My 1st drone footage

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    ඔව් ගහනව.අපෙ පුන්චිගෙ යලුවෙක්ට ඩ්‍රෝන් එක දීල එන්න වෙලා කස්ටම් එකේ පරයට.:angry::angry::angry::angry: කාගෝ එකේ දාල(බොක්ස්), කස්ටම් එකෙන් දීල නෑ ගෙනියන්න. එය දීල ඇවිත්. ෆැන්ටම් එකක් කියල කිව්වෙ,නිකන් හම්බුන එකක්ලු එහෙන්. අපරාදෙ..:eek::eek:

    උඹේ උත්සාහය අගය කරනව බ්‍රෝ. පෑනින් එක ගන්නකොට හිමීට ගන්න එතකොට අවුලක් නෑ:rolleyes::rolleyes:. ස්පාක් එකේ කැම් එක ශේප් ඉතින්. මැවික් එකක් වගේ නම් වඩාත් හොදයි. අඩු පාඩු තියෙනව. හදාගෙන යන්. උඹට පුලුවන්.:yes::yes::yes:

    Mama hithanne phantom 1k pramaanaya lokui bang.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මචං ගැස්සෙනවා කැරකෙනවා පෑන් වෙනවා හෙල්ලෙනවා. ජම්ප් කට් දාද්දි පොඩ්ඩක් අවුල් විදියට කරලා තියෙන්නේ. වෙන යූටියුබ් වීඩියෝ බලලා අඩුපාඩු හදා ගනින්. උත්සහය හොදයි බං පට්ට
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    EMINƎM;24338412 said:
    මචං ගැස්සෙනවා කැරකෙනවා පෑන් වෙනවා හෙල්ලෙනවා. ජම්ප් කට් දාද්දි පොඩ්ඩක් අවුල් විදියට කරලා තියෙන්නේ. වෙන යූටියුබ් වීඩියෝ බලලා අඩුපාඩු හදා ගනින්. උත්සහය හොදයි බං පට්ට

    ඈඩෙනවා.වෙන්න තියන ඔක්කොම chaater ceen ටික වෙනවාද ???
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    EMINƎM;24338588 said:
    ඉස්සරහට හදා ගනින් බං ඒවා.
    මේක බලපන්කෝ. මේ වගෙ හොද ටියුටෝරියල් තියෙනවා යූටියුබ් එකේ

    Thanks.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,572
    696
    113
    38
    සුවසිලන්තය
    ඔව් ගහනව.අපෙ පුන්චිගෙ යලුවෙක්ට ඩ්‍රෝන් එක දීල එන්න වෙලා කස්ටම් එකේ පරයට.:angry::angry::angry::angry: කාගෝ එකේ දාල(බොක්ස්), කස්ටම් එකෙන් දීල නෑ ගෙනියන්න. එය දීල ඇවිත්. ෆැන්ටම් එකක් කියල කිව්වෙ,නිකන් හම්බුන එකක්ලු එහෙන්. අපරාදෙ..:eek::eek:

    hammata yako man machan lankawata eddi mage camera ekai ekai dekama eka cam bag eke daan enne ehema welath aragananwada ban nattahn eliyata genawanm tax gahana seen ekath da thiyenne
     
    Drone එක athe අරන් ආවොත් case වෙයි machan
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    What is the maximum flight range distance of your drone....how far can u fly the drone maximum???