බැටරි භාවිතයෙන් බලශක්ති ගබඩාකිරීම
අප හා සම්බන්ධවීමට විද්‍යුත් තැපෑල: [email protected] හෝ SMS 076 443 7400
ජාතික අවශ්‍යතාවක් සපුරාලීම උදෙසා ඔබේ සහයෝගය බලාපොරොත්තුවෙමු.
A hybrid Inverter is in the making as a Sri Lankan product. The storage will be used EV batteries (EVB) as this will be grid tied.
Principal objectives.
> EVB removed can use for 6 to 10 years more on energy storage.
> Load shifting (under TOU tariff) and Peak shaving of energy
> Time delay for new/enhanced technology
> Cost reduction of EVB replacements
> Mitigate environmental damage
> Sri Lankan product - both Software & Hardware
> Commercial success / Sustainability
The project needs used EVB s for commercial testing towards compliance.You may send us an email on [email protected] or text 076 443 7400.
We will add value to your used EVB and the amount payable will be determined based on the battery health. Help resolving a National problem
Published with the valued cooperation of the EV Club of Sri Lanka.
දෙමුහුන් ඉන්වර්ටරයක් දේශීයව නිෂ්පාදනය වෙනවා. ඒ පාවිච්චිකළ EV බැටරි භාවිතයෙන් බලශක්ති ගබඩාකිරීමේ මාධ්‍යය විදියට. මේ ඉන්වර්ටරය ග්‍රිඩ් සම්බන්ධිත ලෙසයි නිර්මාණය වෙන්නේ.
ප්රමුඛ අපේක්ෂාවන්.
> භාවිතාවෙන් ඉවත්කරන EV බැටරි තවත් වසර 6 සිට 10 දක්වා ගබඩා මාධ්‍යක් ලෙස භාවිතය.
> විදුලි අධිභාවිත කාල සහ උපරිම ශක්ති කාලපරාස තුලිත කිරීම
> නව තාක්ෂනය සඳහා කාල පසුබිම සැකසීම
> භාවිතාකළ EV බැටරි සදහා වටිනාකමක් ලබාදීම
> බැරලෝහ පරිසරයට එක්වීම වැලැක්වීම
> දේශීය නිෂ්පාදනය සහ රැකියා අවස්ථා දිරිගැන්වීම
> තිරසාර ව්‍යාපාර සාර්ථකත්වය
ව්‍යාපෘතියේ ඉදිරිගමන සඳහා ඕනෑම තත්වයක ඇති පාවිච්චි කල විදුලි වාහන බැටරි අවශ්‍යව ඇත.
ගෙවීම් අදාළ බැටරිවල තත්වය පරීක්ෂාවකින් පසු තීරණය කෙරෙනු ඇති.
අප හා සම්බන්ධවීමට විද්‍යුත් තැපෑල: [email protected] හෝ SMS 076 443 7400
only case eka CEB ekan deayi da grid tie karannda powerwall ? un hybrid inverter grid tie karanna deneth naa, okoma solar dangenna innda una current giyama karuwalaee 

