පට්ට sci fi films

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    AWZb6Ng.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    arrival
    knowing
    the day the earth stood still
    man from earth
    martian
    alien franchise :love:
    avatar
    contact
    inception
    edge of tomorrow
    AI

     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    ලගදී බලපු හොදම එකක් තමා contact පට්ට film එක. වෙන මොකක් හින්දවත් නෙමෙයි බැලුවෙමි අර දුවන seen එක හින්ද
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    fiction nam thamai. scientific fiction ekak wenawada? :confused:


    imdb එකේ හැටියට නං sci fi වෙනව. sci fi කියන්නෙ මොකක්ද කියල හරියට අර්ථ දැක්වීමක් තියෙනවද දන්නෑ :baffled: ඒක හොයල තමා දැනගන්න වෙන්නෙ :yes:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    imdb එකේ හැටියට නං sci fi වෙනව. sci fi කියන්නෙ මොකක්ද කියල හරියට අර්ථ දැක්වීමක් තියෙනවද දන්නෑ :baffled: ඒක හොයල තමා දැනගන්න වෙන්නෙ :yes:

    Mamanam hithana widiyata, Scientificaly oppu nowunath aluth science theories unath introduce karanna nidahasa thiyaanwa SciFi kiyana category eke. Ekai Science "Fiction" kiyanne. Interstellar wage ewage Science wediy fiction adui. Eth Avatar wage ewage fiction wediy science walata wada. Ex - ara float wena gal jaathiya. ehema ekak thiyenne unath puluwan eth oppu karala na. Eth Magic wage ewa thiyanawanam aniwaryen fantasy. not sci fi. Like marvel DC!
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    ලගදි පරණ film සීරීස් එකක් බැලුවා back to the future
    පලවෙනි ෆිල්ම් එක 1985 දි රිලීස් වෙලා තියෙන්නෙ ස්පිල්බර්ග් ගෙ ෆිල්ම් එකක්
    ෆිල්ම් එක මරු, කාලෙ හැටියට පට්ටම සිරා