මාත් ගියා, පල්ලෙහා කඩෙන් පාර්ට්ස් අරන් එන්න කිව්වා. හරියය බලන්නෙ නැතුව පාර්ට්ස් ගෙන්න කිව්ව නිසා ගියෙ නෑ.ම
අපෝ අසංග මහා වන්චා කාරයෙක්. දන්න කෙනෙකුට යන්න කියන්නෙ නෑ. මේ thred එකෙන් දකලා කට්ටිය හොදයි කියපු නිසා මම ගියා phone එකක් හදාගන්න. Display එක දම්මා. ඊට පස්සේ පහල swich එක අවුල් කිවුවා අන්තිමට motherboard එකත් දන්න ඕනෙ කිවුවා. බොරුකියලා ලොකු ගානක් මගෙන් කඩාගත්තා...