Mobile Phone Part Accessories

Snoopy001

Junior member
  • Dec 20, 2018
    88
    9
    8
    යාලුවනේ මම පොඩි බිස්නස් ඒකක් පටන්ගත්තා
    Mobile Phone Part Accessories තමා කරන්නේ



    ඔනම වර්ගෙක 5D tempered Glass ඒකක් 350/- ගානේ දෙන්න පුලුවන්
    ඔනම වර්ගෙක Normal tempered Glass ඒකක් 150/- ගානේ දෙන්න පුලුවන්
    Phone Back Covers 150/= ඉදලා දෙන්න පුලුවන්
    Handfree,Data Cables Charges,Dongle Mouse Key Board ඔනම දෙයක් හුගක් අඩු Price ඒකකට දෙන්න පුලුවන්


    තොග ගන්න කවුරුහරි ඉන්නවනම් හොද Price ඒකක් දාලා දෙන්න පුලුවන් ලංකාවෙ ඔන තැනකට Deliver කරන්න පුලුවන්

    කවුරු හරි ඔන කරන කෙනෙක් ඉන්නවනම් මැසේජ් ඒකක් දාන්න 0779939050
    url
    7857a2df2f39b83e71856047c3f236a5-800x800.jpg
    Samsung-USB-Data-Cable-Black-SDL351498157-1-a13bd.jpeg
    Baseus-USB-Cable-For-iPhone-7-6-6s-5-5s-se-Charging-Charger-Type-C-Micro.jpg_640x640-_9.jpg
    51h3IKELFcL._SX425_.jpg
     
    • Like
    Reactions: ^Buddhika^

    Snoopy001

    Junior member
  • Dec 20, 2018
    88
    9
    8
    brother oyalata ganna nathi monawa hari item thiyanawanam illanna mama mage price dannam set wenawanam kiyanna
     

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    මට මෙන්න ඔය ෆොටෝවල තියෙන Type C and Micro USB Cable 2ක් ඕනෑ.
    සම්සුන්ග් ෆාස්ට් Charger තියෙනවාද...?


    තව S7 එකේ සහ S10+ එකේ බැක් කවර් තියේද..?
    මොකුත් Pattern නැති Just transparent ඒවා...?
     

    Snoopy001

    Junior member
  • Dec 20, 2018
    88
    9
    8
    මට මෙන්න ඔය ෆොටෝවල තියෙන Type C and Micro USB Cable 2ක් ඕනෑ.
    සම්සුන්ග් ෆාස්ට් Charger තියෙනවාද...?


    තව S7 එකේ සහ S10+ එකේ බැක් කවර් තියේද..?
    මොකුත් Pattern නැති Just transparent ඒවා...?


    thiyanawa bro pm ekak damma