දිලිත් ජයවීර කියාදෙන අපේකම
අපේකම රැකගෙන අලුත් දේ කරන්නට රටට කියාදෙන දෙරණෙ ඇත්තම තත්වෙ ජයවීර ඔන්න කෙලින්ම කිව්ව. ඔය පෙන්නන සමාජ සත්කාර,බණ දහම් මොනා තිබ්බත් තම්න්ගෙ ආතල් එක කඩා ගන්නෙ නෑ එතුමා. සූස්තියක් ඇදලා, බඩ්ඩක් ගහලා ඉන්න එක තමයිලු ලයිෆ් එක.
ඇත්තටම අපිත් මෙතුමගෙ ආදර්ශය ග් අත්තොත් නරකද? මොකටද ඔච්චර ගංජා අනන් මනන් අල්ලන්නෙ..ඕන ලීගල් කරල, හවසට සූස්තියක් ඇදල සෙක්ස් පාටියක් දාල ආතල් එකක් ගන්න එක නෙවේද ලයිෆ් එක.සල්ලි තියෙන තරමට ආසකරන බඩ්ඩක් ඉන්නවනම් ගෙනල්ල ෆන් එකක් ගත්තම මොකද වෙන්නෙ. ටීවි වලින් නිකමට ඔය සිංහලකම,අපේකම රට ජාතිය පෙන්නුවට මොකටද ඕන ගැන හිතන්න යන්නෙ.හම්බකරල තමන්ගෙ ආතල් එක කඩා ගන් නැතුව ලිකර් හරි වෙන ඩ්‍රග්ස් හරි අරන් බඩුත් එක්ක ආතල් එකේ ඉන්න එක රසවත් නැද්ද දිලිප් කියන විදිහට. ආතල් එකේ ඉන්න ඕනකරන ඩ්‍රග්ස්, ගැනිකාවො අනන් මනන් එතුමාම ලීගල් කරල දෙයි අනික් අය ඉල්ලුවොත් එතුමගෙන් - ඔය විල්පත්තු,ලයිට් කැපිලි ගැන වොරි වෙවී ආතල් කඩා ගන්නැතුව එක්ක අලුත් රටක් හදන්න දෙරණ එක්ක
https://m.facebook.com/story.php?story_fbid=2252270021483355&id=123391214371257&anchor_composer=false

Last edited: