Good morning
ඕකෙ නාන්නෙ උඹ vage මිත්යා මත කාරයො විතරයි
කලින් ආගම යොදලා මිනිස්සු බෙදන project එක හරි ගියේ නැති නිසාද පළාත් වලට බෙදන්න යන්නේ



මුන්ට මේවා වැරදුනා කියමුකෝ. මේවා විකාශය කරන්න කලින් එකෙක්වත් මේවයේ හරි වැරදි බලන්නේ නැද්ද ? මේවා English වලින් යන්නේ නැති එක හොදයි. 5.45 min වලදී කියනවා pH අගය 16 ලු. ඉන්න එවුන් 3 දෙනාම මනින්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව තමයි මනින්නේ. තු නොදකින් !![]()

5.45 min වලදී කියනවා pH අගය 16 ලු. ඉන්න එවුන් 3 දෙනාම මනින්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව තමයි මනින්නේ. තු නොදකින් !![]()

මෝරු නැති වුණත් ඕක බැස්සොත් පිච්චිලා මැරෙන්නේ![]()
ඇයි පිච්චෙන්නෙ බං?
Ph 16 කියන්නේ අධික භාස්මියි ඒක skin එකට හොඳ නැහැ.සමහර සබන් වලටත් පිච්චිලා යන්නේ.ඒවත් ph16 නෙමෙයි ඊට අඩුයි.


5.45 min වලදී කියනවා pH අගය 16 ලු. ඉන්න එවුන් 3 දෙනාම මනින්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව තමයි මනින්නේ. තු නොදකින් !![]()


5.45 min වලදී කියනවා pH අගය 16 ලු. ඉන්න එවුන් 3 දෙනාම මනින්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව තමයි මනින්නේ. තු නොදකින් !
මෝයෙන් වතුර සාම්පල් එක අරන් ඒකට මොනවද කුඩු වගයකුත් (කැලිබ්රේට් කරන්න ගන්න සොලුෂන් මීඩියා හෝ උගේ වෙන මොනවා හරි කුඩක්) දාල තමයි pH 16 කියල කියන්නේ. ඊට පස්සේ මාළු ගැන, වතුර ගැන දෙනවා තවුසන්ඩ් ටෝක් එකක්.මුන්ට මේවා වැරදුනා කියමුකෝ. මේවා විකාශය කරන්න කලින් එකෙක්වත් මේවයේ හරි වැරදි බලන්නේ නැද්ද ? මේවා English වලින් යන්නේ නැති එක හොදයි.
