani ekata gahanna ba bun... Poddak gehin kala balapan


    බලමු බලමු දවසක කාලා.. :yes:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    i love that taste bro, mouth watering :P





    මට නම් ඒක තරම් එකක් නෑ බං, සිංගා වල ලිට්ල් ඉන්ඩියා වල රියල් ඉන්ඩියන් බුරුයානි කෑවා, ඒත් මේ රස තමයි සෙට් වෙන්නේ බං..





    බලමු බලමු දවසක කාලා.. :yes:


    eeya jarawa. umba honda ekak kaala ne.. pala thalappakatti walata (lankave thiye). :sorry: india aambur star biriyani :love:
     

    amas

    Banned
    Feb 12, 2019
    130
    21
    0
    ලොල්....
    බැඳ කියන එකා කෑමේ නමවත් නොදන්නා ලෝන්තයෙක්.....
    බුරියානි.........
    ගනිගේ බුරියද දන්නේ නෑ....

    පොන්ස් ලංකාවේ බුරියානි සහ ඉන්දියාවේ බිරියානි වෙනස්.බිරියානි එච්ච්‍ර රස නැහැ.බුරියානි රසයි.බුරියානි කියන කෑම ලංකාවට ආවේ මුස්ලිම් අයගෙන්.මුස්ලිම් අය තරම් රසට බුරියානි හදන්න කාටවත් බෑ.ඩුබායි වල බුරියානි එකක් කාලා බලපන්.කොහෙද තොපි වගේ කාලකන්නි පිටරටටවත් වැද්ද ගන්නේ නෑනේ.මලාඹේ සදා අනාථ ලිඳ තමයි.:P
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ඔය මොන මගුල තිබ්බත් මරදානෙ බුහාරි එකේ බුරියානි එකටයි වටලප්පම් එකටයි ගහන්න එකක් නැහැ..

    ඉස්සර කලු බෝවිල හොස්පිටල් එක ලග සෙලාන් බෑන්ක් එක පහු උන ගමන් තිබ්බ රස බුරියානි කඩයක්.
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    ඔය මොන මගුල තිබ්බත් මරදානෙ බුහාරි එකේ බුරියානි එකටයි වටලප්පම් එකටයි ගහන්න එකක් නැහැ..

    ඕක හූඇන්පී ගුහාව. එක්සත් ජාතික පක්ෂයේ, ජාතික සේවක සංගමයට අයිති ඕක.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    වරෙන් වරෙන් හැමෝටම තියෙනවා. පිගාන අරන් වරෙල්ලා පෝලිමේ