මැණික් ගගේ මෝරුන් සිටින බව හෙළිවෙයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මැණික් ගගේ මෝරුන් සිටින බව හෙළිවෙයි

    නාන්න එපා මෝඩයිනේ.දකුණේ ගගවල් වලත් ඉන්නේම ලේ හොලවන උන්.මිනිස්සුත් මැරයෝ.. :shocked::shocked::shocked:

    විනාඩි 11 සිට

    ආදි මානවයා ගල්ගුහා වල මුන් කාලා තියනවා.ගොඩක් වෙලාවට කන්න ඇත්තේ ගගේ මෝරු..

    මොරුන්ගෙන් වෙන්නට ගිය තුවාලවලින් වලක්වගත්ත මට රෙප් ප්ලීස්..
    :D:rolleyes:
     
    • Like
    Reactions: D_Mad

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Good morning:lol:
    ඕකෙ නාන්නෙ උඹ vage මිත්‍යා මත කාරයො විතරයි
    කලින් ආගම යොදලා මිනිස්සු බෙදන project එක හරි ගියේ නැති නිසාද පළාත් වලට බෙදන්න යන්නේ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Good morning:lol:
    ඕකෙ නාන්නෙ උඹ vage මිත්‍යා මත කාරයො විතරයි
    කලින් ආගම යොදලා මිනිස්සු බෙදන project එක හරි ගියේ නැති නිසාද පළාත් වලට බෙදන්න යන්නේ

    දකුණේ උන් මඩගහන කොට අනිත් පලාත්වල අපිට නිකන් ඉන්නත් බෑනේ...:frown:
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    5.45 min වලදී කියනවා pH අගය 16 ලු. ඉන්න එවුන් 3 දෙනාම මනින්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව තමයි මනින්නේ. තු නොදකින් !:lol::lol:
    මෝයෙන් වතුර සාම්පල් එක අරන් ඒකට මොනවද කුඩු වගයකුත් (කැලිබ්රේට් කරන්න ගන්න සොලුෂන් මීඩියා හෝ උගේ වෙන මොනවා හරි කුඩක්) දාල තමයි pH 16 කියල කියන්නේ. ඊට පස්සේ මාළු ගැන, වතුර ගැන දෙනවා තවුසන්ඩ් ටෝක් එකක්. :lol: මුන්ට මේවා වැරදුනා කියමුකෝ. මේවා විකාශය කරන්න කලින් එකෙක්වත් මේවයේ හරි වැරදි බලන්නේ නැද්ද ? මේවා English වලින් යන්නේ නැති එක හොදයි.
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    5.45 min වලදී කියනවා pH අගය 16 ලු. ඉන්න එවුන් 3 දෙනාම මනින්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව තමයි මනින්නේ. තු නොදකින් !:lol::lol:

    Ph 16 wtf :lol:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    5.45 min වලදී කියනවා pH අගය 16 ලු. ඉන්න එවුන් 3 දෙනාම මනින්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව තමයි මනින්නේ. තු නොදකින් !:lol::lol:

    මෝරු නැති වුණත් ඕක බැස්සොත් පිච්චිලා මැරෙන්නේ :lol:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඇයි පිච්චෙන්නෙ බං?

    Ph 16 කියන්නේ අධික භාස්මියි ඒක skin එකට හොඳ නැහැ.සමහර සබන් වලටත් පිච්චිලා යන්නේ.ඒවත් ph16 නෙමෙයි ඊට අඩුයි.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Ph 16 කියන්නේ අධික භාස්මියි ඒක skin එකට හොඳ නැහැ.සමහර සබන් වලටත් පිච්චිලා යන්නේ.ඒවත් ph16 නෙමෙයි ඊට අඩුයි.

    ආහ් එහෙමද. එල එල. :cool::cool:
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    5.45 min වලදී කියනවා pH අගය 16 ලු. ඉන්න එවුන් 3 දෙනාම මනින්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව තමයි මනින්නේ. තු නොදකින් !:lol::lol:

    :yes::yes:
    දෙයක් දිහා විචාර බුද්ධියෙන් බලන අයත් තාම ඉන්න එක ගැන සතුටුයි !
     
    kpkpkp123

    Junior member
  • Dec 16, 2013
    47
    5
    8
    Normally PH scale eka thiyenneth 0-14. 16 thiyanawa kiyanne adhi sandra bhasmeeya thathwayak.

    what-is-pH.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,064
    36,005
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මැණික් ගග පිරිසිදු නැහැ බන් , ඇත්ත කියන්න එපය් , අර ඉන්දියාවේ වගේ තමය්

    මාළු නම් ගොඩක් ඉන්නවා , හැම ආගමේම ය එනවා එක හොදය් මෝරු ගැන දන්නේ නැහැ

    ලොකු ලොකු මෝරු ඇවිල්ල ලොකු ලොකු කුට්ටි දෙය්යෝන්ට දීල යනවා ඒවා කපුවොය් නිලමේලාය්ව්පොලිටික්කොය් සමගියෙන් බෙදාගෙන මෝරු වෙනවා

    උබල දකින්න ඇතිනේ පහු ගිය ටිකේ වෙඩි තියා ගත්ත කට්ටිය
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    :rofl: