📱පිටකොටුවේ Phone repair & Phone accessories සදහා නියම place 🛠

Brandy2020

Well-known member
  • May 15, 2018
    14,237
    17,411
    113

    අපෝ අසංග මහා වන්චා කාරයෙක්. දන්න කෙනෙකුට යන්න කියන්නෙ නෑ. මේ thred එකෙන් දකලා කට්ටිය හොදයි කියපු නිසා මම ගියා phone එකක් හදාගන්න. Display එක දම්මා. ඊට පස්සේ පහල swich එක අවුල් කිවුවා අන්තිමට motherboard එකත් දන්න ඕනෙ කිවුවා. බොරුකියලා ලොකු ගානක් මගෙන් කඩාගත්තා...
    මාත් ගියා, පල්ලෙහා කඩෙන් පාර්ට්ස් අරන් එන්න කිව්වා. හරියය බලන්නෙ නැතුව පාර්ට්ස් ගෙන්න කිව්ව නිසා ගියෙ නෑ.
     
    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    700
    493
    63
    අපෝ අසංග මහා වන්චා කාරයෙක්. දන්න කෙනෙකුට යන්න කියන්නෙ නෑ. මේ thred එකෙන් දකලා කට්ටිය හොදයි කියපු නිසා මම ගියා phone එකක් හදාගන්. Display එක දම්මා. ඊට පස්සේ පහල swich එක අවුල් කිවුවා අන්තිමට motherboard එකත් දන්න ඕනෙ කිවුවා. බොරුකියලා ලොකු ගානක් මගෙන් කඩාගත්තා...
    Mama denata two years vitara kalin wedak karagatta.e kale nam wede hondata kala.den nam kohomada dan na
     
    Klasic boy

    Member
    Aug 26, 2021
    5
    5
    3

    මම දෙපාරක්ම මගෙ එකට ඩිස්ප්ලේ දාගත්තෙ අසන්ගට කියල. මේ ත්‍රෙඩ් එකෙන්මයි දැන ගත්තෙ. නියමෙට කරල දුන්නා... මුලින්ම දාපු එක මගෙ අතින මාස 6කට විත්‍ර පස්සෙ බිම වැටිල කෙල උනා...දෙවනියට දාපු එක දැන් අවුරුද්දකටත් වැඩී...එලට වැඩ කරනවා
    මම diaplay දාන්න අසන්කට phone එක දෙද්දී මගේ phone එකේ diaplay එකට යටින් තියන swith දෙකම වැඩකලා. මම එහෙම කියන්නේ ඒ switch press කලාම light පත්තු වෙනවා. Diaplay එකට විතරක් මගෙන් 16000 ගත්තා. Display එක දම්මට පස්සේ අර වැඩකරපු switch දෙක වැඩ නෑ කිවුවා. හදද්දී මොකක් හරි වෙලා. පස්සේ කෑලි දෙක තුනක් ගෙනල්ලා හරියන කෑල්ල මොකක්ද කියලා check කරනවා කිවුවා. ඒ කෑල්ලට මගෙන් 3000ක් ගත්තා. හරියන කෑල්ල හොයන්න ගිහිල්ලා අන්තිමට උනේ motherboard එක පිච්චුන එක. ඒවෙනකොට මම 19000 ක් වියදම් කරලා නිසා මට phone එක හදාගන්න වැඩේ අත හරින්නත් බෑ. motherboard එක ගිහිල්ලා කියලා තව 8000ක් ඕනේ කිවුවා මොනවා කරන්නද ඒකත් දීලා phone එක අරන් ආවා. ඒඅරන් ඇවිල්ලා බලනකොට විනාඩියකින් විතර phone එක blackout වෙනවා. ආයෙ මම අරන් ගියා ඊලග දවසේ අසංක ලගට. එතකොට කිවුවා එයා දාපු motherboard එකේ අවුලක් කියලා. එයාම සල්ලි අරන් දාලා දුන්න වැඩකරන්නැති motherboard එක වෙනුවට ඊලග දවසේ ඒ වගේම තව එකක් දාලාදෙන්න තව 2500ක් ඉල්ලන එක කොච්චර අසාදාරනද.
    එයා දැනගත්ත මේකට ලොකු ගානක් මම යටකරලස් නිසා කීය කිවුවත් මට හදන්න වෙනවා කියලා. දැනට 31500 සල්ලි අරන් තියනවා. තාම phone එක එයාලග. ඕකයි මගේ සම්පුර්ණ කතාව.

    එයා දැනගත්ත මේකට ලොකු ගානක් මම යටකරලස් නිසා කීය කිවුවත් මට හදන්න වෙනවා කියලා. දැනට 31500 සල්ලි අරන් තියනවා. තාම phone එක එයාලග. ඕකයි මගේ සම්පුර්ණ කතාව. ඒ වියදම් කරපු ගානෙන් බාගෙකට ඒ ජාතියෙම used phone දැනට market එකේ තියනවා..😭😭
    ------ Post added on Sep 26, 2022 at 6:01 PM
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,553
    1,638
    113
    Ratnapura
    මම diaplay දාන්න අසන්කට phone එක දෙද්දී මගේ phone එකේ diaplay එකට යටින් තියන swith දෙකම වැඩකලා. මම එහෙම කියන්නේ ඒ switch press කලාම light පත්තු වෙනවා. Diaplay එකට විතරක් මගෙන් 16000 ගත්තා. Display එක දම්මට පස්සේ අර වැඩකරපු switch දෙක වැඩ නෑ කිවුවා. හදද්දී මොකක් හරි වෙලා. පස්සේ කෑලි දෙක තුනක් ගෙනල්ලා හරියන කෑල්ල මොකක්ද කියලා check කරනවා කිවුවා. ඒ කෑල්ලට මගෙන් 3000ක් ගත්තා. හරියන කෑල්ල හොයන්න ගිහිල්ලා අන්තිමට උනේ motherboard එක පිච්චුන එක. ඒවෙනකොට මම 19000 ක් වියදම් කරලා නිසා මට phone එක හදාගන්න වැඩේ අත හරින්නත් බෑ. motherboard එක ගිහිල්ලා කියලා තව 8000ක් ඕනේ කිවුවා මොනවා කරන්නද ඒකත් දීලා phone එක අරන් ආවා. ඒඅරන් ඇවිල්ලා බලනකොට විනාඩියකින් විතර phone එක blackout වෙනවා. ආයෙ මම අරන් ගියා ඊලග දවසේ අසංක ලගට. එතකොට කිවුවා එයා දාපු motherboard එකේ අවුලක් කියලා. එයාම සල්ලි අරන් දාලා දුන්න වැඩකරන්නැති motherboard එක වෙනුවට ඊලග දවසේ ඒ වගේම තව එකක් දාලාදෙන්න තව 2500ක් ඉල්ලන එක කොච්චර අසාදාරනද.
    එයා දැනගත්ත මේකට ලොකු ගානක් මම යටකරලස් නිසා කීය කිවුවත් මට හදන්න වෙනවා කියලා. දැනට 31500 සල්ලි අරන් තියනවා. තාම phone එක එයාලග. ඕකයි මගේ සම්පුර්ණ කතාව.

    ------ Post added on Sep 26, 2022 at 6:01 PM

    ado...mara case ekak neh
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,787
    3
    115,938
    113
    Gampaha
    පිටකොටුවට යන කෙනෙකුට වාහන දාන්න නියම තැන:
    Chalmer's Car Park / චාමර්ස් රථ ගාල. (මුදල් අය කරයි)
    මේක වාහන දාන්න හොඳයි.... වාහන එළියට ගන්න තමයි බැරි...😂😂
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    heenhota

    Active member
  • Jul 27, 2016
    183
    170
    43
    mu danna labbak na , mage phone 1 kawa ,, loku ganaka kadanna giye , meetare wada karpu nisa yanthan beruna ,, mu danna phone hadilla ,,
     
    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    293
    63
    කියන තරම් නම් වැඩ කාරයෙක් නෙමෙයි
     
    Klasic boy

    Member
    Aug 26, 2021
    5
    5
    3
    ado...mara case ekak neh
    අද මම phone එක ගත්තා. මටනම් මෙහෙම
    mu danna labbak na , mage phone 1 kawa ,, loku ganaka kadanna giye , meetare wada karpu nisa yanthan beruna ,, mu danna phone hadilla ,,
    ඔව්. අසන්ක ලගට දන්න කෙනෙක් යවන්න එපා.

    කියන තරම් නම් වැඩ කාරයෙක් නෙමෙයි
    ඔවු
    ------ Post added on Sep 29, 2022 at 1:13 AM

    මචං අසංග කියන්නේ මගේ බොක්කේ ෆිට් එකක්..
    ඌ ගෙදර ෆෝන් හදන කාලේ ඉදන් මගේ යාලුවා..
    වැඩ නම් එල.. ගානත් ශේප්..
    ඌ මහන්සියට හරියන්න ගන්නවා..
    හොඳ කොල්ලා..
    මචන් උබේ හොද යාලුවෙක්නම් ඌට කියපන් මීටපස්සේ හරි මිනිස්සුන්ට මේ වගේ වන්චා වැඩ කරන්න එපා කියලා.මේකේ රෙකමන්ඩ් කරලා තිබුනනිසා අපිත් ගියා.
    ------ Post added on Sep 29, 2022 at 1:30 AM

    මෙන්න අසංගගේ තවත් වංචා වැඩ.
    අලුත් motherboard එකක් දැම්මා කියලා මගෙන් සල්ලි අරන් මගේම motherboard එක දාලා.

    මට සැක හිතිලා IMEI නම්බර් එක චෙක් කලහම Phone ගත්ත bill එකේ IMEI නම්බර් එකයි,mother board මාරුකලා කිව්ව ෆෝන් එකේ නම්බර් එකමයි. ඒ ගැන ගිහින් කතා කරනකොට මිනිහගෙ ප්‍රතිචාරය බලන්න වීඩියෝ එක බලන්න,

    පලමුවන හරස් වීදියේ (1st cross street) මිටර් 30ක් විතර යනකොට, වම් පැත්තේ ගොඩනැගිල්ලට ඇතුලු වෙන්න තැනක් තියෙනවා.එතනින් ඇතුලට ගියාම දකුණු අත පැත්තට පඩිපෙලක් තියෙනවා.ඒ පඩිපෙළ දියේ 2 වෙනි තට්ටුවට යන්න.2වෙනි තට්ටුවේදි දකුණුට හැරිලා, කොනටම ගියපු තැන Asanga Mobile තියෙනවා. පැත්ත පළාතක ලාතක යන්න එපා වංචාකාරයෙක්
    මේ වගේ වංචා කාරයින්ව promot කරන්න එපා මචංලා
    ------ Post added on Oct 5, 2022 at 4:44 PM
     
    heenhota

    Active member
  • Jul 27, 2016
    183
    170
    43
    Me yaka mage phone 1 display 1 aluthen dala touch 1 wada kale na , mu mata kiyana mother board 1 thami pichila thiyenne . mulu toch ekama wada karanne na kiyla hadanna kalin kiyanna thibba kiyala display 1 ta salli kadanna haduwe , et apasse saddayak dala uge displya 1 galola deela awa,, muuu danna phone hadilla. me post 1 dakal thamai giye .. mewage gobbaynwa pramote karanna epa ,, samahara wita muma wenna athi me post 1 hadala elakiri 1 dala aththe ..
     
    ඔව් සමහර විට මූම වෙන්න ඇති... හෙන හොරෙක් දන්න කෙනෙක්ව යවන්න එපා
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,610
    717
    113
    අද මම phone එක ගත්තා. මටනම් මෙහෙම

    ඔව්. අසන්ක ලගට දන්න කෙනෙක් යවන්න එපා.

    ඔවු
    ------ Post added on Sep 29, 2022 at 1:13 AM

    මචන් උබේ හොද යාලුවෙක්නම් ඌට කියපන් මීටපස්සේ හරි මිනිස්සුන්ට මේ වගේ වන්චා වැඩ කරන්න එපා කියලා.මේකේ රෙකමන්ඩ් කරලා තිබුනනිසා අපිත් ගියා.
    ------ Post added on Sep 29, 2022 at 1:30 AM

    මෙන්න අසංගගේ තවත් වංචා වැඩ.
    අලුත් motherboard එකක් දැම්මා කියලා මගෙන් සල්ලි අරන් මගේම motherboard එක දාලා.

    මට සැක හිතිලා IMEI නම්බර් එක චෙක් කලහම Phone ගත්ත bill එකේ IMEI නම්බර් එකයි,mother board මාරුකලා කිව්ව ෆෝන් එකේ නම්බර් එකමයි. ඒ ගැන ගිහින් කතා කරනකොට මිනිහගෙ ප්‍රතිචාරය බලන්න වීඩියෝ එක බලන්න,

    පලමුවන හරස් වීදියේ (1st cross street) මිටර් 30ක් විතර යනකොට, වම් පැත්තේ ගොඩනැගිල්ලට ඇතුලු වෙන්න තැනක් තියෙනවා.එතනින් ඇතුලට ගියාම දකුණු අත පැත්තට පඩිපෙලක් තියෙනවා.ඒ පඩිපෙළ දියේ 2 වෙනි තට්ටුවට යන්න.2වෙනි තට්ටුවේදි දකුණුට හැරිලා, කොනටම ගියපු තැන Asanga Mobile තියෙනවා. පැත්ත පළාතක ලාතක යන්න එපා වංචාකාරයෙක්
    මේ වගේ වංචා කාරයින්ව promot කරන්න එපා මචංලා
    ------ Post added on Oct 5, 2022 at 4:44 PM

    මේ වගෙ හු*තලා මේ වගෙ කැම්රි වැඩ කළාම උඹලා කටයි පුකයි වහගෙන ආ කමක් නෑ මම ඒකෙ පාඩුව විඳගන්නම් කියලා එන්න එපා. ගේම ඉල්ලලා උඹෙන් අසාධාරණව ගත්ත ගාන අරන් වරෙන්. සල්ලි වලට තියන පෙරේත කමකට නෙවෙයි ඕකුන් පාඩමක් ඉගෙන ගන්න ඕනා.
    මේ ත්‍රෙඩ් එක් දාන්න ඇත්තෙත් මූම තමයි. උඹ කවදාවත් හොර වැඩ කරලා නම් ගොඩ එන්නෙ නෑ මචන්. උඹ කළ හොර වැඩ තරමටම උඹට දැනටත් ප්‍රථිඵල හම්බ වෙලා ඇති ඉස්සරහටත් හම්බ වෙයි. ලස්සන ජීවිතයක් නම් උඹවත් උඹෙන් යැපෙන එකෙක්වත් ගෙවන්නෙ නම් නෑ.
     
    • Like
    Reactions: wawula

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,602
    23,425

    hapoi.

    hoda welawata pahala reply baluwe.

    palaweni post eka balala math u lagata aran yanna haduwe.

    මේ වගෙ හු*තලා මේ වගෙ කැම්රි වැඩ කළාම උඹලා කටයි පුකයි වහගෙන ආ කමක් නෑ මම ඒකෙ පාඩුව විඳගන්නම් කියලා එන්න එපා. ගේම ඉල්ලලා උඹෙන් අසාධාරණව ගත්ත ගාන අරන් වරෙන්. සල්ලි වලට තියන පෙරේත කමකට නෙවෙයි ඕකුන් පාඩමක් ඉගෙන ගන්න ඕනා.
    මේ ත්‍රෙඩ් එක් දාන්න ඇත්තෙත් මූම තමයි. උඹ කවදාවත් හොර වැඩ කරලා නම් ගොඩ එන්නෙ නෑ මචන්. උඹ කළ හොර වැඩ තරමටම උඹට දැනටත් ප්‍රථිඵල හම්බ වෙලා ඇති ඉස්සරහටත් හම්බ වෙයි. ලස්සන ජීවිතයක් නම් උඹවත් උඹෙන් යැපෙන එකෙක්වත් ගෙවන්නෙ නම් නෑ.
    වැඩේ කියන්නෙ බන් ඕකුන් චුරු චුරු ගගා කතා කරන එකත් එපා කරවනවා. ඔය රිපෙයාර් වැඩ කරන ගොඩක් එවුන් හොරු. සමහර එවුන් මුල් වැඩ හොඳට අඩුවට කරලා පස්සෙ අර කරපුවාටත් එක්ක ගාන කපනවා.
    ------ Post added on Aug 3, 2023 at 7:46 AM
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    425
    689
    93
    2ND CROSS EKE "My Fone Center" gana dannawada ban? Hamba kadayak. habai mun laga thama outdated flagship phones thiyenne. wena kohewath na..
    මම උන්ගෙන් 2016 දි lg g2 එකක් ගත්තා. සුපිරියට වැඩ. හැබැයි accessories අවුල් කියල තේරුණා. ඒත් කමක් නෑ phone එක වැඩ නේ කියල හිටිය. පස්සෙ custom rom එකක් ගහන්න ගියාම d802 කියන ඉන්ටර්නැෂනල් version එකේ මෙතඩ් එකට වැඩේ කරන්නම බෑ. ගලවලා බලපුවාම d802 එකේ කෑලිත් තියෙනවා ls 980 කියන verizon වර්ෂන් එකේ කෑලිත් තියනව. Motherboard එක verizon. ඒකේ මෙතඩ් එකට rom එක ගැහුවා ඊට පස්සෙ.
    එදායින් පස්සෙ කොච්චර අඩුවට තිබුණත් ගන්න බයයි උන්ගෙන්. Referbished උනත් kamak නෑ හරියට කරල තියෙනවනම්.