

පිටකොටුවේ Phone repair & Phone accessories සදහා නියම place
Phone repair සදහා නියම තැන:
Asanga Mobile repair
මූ ගැන කියනවනම්, මූ තමයි Phone repair වලට නියමම පොර.
හැමතැනම අරන් ගිහින් හදන්න බෑ කියපු phone , මූ හදනවා. (පිටකොටුව නිසා ඕනම කෑල්ලක් මූට ඉක්මනටම හොයාගන්න පුලුවන්)
පිටකොටුවෙම හෙව්වත් ඒ වගේ වැඩ දන්න, විශ්වාසවන්ත පොරක් හොයා ගන්න බෑ.(බය නැතුව phone එක තියලා යන්න පුලුවන් තැනක්)
ඒ වගේම ගානත් සාධාරණයි.වැඩේ හරි නම් තමයි සල්ලි ගන්නේ.
පිටපලාත් වල phone shop කරන වුන්, මූ ලගට තමයි phone repair කරන්න අරන් එන්නේ.(මම ඇස් දෙකටම දැක්ක දෙයක් ඒක)
වැඩේ කරගෙන යන්නෙ අසංගයි (repair වැඩ කරන්නෙ එයා) , ඒයාගේ යලුවයි (software වැඩ කරන්නෙ මෙයා).
මේක පොඩි place එකක්, හැබැයි වැඩ නම් කෝටියයි.
*place එකට යන පාර:
පලමුවන හරස් වීදියේ (1st cross street) මිටර් 30ක් විතර යනකොට, වම් පැත්තේ ගොඩනැගිල්ලට ඇතුලු වෙන්න තැනක් තියෙනවා.එතනින් ඇතුලට ගියාම දකුණු අත පැත්තට පඩිපෙලක් තියෙනවා.ඒ පඩිපෙළ දියේ 2 වෙනි තට්ටුවට යන්න.2වෙනි තට්ටුවේදි දකුණුට හැරිලා, කොනටම ගියපු තැන Asanga Mobile තියෙනවා.(2 තට්ටුවට ගිහින් දකුණුට හැරුන ගමන් Asanga Mobile banner එකක් බලා ගන්න පුලුවන්)
*මෙන්න අසංගගේ phone numbers: 0779153151 or 0718337647
* google map street view :
https://goo.gl/FtNsFF


Phone accessories සදහා නියම තැන:
COLOMBO TELECOM
charger , battery, cable , tempered glass, ඕනම phone accessory මගුලක් මෙතන තියෙනවා.
ඒ වගේම ගානත් සාධාරණයි.බොරු ගනන් කියන්නෙ නෑ.(ඒ වුනාට තව ටිකක් අඩුකරලා දෙන්න කියපන්,අපි හැමදාම එන අය කියපන්)
quality බඩු වගේම duplicate බඩුත් එතන තියෙනවා.(කැමති දේ ඉල්ල ගන්න)
ගන්න ගොඩක් බඩු වලට warranty එකකුත් දෙනවා.
COLOMBO TELECOM නම තියෙන ගොඩක් කඩවල් පිටකොටුවෙ තියෙනවා, ඒ නිසා map එක බලලා හරිම තැනට යන්න.
බඩු ගන්න ගිහින්,කඩේ අතුලෙ ඉන්න නංගිලාට ඇස් ගහන්වා එහෙම නෙවෙයි ඕන්.

*place එකට යන පාර:
ඕල්කට් මාවත දිගේ යනකොට , පලමුවන හරස් වීදිය පැනපු ගමන් තියෙන කඩ පේලියේ තියෙනේ.(ඕල්කට් මාවතේමයි තියෙන්නේ.Ajantha Hotel එකට අල්ලුපු කඩේ)
*address & phone number

* google map street view :
https://goo.gl/MS77Qv


සැ: යු : මමත් මෙම කඩවල් වලට යන පාරිභෝගිකයෙක් පමණි.තව කෙනෙකුට වැදගත් වේයැයි සිතා මෙහි පලකරන ලදී.
පිටකොටුවට යන කෙනෙකුට වාහන දාන්න නියම තැන:
Chalmer's Car Park / චාමර්ස් රථ ගාල. (මුදල් අය කරයි)
* google map :
https://goo.gl/cWVCNz

Last edited by a moderator: