බැටරි භාවිතයෙන් බලශක්ති ගබඩාකිරීම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    බැටරි භාවිතයෙන් බලශක්ති ගබඩාකිරීම


    A hybrid Inverter is in the making as a Sri Lankan product. The storage will be used EV batteries (EVB) as this will be grid tied.

    Principal objectives.
    > EVB removed can use for 6 to 10 years more on energy storage.
    > Load shifting (under TOU tariff) and Peak shaving of energy
    > Time delay for new/enhanced technology
    > Cost reduction of EVB replacements
    > Mitigate environmental damage
    > Sri Lankan product - both Software & Hardware
    > Commercial success / Sustainability

    The project needs used EVB s for commercial testing towards compliance.You may send us an email on [email protected] or text 076 443 7400.
    We will add value to your used EVB and the amount payable will be determined based on the battery health. Help resolving a National problem

    Published with the valued cooperation of the EV Club of Sri Lanka.

    දෙමුහුන් ඉන්වර්ටරයක් දේශීයව නිෂ්පාදනය වෙනවා. ඒ පාවිච්චිකළ EV බැටරි භාවිතයෙන් බලශක්ති ගබඩාකිරීමේ මාධ්‍යය විදියට. මේ ඉන්වර්ටරය ග්‍රිඩ් සම්බන්ධිත ලෙසයි නිර්මාණය වෙන්නේ.

    ප්‍රමුඛ අපේක්ෂාවන්.
    > භාවිතාවෙන් ඉවත්කරන EV බැටරි තවත් වසර 6 සිට 10 දක්වා ගබඩා මාධ්‍යක් ලෙස භාවිතය.
    > විදුලි අධිභාවිත කාල සහ උපරිම ශක්ති කාලපරාස තුලිත කිරීම
    > නව තාක්ෂනය සඳහා කාල පසුබිම සැකසීම
    > භාවිතාකළ EV බැටරි සදහා වටිනාකමක් ලබාදීම
    > බැරලෝහ පරිසරයට එක්වීම වැලැක්වීම
    > දේශීය නිෂ්පාදනය සහ රැකියා අවස්ථා දිරිගැන්වීම
    > තිරසාර ව්‍යාපාර සාර්ථකත්වය

    ව්‍යාපෘතියේ ඉදිරිගමන සඳහා ඕනෑම තත්වයක ඇති පාවිච්චි කල විදුලි වාහන බැටරි අවශ්‍යව ඇත.

    ගෙවීම් අදාළ බැටරිවල තත්වය පරීක්ෂාවකින් පසු තීරණය කෙරෙනු ඇති.



    ජාතික අවශ්‍යතාවක් සපුරාලීම උදෙසා ඔබේ සහයෝගය බලාපොරොත්තුවෙමු.
    අප හා සම්බන්ධවීමට විද්‍යුත් තැපෑල: [email protected] හෝ SMS 076 443 7400
     
    • Like
    Reactions: ieannet

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113

    very old seen ekak ape katiyata dan matak wela thiyne :D only case eka CEB ekan deayi da grid tie karannda powerwall ? un hybrid inverter grid tie karanna deneth naa, okoma solar dangenna innda una current giyama karuwalaee :P

    Tesla car eke thiyenth 18650 battery bank ekak
     
    • Like
    Reactions: Sri_Sampath

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    very old seen ekak ape katiyata dan matak wela thiyne :D only case eka CEB ekan deayi da grid tie karannda powerwall ? un hybrid inverter grid tie karanna deneth naa, okoma solar dangenna innda una current giyama karuwalaee :P

    Tesla car eke thiyenth 18650 battery bank ekak
    :yes::yes:
    23+