Lankawe gobbayonwa hadanna baa

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යහපාලන රජයෙන් හදපු කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කරල පැය පහ හයකට පස්සෙ එහි Toilet එකේ තත්වය.

    ඉතින් කොහොමද මේ රටේ system වෙනස් කරන්නෙ මුන් එක්ක..???සක්කිලි සක්කිලි මයි..රට දියුණු වෙන්නෙ නෑ පහසුකම් නෑ කිය කිය අාණ්ඩුවේ වැරදි හොයන්න නම් දන්නවා ගොබ්බ හැතිකරේ..


    v3n3qkI.jpg


    ZPomVP6.jpg
     
    • Like
    Reactions: inspiron

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    සම්බෝලයි බතුයි කාලා කළුවරේ නිදියන අනාත සොන්නලුන්ට මොන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානද බං?
     

    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28
    තව ලොරි බස් නැතුව හොඳ බස් ඕනලු සපාන් ඵකේ යන්න:rofl:...ඒ දුන්නත් ඔච්චරයි..සක්කිලි බංගලි ජාන වෙනස් කරන්න බැහැ:angry:..

    :yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,422
    22,069
    113
    Gotland
    සක්කිලි නේ බං ඔකුන්ගේ ජාන වලින් එන ගතිගුණ වෙනස් කරන්න බෑ මුන්ටත් හරියන්නේ පාරේ රෙන ස්ටයිල් තමා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    man AL clz yna kale
    eke toilt eke
    ekek bokak dala uta hodaganna wathura nathiwelada koheda mees eken pihadaala.gu thaliyak ekka mes eka dora laga. hamathanama guu kali:baffled: mata wamneta awa udema eka dkkma:baffled::baffled:
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,629
    4,282
    113
    matanam hithena widihata bn apita nidahasa mokakda eke limit monawada, independent widihata inne kohomada, deyak hariyata lassanata thaniyama karanne kohomada kiyala kisima danumak naa. neethi godak daala frame ekak athule meka karapan qwoth karai. lankawe gon rela Rajawaru wisin palane kareth okama thamai bn. nattham mun amu pissu kelina jathiyak.
    mun mewa hithala karana dewal nemei bn. nikanma wena dewal. munta hithenne na kisima deka effect eka. ane manda. udama inna unge idan puke erala hadanna one.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,868
    20,402
    113
    හස්තිශෛලපුර
    බයියෙක් වෙන්න ඇති, Multi Transport Hub කියන්නේ මොකක්ද බලන්න යන්න ඇති.. දැකලා ඇගේ ගූ යන්න ඇති.. :lol::lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,868
    20,402
    113
    හස්තිශෛලපුර
    matanam hithena widihata bn apita nidahasa mokakda eke limit monawada, independent widihata inne kohomada, deyak hariyata lassanata thaniyama karanne kohomada kiyala kisima danumak naa. neethi godak daala frame ekak athule meka karapan qwoth karai. lankawe gon rela Rajawaru wisin palane kareth okama thamai bn. nattham mun amu pissu kelina jathiyak.
    mun mewa hithala karana dewal nemei bn. nikanma wena dewal. munta hithenne na kisima deka effect eka. ane manda. udama inna unge idan puke erala hadanna one.


    නෑ ලොක්කා, මේවාගේ මැනේජ්මන්ට් එක ප්‍රයිවටයිස් කරනවානම් ප්‍රශ්නයක් නෑ.. ලංකාවේ ඉන්න උන්ට හැමදේම නිකන් දෙන එකේ පල විපාක තමයි මේ..



    මේවා මීට වඩා මිනිස්සු දැනුවත් කළා නම් හරි.. පොඩි කාලේ ඉදන් පුරුදු කරන්න ඕන ඒවා..


    අර පාර්ලිමේන්තුවට බුලත්විට ගෙන්න එපා කිවම එකෙක් මැරෙන්න හැදුවේ.. ඒවගේ උන්ට හොද අධ්‍යාපනයක් දෙන්න ඕනේ..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,318
    66,737
    113
    Issara raja waru wewata kunu dala ahuunoth bella kapala danawalu,anna e wage ewa karanna one nattan sihalu hadanna be,oya wage dewal karana unwa thele dala bedda nan hariyanawa ekek dennekwa.
     

    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    මේ දිනියස් සමුහයේ තිබු පෝස්ටුවක ස්ක්‍රීන් ෂොට් එකක්..
    මේ පෝස්ටුවේ කියා තිබුනේ, මෙය නොසැලකිලිමත් මිනිස්සුන්ගේ ක්‍රියාවක් කියා..
    එහෙත් මෙම කතාව ඔබ සමහරවිට විස්වාස නොකරාවි...
    මෙය සැලසුම් සහගතව කරන වැඩක්. ලංකාවේ මෙවැනි බොහෝ මිනිසුන් ගැවසෙන ආයතන ආශ්‍රිතව තිබෙන වැසිකිලි, සාමාන්‍යයෙන් මුලදී නඩත්තු වෙන්නේ එම ආයතනයට අනුබද්ධ සේවකයින් මඟින්. ඒ වගේම ඒවා නොමිලේ තමයි මුලදී තිබෙන්නේ..
    නමුත් ඔබ හොඳටම දන්නවා පහුවෙනකොට මෙවැනි ආයතන හැම එහෙකම වැසිකිලි වලට ඇතුළුවන තැන මිනිහෙක් ඉඳගෙන රුපියල් දහයක් විස්සක් ගන්නවා හැම කෙනාගෙන්ම.
    ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි.
    පිරිසක් සංවිධානය වෙලා එම වැසිකිලි හිතා මතා අපිරිසිදු කරන්න ගන්නවා. මේ වගේ මෙන්සස් පෑඩ් විතරක් නෙමෙයි, වැසිකිලියෙන් පිට මලපහ කරනවා.. වතුර සැපයුම් අක්‍රිය කරනවා.. ඒ වගේම කොළගුලි/පොල්ලෙලි වගේ දේවල් ඔබලා වැසිලිකි බ්ලොක් කරනවා.. අපායක් කරනවා, අර සාමන්‍ය සේවකයින්ට ඒ මළ නරකාදිය පාලනය කරගන්න බැරි තත්වයටම ගෙන එනවා..
    අන්තිමේදී ආයතන ප්‍රධානියාට එම වැසිකිලිය ආයතනයෙන් පිට පිරිසකට තනිකරම භාරදෙන්න සිදුවෙනවා.. මේ පිරිස වෙන කවුරුවත් නෙමෙයි, අර මුලදී වැසිකිලිය එම තත්වයට ගේන අයම තමා..
    උං ආපහු වැසිකිලි හොඳට හෝදලා ටිප් ටොප් එකේ තියනවා..
    ඊට පස්සේ ඉතිං ගැරිල්ල තමා..
    වැසිකිලිය හෝදන මිනිස්සු දෙන්නා තුන්දෙනා, එක්කෙනෙක් දවසකට රුපියල් හාර පංදාහක් විතර හොයනවා..
    මේ කිව්වේ රුපියල් විස්ස ගානේ වගේ බැලුවොත්..
    එක්කෙනාගෙන් රුපියල් හතළිහක් පනහක් ගන්න වැසිකිලිත් ලංකාවේ තියෙනවා..
    ගාල්ල බස් නැවතුම් පොලේ වැසිකිලිය මේ විදියට තමයි උං ගත්තේ. ඒක මම පුද්ගලිකව දන්න දෙයක්. හැබැයි ඒ සිද්ධිය නෝන්ඩි වෙලා කේස්‌ එක ඇදිලා.. දැන් නං ඒක දෙන්නේ ටෙන්ඩරයකට..
    කොහොම උනත් ටෙන්ඩරයකට හරි, වැසිකිලිය මුදල් උපයන තැනට ගේන සංවිධානාත්මක වැඩපිළිවෙලක මුල තමයි මේ..
    කවුරුත් මේ කතාව විස්වාස කරන එකක් නං නෑ..
    ලංකාවේ හිඟන්නෝ කන්ට්‍රෝල් කරනා හිඟන මුදලාලිලා ඉන්නා බව ඔබ දන්නවා යයි සිතමි..
    ඒ ඔස්සේ සිතා බැලුවොත් මේ කරුන තේරුම්ගත හැක..

    Copied From FB - Gamini Wimaladharma ( Genius Club)