කටුනායක_ගුවන්_තොටුපළේ_තදබදය

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර

    පැත්තක ඉඳන් බලන් හිටියහම හිනා යනවා බං උබල ගැන .. :D

    පැත්තක ඉඳන් බලන් හිටියහම හිනා යනවා බං උබල ගැන .. :D තවත් කඩේ යනවනේ දේශපාලු බල්ලන්ට? :P:P
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර

    නළුවෙක් නෙවෙයි මොලයක් කියලා ගෙනාපු එකාගේ කෙරුවාව තවම තේරෙන්නේ නෑනේ..කෝ බං ඔය හිරිකොතේ උං ගමට එනවා කිව්වට ආවේ නෑනේ...උන්ට එන්න ලැජ්ජා වෙන්න එපා කියපන්..රට සවර්ධනය කොරලානේ එන්නේ

    හාමුට මුකුත් කියන්න දෙන්න එපා.රෑට පුක් පාර නැතිවෙයි...

    :rofl::rofl::rofl::rofl:

    හිරිකොතේ උන් මැදමුලන වෙඩිමකට ගිහින්ද දන්නේ නෑ.. :sorry::sorry::sorry:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    උබ මචන් විෂය පිළිබඳව කිසිඳු අවබෝධයක් නතුව කතා නොකර ඉන්නවනම් තම ගොඩක් හොඳ. ලංකාවේ රන් වේ තව අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ තවත් ටර්මිනල් එකක් ඉදි කිරීම පමණයි. නවතම ටර්මිනල් එකක් හදනකොට මත්තල වගේ සල්ලි ගසා කාපු අසාර්ථක ගුවන් තොටුපලක් අවශ්‍ය වන්නේ නැහැ.
    හරි බන් එල :lol::lol:
    එක රන්වේ එකක් හොඳටම ඇති :lol::lol:
    මම විශය දන්නෙ නෑ උඹ තමයි දන්නෙ. මම වැරදිලා රස්සාවට ආපු එකෙක් :lol::lol:
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    2015 maithreeplawa uda thiyagena hitapu evunta dan uthura dakuna maru wela karakola atharala wage.:) Monawa kiyawanawada danne na.
     
    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    අැයි යකෝ ඕව දැන් අපිට කියන්නේ..උඹල හොරා හොරා කියපු ඵකා ඕක හදන්න නේද ප්ලෑන් කරලා තිබ්බෙ..උඹලගෙ උන් බලයට අැවිත් ඒ ඔක්කොම නවත්තලා දැන් නහයෙන් අඬනවා..අනේ මෙහෙමත් ලැජ්ජාවක් නැති උන්.

    මචන් උබේ මෝඩ කම තිබ්බට කමක් නැහැ එක ප්‍රදර්ශනය කර කර යන්න එපා . ඔය වගේ 3D ඒවා නම් කාටද බන් හදන්න බැරි. අවශ්‍ය වන්නේ හොඳ පරිගණකයක් සහ 3D නිර්මාණය කල හැකි මුදුකාංගයක් පමණයි. අර මත්තල කියලා හදලා මහින්දයා සහ උගේ සනුහරේ මුදල් ගසා කාපු වෙලාවේ ඇයි කටුනායක දියුනුකරලා තව ටර්මිනල් එකක් දාලා ගන්න බැරි උනේ. ඕකට ඉතින් හේතු වූ කාරනා දෙකක් තියනවා.

    1. මහින්දගේ නම ගහගන්න බැහැ . මහින්දයට ඕනා උනේ බණ්ඩාරනායක නම වගේ මහින්ද රාජපක්ෂ කියන නම ගහගන්න.

    2. අලුතින් ගුවන් තොටුපලක් හදනවා වගේ කටුනායක ගුවන්තොටුපල සංවර්ධනය කිරීමෙන් ගසා කන්න බැහැ .

    :yes::yes::yes:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    එතකොට මත්තල එයාර්පෝර්ට් එක තිබ්බ කාලේ පිට රටවලින් ගුවන් යානා ආවැයි ? දන්නා තරමින් ආවේ ෆ්ලයි ඩුබායි එකේ ප්ලේන් එකකුයි තව රොටානා කියල පුගලික ජෙට් කිහිපයක් විතරයි. අඩුම තරමේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වලට ලැබෙන්න තියන තත්ව සහතිකයවත් ගන්න බැරි උනා. මොකද කොලිටිය අතින් ගොඩක් පහල මට්ටමක තිබ්බේ. දිගටම ගුවන් යානා පැමිණියේ නම් මෙලහකට දෙක තුනක් කඩන් වැටිලා Landing and Takeoff වලදී.

    එතකොට ඉන්දියාව මත්තල ගන්නේ අතල් එකටද?
    ඔකත් හරියට ගල තිබ්බ හම්බන්තොට වරාය වගේ, චිනේට බලේන්ද දුන්නේ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    එතකොට ඉන්දියාව මත්තල ගන්නේ අතල් එකටද?
    ඔකත් හරියට ගල තිබ්බ හම්බන්තොට වරාය වගේ, චිනේට බලේන්ද දුන්නේ?

    උබේ අක්කා බදින වයස පහු වෙලා.. ඉතින් උබේ අම්මලා බලන්නේ කොහොම හරි මොකෙක්ට හරි පන්ගාත්තු කරන්නනේ එවගේ...

    අම්මලා නත්තම් මරෙනකන්ම දුක් වෙනවානේ අම්මලා ගෙන් පස්සේ අක්කට යන කල දසාව ගැන..

    අක්කට තනියම මිනිහෙක් හොයගන්න පුලුවන් උනානම් සේරම විසදෙනවා.. එත් එහෙම වෙන්නෙ නත්තම් මොනා කරන්නද..

    අර මිනිහා අක්කව ගන්නෙ ආතල් එකටද නද්ද කියන්න අක්කාව බන්දාලා දෙන්නම වෙනවා...
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    උබේ අක්කා බදින වයස පහු වෙලා.. ඉතින් උබේ අම්මලා බලන්නේ කොහොම හරි මොකෙක්ට හරි පන්ගාත්තු කරන්නනේ එවගේ...

    අම්මලා නත්තම් මරෙනකන්ම දුක් වෙනවානේ අම්මලා ගෙන් පස්සේ අක්කට යන කල දසාව ගැන..

    අක්කට තනියම මිනිහෙක් හොයගන්න පුලුවන් උනානම් සේරම විසදෙනවා.. එත් එහෙම වෙන්නෙ නත්තම් මොනා කරන්නද..

    අර මිනිහා අක්කව ගන්නෙ ආතල් එකටද නද්ද කියන්න අක්කාව බන්දාලා දෙන්නම වෙනවා...
    ගෙදරට දැවැද්ද දිලා අක්කව ගන්නේ නෑනේ, එහේම නම් අක්කයි දැවැද්දයි දෙකම දෙන්න ඔනිනේ.
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    අැයි යකෝ ඕව දැන් අපිට කියන්නේ..උඹල හොරා හොරා කියපු ඵකා ඕක හදන්න නේද ප්ලෑන් කරලා තිබ්බෙ..උඹලගෙ උන් බලයට අැවිත් ඒ ඔක්කොම නවත්තලා දැන් නහයෙන් අඬනවා..අනේ මෙහෙමත් ලැජ්ජාවක් නැති උන්.

    මචන් උබේ මෝඩ කම තිබ්බට කමක් නැහැ එක ප්‍රදර්ශනය කර කර යන්න එපා . ඔය වගේ 3D ඒවා නම් කාටද බන් හදන්න බැරි. අවශ්‍ය වන්නේ හොඳ පරිගණකයක් සහ 3D නිර්මාණය කල හැකි මුදුකාංගයක් පමණයි. අර මත්තල කියලා හදලා මහින්දයා සහ උගේ සනුහරේ මුදල් ගසා කාපු වෙලාවේ ඇයි කටුනායක දියුනුකරලා තව ටර්මිනල් එකක් දාලා ගන්න බැරි උනේ. ඕකට ඉතින් හේතු වූ කාරනා දෙකක් තියනවා.

    1. මහින්දගේ නම ගහගන්න බැහැ . මහින්දයට ඕනා උනේ බණ්ඩාරනායක නම වගේ මහින්ද රාජපක්ෂ කියන නම ගහගන්න.

    2. අලුතින් ගුවන් තොටුපලක් හදනවා වගේ කටුනායක ගුවන්තොටුපල සංවර්ධනය කිරීමෙන් ගසා කන්න බැහැ .

    nailed it
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    පැත්තක ඉඳන් බලන් හිටියහම හිනා යනවා බං උබල ගැන .. :D තවත් කඩේ යනවනේ දේශපාලු බල්ලන්ට? :P:P

    ඔව් ඔව් අපි විතරයි යන්නේ...හාමුගේ වැරැද්දකට කටක් ඇරෙන්නේ නැති උබ රෙදි නැතුව යන්නේ සුපර් මාකට් නේ....

    :lol::lol::lol::lol:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    me kathawa nam sampoorna aththa giya den sathi thunakata kalin mama eddi oya seen eka dekka hugaak tourist la kala kirila wage hitiye lines nisa anika ape air port eke inna crew eka eeta wada slow. eka bag eka weighing karala tag eka gahala bording pass eka denna aduma winadi 10k wath gannawa. e madiwata unge hena loku kama locals lata suddanta dekata nemila kathawa. lejjai ape jaathiya gena nam. mama business class gihinuth online checking karalath line eke inna una almost peyak wage. saamanyayen online checking kala api wage aya enne flight ekata peya 1.30 wage thiyala kalin enne nehe welawa naasthi karanna beri nisa. eeth mama oya seen eka nisama den peya 3k kalin enne.