Buddha born in sl

Emios

Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    Man iye mae video dakke.kauda ban mae manussaya.man nikan video set eka baluwa.kiyana ewa attada kiyalath hitenawa.kunuharapa ekai.balapanko.ara ravana documentry karana dial ekath ewilla meyawa hambenna:oo:

    Last edited:

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    මේ සොන්නයා කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ ඔයි. ඥව් ඥව් ගානවා විතරයි.:confused:
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Oluwa narak wechcha un tikak ban. Deshapremaya hondai, eith budu hamuduruwanwa gaawagena baila gahana eka jara wedak.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    මේ සොන්නයා කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ ඔයි. ඥව් ඥව් ගානවා විතරයි.:confused:

    Kunuharpa ekai.eth tikak ahala balapanko part 1 idan.u full knowledgable dial ekak bn pissa wage katha karata.:oo:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    බුදුන් වහන්සේ කියන්නේ රාවනා රජු වගේ මිත්‍ය ප්‍රබන්ධ චරිතයක්. බුදුන් වහන්සේ ශක්‍ර දෙවියො මහා බ්‍රහ්මයා මේ ඔක්කොම ප්‍රබන්ධ චරිත. මේ අය ඇත්තටම ඉඳලා නෑ. ග්‍රීක ප්‍රබන්ධ කතා වගේ ඉන්දියන් මිත්‍යා කතා
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    තෝ ඕසි ඉදං මොකද බං සොන්නලු කරන දේවල් දිහා බලං ඉන්නේ?ඕසිවල ප්‍රශ්න ගැන කතා නොකර, ඕසි සමාජයට එකතු වෙලා ඉන්නේ නැතුව? මම එහෙම ඕසි වගේ ගියා නං ලංකාව දිහා බලං ලංකට් එකවත් අදින්නේ නෑ ඔයි.:sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    තෝ ඕසි ඉදං මොකද බං සොන්නලු කරන දේවල් දිහා බලං ඉන්නේ?ඕසිවල ප්‍රශ්න ගැන කතා නොකර, ඕසි සමාජයට එකතු වෙලා ඉන්නේ නැතුව? මම එහෙම ඕසි වගේ ගියා නං ලංකාව දිහා බලං ලංකට් එකවත් අදින්නේ නෑ ඔයි.:sorry:

    :lol:I'm universal.ne ban mu kiyana dewal wala ganna dekuth tiyenawa.balapanko himita.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,823
    113
    තෝ ඕසි ඉදං මොකද බං සොන්නලු කරන දේවල් දිහා බලං ඉන්නේ?ඕසිවල ප්‍රශ්න ගැන කතා නොකර, ඕසි සමාජයට එකතු වෙලා ඉන්නේ නැතුව? මම එහෙම ඕසි වගේ ගියා නං ලංකාව දිහා බලං ලංකට් එකවත් අදින්නේ නෑ ඔයි.:sorry:

    මම ඕකම ඇහුව පෙරුමගෙන් :yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    වීඩියෝ බලන්න බෑ ප්‍රෙන් කරන්ට් නෑ :P