දිලිත් ජයවීර කියාදෙන අපේකම

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    දිලිත් ජයවීර කියාදෙන අපේකම

    අපේකම රැකගෙන අලුත් දේ කරන්නට රටට කියාදෙන දෙරණෙ ඇත්තම තත්වෙ ජයවීර ඔන්න කෙලින්ම කිව්ව. ඔය පෙන්නන සමාජ සත්කාර,බණ දහම් මොනා තිබ්බත් තම්න්ගෙ ආතල් එක කඩා ගන්නෙ නෑ එතුමා. සූස්තියක් ඇදලා, බඩ්ඩක් ගහලා ඉන්න එක තමයිලු ලයිෆ් එක.

    ඇත්තටම අපිත් මෙතුමගෙ ආදර්ශය ග් අත්තොත් නරකද? මොකටද ඔච්චර ගංජා අනන් මනන් අල්ලන්නෙ..ඕන ලීගල් කරල, හවසට සූස්තියක් ඇදල සෙක්ස් පාටියක් දාල ආතල් එකක් ගන්න එක නෙවේද ලයිෆ් එක.සල්ලි තියෙන තරමට ආසකරන බඩ්ඩක් ඉන්නවනම් ගෙනල්ල ෆන් එකක් ගත්තම මොකද වෙන්නෙ. ටීවි වලින් නිකමට ඔය සිංහලකම,අපේකම රට ජාතිය පෙන්නුවට මොකටද ඕන ගැන හිතන්න යන්නෙ.හම්බකරල තමන්ගෙ ආතල් එක කඩා ගන් නැතුව ලිකර් හරි වෙන ඩ්‍රග්ස් හරි අරන් බඩුත් එක්ක ආතල් එකේ ඉන්න එක රසවත් නැද්ද දිලිප් කියන විදිහට. ආතල් එකේ ඉන්න ඕනකරන ඩ්‍රග්ස්, ගැනිකාවො අනන් මනන් එතුමාම ලීගල් කරල දෙයි අනික් අය ඉල්ලුවොත් එතුමගෙන් - ඔය විල්පත්තු,ලයිට් කැපිලි ගැන වොරි වෙවී ආතල් කඩා ගන්නැතුව එක්ක අලුත් රටක් හදන්න දෙරණ එක්ක

    https://m.facebook.com/story.php?story_fbid=2252270021483355&id=123391214371257&anchor_composer=false
     
    Last edited:

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    දිලිත් ජයවීර ඒ කාලේ කොළඹ කැම්පස් ඉද්දි, භීෂණ සමයේ ප්‍රා එකේ හිටපු සී ඒ ප්‍රේමචන්ද්‍ර ඇරියයි කියනවනි. (ගොටාස් වෝ කෘතිය ලියු ඩයල් එක.)
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    දිලිත් ජයවීර ඒ කාලේ කොළඹ කැම්පස් ඉද්දි, භීෂණ සමයේ ප්‍රා එකේ හිටපු සී ඒ ප්‍රේමචන්ද්‍ර ඇරියයි කියනවනි. (ගොටාස් වෝ කෘතිය ලියු ඩයල් එක.)

    බලනකොට මාර බඩු නේද බන් චැනෙල් දාගෙන රට හදන්න යන්නෙ..කිලී,රෙනෝ,දිලිත් සෙට් එක මරු බඩු ටික.

    පොර සූස්ති ගහපු වෙලාවක වෙන්නැති මේ කතාව කරන්නෙ.:lol::lol::lol: වෙනදට ඕක පොර ටෝක් දෙන්නෙ විනය සදාචාරය,හැදියාව,ආගම ධර්මය, නායකත්වය ගැන
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    මේවා අහද්දී හිනා යනවා බං..

    ලංකාවේ ආර්ථිකය මේ විදියට විනාශ වෙන්න අර්ජුන් ඇලෝශියස්ට වඩා වගකියන්න ඕන කෙනෙක් මේ.
    කොටස් වෙළඳ පොළට කල හානිය අදටත් ඉවරයක් නෑ.
    උඹලා කාගෙන් හරි ඇහුවොත් ලංකාවේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්නද කියලා,

    කවුරු හරි "ඒක මරු. කරපන්..." කියලා තියේද...?

    නෑ නේද...

    හැමෝම කියන්නේ ලංකාවේ කොටස් වෙළඳපොලේ නම් එපා කියලා..
    අන්න ඒකට හේතුව තමයි අර උඩ ඉන්නේ.

    මෙයා දැන් මෙහෙම කතා කියන්නේ මෙයා තැනක ඉන්න නිසා.
    රටේ බුද්ධිමත් ප්‍රජාවක් හැදුනොත් ඒකෙන් ප්‍රශ්ණ එන්නෙත් මෙයාලට.
    හොඳම උදාහරණය, මෙයාලා මාර්කට් කරන චතුර අල්විස්ගේ අධ්‍යාපන මට්ටම.
    ඩයල් එක කොමස්වලින් උ/පෙ කරලා එක විෂයික් ෆේල් කෙනෙක්.
    පස්සේ මොඩ්ලින් කරන්න කියලා කොළඹ ඇවිත් තමයි පටන් ගත්තේ.

    දිලිත්ගේ දියුණුවේ රහස එයාගේ පාර්ට්නර්. වරුණි අමුණුගම.

    වරුණිගේ දේශපාලන සම්බන්ධතා එක්ක තමයි ඔක්කොම කලේ.
    වරුණි සහ දිලිත්ගේ අනිත් පාර්ට්නර් තමයි රනිල් වික්‍රමසිංහගේ අයියාගේ දුව. ඉෂිණි වික්‍රමසිංහ.
    දෙරණේ ආරම්භය වූ "ට්‍රයඩ්" කියන්නේ "තුන් දෙනාගේ ඇඩ්ස්" කියන එක.

    දැන් තේරුම් ගනින්. වරුණි මහින්ද බැලන්ස් කලා එයාගේ තාත්තාගෙන්, ඉෂිණි වික්‍රමසිංහ දියණිය රනිල් බැලන්ස් කළා.
    දිලිත් කළ මගුලක් නෑ.
    ගෑණු දෙන්නෙක්ගෙන් යැපෙන පිරිමියෙක් මේ පොර ටෝක්ස් දෙන්නේ.
    :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: SL Hypocrite

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,948
    40,788
    113
    දිලිත් අයියා කියපු කතාවෙ කෑලි අල්ලගෙන බොරුවට ගොනෙක් වගේ තපුල්ලන්න එපා බන්. ඒ කියපු දේවල් සේරම ඇත්ත. අපි හැමෝ සතුටින් නෙවේ ඉන්නෙ. ජීවත් වෙන්නෙ මැරෙන්න බැරි නිසා මිසක් ජීවිතේ සතුට කියන දේ අපි ලබන්නෙ නැති තරමට අඩුයි. දිලිත් අයියා කිව්වෙ සතුටින් ජීවත් වෙන්න කියලයි.
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    කවුද බං සිද්ධාර්ථ කියන්නේ ?

    aa-Cover-bl28r6gialf82mov5eitjslft0-20171214142253.Medi.jpeg

    සිද්ධාර්ත් මල්හෝත්‍රා
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    හොඳම උදාහරණය, මෙයාලා මාර්කට් කරන චතුර අල්විස්ගේ අධ්‍යාපන මට්ටම.
    ඩයල් එක කොමස්වලින් උ/පෙ කරලා එක විෂයික් ෆේල් කෙනෙක්.
    පස්සේ මොඩ්ලින් කරන්න කියලා කොළඹ ඇවිත් තමයි පටන් ගත්තේ.

    is this true?
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    හොඳම උදාහරණය, මෙයාලා මාර්කට් කරන චතුර අල්විස්ගේ අධ්‍යාපන මට්ටම.
    ඩයල් එක කොමස්වලින් උ/පෙ කරලා එක විෂයික් ෆේල් කෙනෙක්.
    පස්සේ මොඩ්ලින් කරන්න කියලා කොළඹ ඇවිත් තමයි පටන් ගත්තේ.

    is this true?

    If not, correct me please...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Ade mchn okun pattama horu. Dilith kiyanne.mahindalage salli kaapu eka. Dammika.perera wage tama..hora yakku. Onna oya nalikala tika tama rata kanne.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    හොඳම උදාහරණය, මෙයාලා මාර්කට් කරන චතුර අල්විස්ගේ අධ්‍යාපන මට්ටම.
    ඩයල් එක කොමස්වලින් උ/පෙ කරලා එක විෂයික් ෆේල් කෙනෙක්.
    පස්සේ මොඩ්ලින් කරන්න කියලා කොළඹ ඇවිත් තමයි පටන් ගත්තේ.

    is this true?

    [Beya karana rajakariya karanna e sudusukam madida?

    Eyawa adarshayata ganna aya dewathwayen salakanawa facebook eke liyala tibena dewal anuwa :D
    ][/B]
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113

    අපේකම රැකගෙන අලුත් දේ කරන්නට රටට කියාදෙන දෙරණෙ ඇත්තම තත්වෙ ජයවීර ඔන්න කෙලින්ම කිව්ව. ඔය පෙන්නන සමාජ සත්කාර,බණ දහම් මොනා තිබ්බත් තම්න්ගෙ ආතල් එක කඩා ගන්නෙ නෑ එතුමා. සූස්තියක් ඇදලා, බඩ්ඩක් ගහලා ඉන්න එක තමයිලු ලයිෆ් එක.

    ඇත්තටම අපිත් මෙතුමගෙ ආදර්ශය ග් අත්තොත් නරකද? මොකටද ඔච්චර ගංජා අනන් මනන් අල්ලන්නෙ..ඕන ලීගල් කරල, හවසට සූස්තියක් ඇදල සෙක්ස් පාටියක් දාල ආතල් එකක් ගන්න එක නෙවේද ලයිෆ් එක.සල්ලි තියෙන තරමට ආසකරන බඩ්ඩක් ඉන්නවනම් ගෙනල්ල ෆන් එකක් ගත්තම මොකද වෙන්නෙ. ටීවි වලින් නිකමට ඔය සිංහලකම,අපේකම රට ජාතිය පෙන්නුවට මොකටද ඕන ගැන හිතන්න යන්නෙ.හම්බකරල තමන්ගෙ ආතල් එක කඩා ගන් නැතුව ලිකර් හරි වෙන ඩ්‍රග්ස් හරි අරන් බඩුත් එක්ක ආතල් එකේ ඉන්න එක රසවත් නැද්ද දිලිප් කියන විදිහට. ආතල් එකේ ඉන්න ඕනකරන ඩ්‍රග්ස්, ගැනිකාවො අනන් මනන් එතුමාම ලීගල් කරල දෙයි අනික් අය ඉල්ලුවොත් එතුමගෙන් - ඔය විල්පත්තු,ලයිට් කැපිලි ගැන වොරි වෙවී ආතල් කඩා ගන්නැතුව එක්ක අලුත් රටක් හදන්න දෙරණ එක්ක

    https://m.facebook.com/story.php?story_fbid=2252270021483355&id=123391214371257&anchor_composer=false
    දිලිප් ජයවීර වගේම උබ කියල තියන ජාතියේ අය තමා මේ සමාජේ අති බහුතරයක් ඉන්නේ. අපේකම සංස්කෘතිය සදාචාරය වගේ දේවල් නිකං විනෝදෙට වගේ ජොලියට ඉස්සරහට දාගන්න දේවල් විතරයි බං. ඔය මහා ලොකු කතා කියන ගෞරව නම්බු නාම තියන උදවිය අවස්තාව ලද සැනින් " ඕනම දේකට " රෙඩි පිට තමා ඉන්නේ.