මට එපා වෙලා තියෙන්නේ බන් මළඅප්පිරියයි යූටියුබ් පැත්තේ යන්න බෑ මහ ගොබ්බ වීඩියෝස් තියෙන්නේ. හැම එදාම යූටියුබ් එකේ.
මම වෙන එකවුන්ට් එකක් හැදුව ඒකෙත් පෙන්නව. not interested කියල ක්ලික් කරා ඒත් පෙන්නව.
මම වෙන එකවුන්ට් එකක් හැදුව ඒකෙත් පෙන්නව. not interested කියල ක්ලික් කරා ඒත් පෙන්නව.

.
සිංහලුන්ගෙ කථාවනම් කොහොමද රට ජාතිය අාගම නැති කරනවෝ බේරගනියෝ... පුක තමා..