ඔව් ගහනව.අපෙ පුන්චිගෙ යලුවෙක්ට ඩ්රෝන් එක දීල එන්න වෙලා කස්ටම් එකේ පරයට.කාගෝ එකේ දාල(බොක්ස්), කස්ටම් එකෙන් දීල නෑ ගෙනියන්න. එය දීල ඇවිත්. ෆැන්ටම් එකක් කියල කිව්වෙ,නිකන් හම්බුන එකක්ලු එහෙන්. අපරාදෙ..
උඹේ උත්සාහය අගය කරනව බ්රෝ. පෑනින් එක ගන්නකොට හිමීට ගන්න එතකොට අවුලක් නෑ. ස්පාක් එකේ කැම් එක ශේප් ඉතින්. මැවික් එකක් වගේ නම් වඩාත් හොදයි. අඩු පාඩු තියෙනව. හදාගෙන යන්. උඹට පුලුවන්.
![]()
Mama hithanne phantom 1k pramaanaya lokui bang.




